ඛණිජ තෙල් වර්ජනය අතහරි

sanjeewa81

Active member
  • Jan 8, 2007
    439
    107
    43
    ඛණිජ තෙල් වර්ජනය අතහරි

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් පසු වර්ජනය අතහැර දැමීමට ඛණිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ තීරණය කර තිබෙනවා.

    ඛණිජ තෙල් සංස්ථා සේවකයින්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් අගමැතිවරයා ලිඛිත පොරොන්දුවක් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.


    nethnews
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar15045_1.gif