ඛණිජ තෙල් වර්ජනය අතහරි
අගමැති රනිල් වික්රමසිංහ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් පසු වර්ජනය අතහැර දැමීමට ඛණිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ තීරණය කර තිබෙනවා.
ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් අගමැතිවරයා ලිඛිත පොරොන්දුවක් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.
nethnews