ඛේන්දරේ බලලා දියල්ලා සිංහලුනේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,271
    113
    34
    Kalutara
    මාසයකට සල්ලි ගෙවලා ඒ ඇප් එකෙන්ම පලාඵල ටික බලාගනින්. ඒ ඇප් එක 90%කට වඩා හරි. මාසෙකට රු 300ක් විතර ගෙවන්න ඕනි. රු300ගෙවලා සබ්ස්ක්‍රිප්‍ෂන් එක අයින් කරපන්.

    හැබැයි මෙහෙම දෙයක් තියනවා. මමත් ජෝතිෂ්‍ය ඉගෙන ගෙන තියනවා ආතල් එකට. කේන්දරේ ඔලුවේ තියන උන්ට හැමදාම ප්‍රශ්න. ඒ නිසා ඕක අමතක කරලා, අපල අමතක කරලා ආතල් එකේ ඉදපන්. කරදර එනව නම් එයි. මැරෙනව නම් මැරෙයි. ඕවා ගැන හිත හිත හිටියොත් ආතල් ගනන් වෙන්නෙත් නැතුව නාකි වෙලා මැරිලා යයි
    පොසිටිව් දෙයක් තිබ්බොත් එව්වත් අතාරින එක අපරාදයක්නේ. එහෙම එකක් තිබ්බොත් ඒක පට්ට මොටිවේෂන් එකක් වෙනවා.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    Mokakda supiri

    හ්ම් හොදයි

    ඌ සල්ලි වලට බලන්නෙ

    ප්‍රතිපල කොහොමද

    ????

    ඕව්

    ඔව්.

    ඒකට ගෙවන්න බැංකු යන්න ඕන නේද. මන් පොසිටිව් දේවල් විතරයි පිලිගන්නෙ

    හ්ම්

    සුභ දෙයක් කියපන්කො
    Card eken puluwan
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පෝය 6ක් යන්න කලින් කජ්ජ ගැසීමට නියමිත බවක් පෙන්නුම් කරනවා :censored:.
    Coffin Dancing GIF

    Right hand palm pic ekak danna balanna
    අල්ලේ රේඛා මැකිලා ලු 🤭
     
    • Haha
    Reactions: Naughtykolla48

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,390
    1
    62,009
    113
    Mother Earth
    අල්ලේ රේඛා මැකිලා ලු 🤭
    අල්ලේ රේකා වල්ලේ ෂාකා. උගේ හතරේ කේන්දරේ පාලු නිසා මහණ වෙන එක තමයි හොඳ. මහණ වුණොත් ස්ත්‍රී සැප, යාන වාහන ලැබෙනව කියලා හඳහනේ පෙන්නනවා. 🧐
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔයා ගොඩක් අත්බූත දේවල්, විශ්ව ශක්තිය විශ්වාස කරනව,​

    සමහර වෙලාවට තමන්ට අදාල නැති කිසිම ප්‍රයොජනයක් නොලැබන දෙවල් ගැන වද වෙනවා...​

    සමහර වෙලාවට වාසනාව ගැන ලොකුවට විශ්වාස කරනවා.​

     

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    ගුප්ත චරිතයක්. කාලයකදි හැමදේම ලැබෙනවා. කාලයකදී නැති වෙලාම යනවා.
    හොඳ නමක් හැදෙනවා. තමන්ම ඒක විනාස කරගන්නවා.
    එක වැඩක් එක දිගට කරන්න බෑ.
    තැන තැන ඇවිදින්න වෙයි.
    වෙන රටකට යනව නම් දියුනුවක් තියෙයි ලක්කාවෙදි ඉතිරියක් නොවුනට.
    හරියටම හරි නෙ බං
     
    • Like
    Reactions: Naughtykolla48

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    උඹේ කේන්දරේ වෙන්න ඇති මේක,මම නෑ කියන්නේ නෑ.හැබැයි උඹ මළ මිනිහෙක්.කනගාටුයි.