ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    දවසක් මමයි මගේ යාළුවෙකුයි ආතල් එකක් අරන් කොළඹ ඉඳන් නුවර ගියා. යාළුවා කාර් එක ඩ්‍රයිව් කරේ.. යන ස්පීඩ් එකට මම සීට් බෙල්ට් දාගෙන ඩෑෂ් බෝඩ් එකයි උඩ හුඩ් හන්ඩ්ල් එකයි හයියෙන් අල්ලාගෙන හිටියා.. යාලුවත් ස්ටියරින් එක හයියෙන් අල්ලාගෙන වින්ඩ් ස්ක්‍රීන් එකේ නහය වදින ගානට ලං වෙලා එහෙට කපනවා...මෙහෙට කපනවා..... :shocked:

    ටිකදුරක් යද්දී ෆීලින් අඩු වෙද්දී තමයි දැක්කේ, මු drive කරන්නේ 20ට 30ට ... :D ගියර් එක 1,2 විතරයි දාන්නේ . :D කොහොම හරි නුවර යන්න අපිට පැය 6 කට වඩා ගිහින් තිබ්බා...... :baffled: :yes: :sorry:

    Kammali nathuwa mekath kiyawahan :D

    Big girl party ekak dawase mamai thawa dial ekakui shape eke joint ekak adda.:baffled: oka gahala iwara wenakota party eke inna ewun dinner ganna polime innawa. apith ithin kohomahari polime madata panagatta (kohoma awada danne naha:rofl:).

    mage issaraha hitapu ewun pigan aran kaama bedaganna polime issarahata yanawa. mamath unge passen gihilla piganak gatta :yes: habai machan mata theruna normal dish ekakata wada meka barai neda kiyala :baffled::baffled: mama hithuwa me joint feel ekata wennathi kiyala hemin hemin curries bedaganna queue eke issarahata giya.:)

    mama tika welawak issarahata gihilla nikamata pitipassa baluwa mage yaluwa polime innawada kiyala. :shocked: ammatasiri balinnam mage piti passe polime hitapu ewun okkoma (Kelloi,gaanui) unge pigan athe thiyan mage diha bala bala hina wewi innawa:D

    mamath baluwa mokakda yako me scene eka kiyala :confused::confused:

    hotel eke stewart koluwa awilla kiyapi "SIR ARAN AWILLA THIYENNE MAIN RICE BALL EKA :baffled:. OKA TABLE EKA UDIN THIYALA PIGANAK ARAN BEDAGANNA":baffled:

    athal iwarai kiyalada hithanne :D naha bolaw. e wechcha nondiyata mama Rice Ball eka ethanin thiyala shape eke washroom ekata maaru una :rofl: matath thaniyama hina wechcha wadeta:D:D

    tika welawak wash room idala eliyata awa. menna yako gaanu polimak innawa wash room eka issraha hitagena.:baffled::baffled:

    JARAMARA ASSE RINGALA THIYENNE LADIES WASH ROOM EKATA.:yes:


    :lol::lol::lol::lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    mama palaweniyata gahapu dawase atal eka daannan.. :lol:






    mat itn htya onna kollo set ekk ekka summer eka nisa ra wenakan sellan karala, man me lankawe idala niwaduwata gihilla apu alutama wage,, mata kellay ammalawa dala apu nisa karima upset eke htye,,, etakota kara kara htpu part time ekat nawatila..





    karagannama deyak nathi tana dukathuni wenna kiyala genapu thadi kuru dekakin ekakin, shot 3k wage gahuwa,, full adala nasaraani wenna.. palaweni para nisa hena gahuwa wage usma gannat ba wage..





    onna ohoma iddi yakado menna mata enna enna metana inna yaaluwo aath wenawa penawa. a madiwata mun kata krnne hena slow.





    a asse eka hukannek dunna ado chocolate kawama adu wenawa kiyala kallak.. ekat kawa,, nasarani..







    a asse mata guitar ekk dila sinduwak gahanna kiyala.. man itn normal eke gahanawa.. ekek video karala man eka strum ekk gahala ohe balan innwa :lol:
     
    • Haha
    Reactions: Voldemort Bro

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Mekai seen eka.. Dawasak mai, Wife ge mallila dennekui set wela podi athal ekak aran innakota wife awith api thundenata banna boru wada karanawa nawaththanawa oya magula kiyala. Eka malli kenek kiwwa "umba danne na ne akka meke athal eka balapanko gahala kiwwa. Wifuth api gasapu eken ma sot deka thunak adda.

    E karala banna monada mewa me boru wada kiyala.
    Passe eka malli kenek ekak othala dunna "aa meka umba gahapan thaniyen kiyala, gahana widiyath kiyala dunna. Meki ekath gahala innawa awulak nah.

    Mata kiwwa " enawa yanna kadet... rata uyanna badu genna thiyenawa kiyala. Mata tikak awul wage wunata math kohomahari bike eka aran gewal langa thibba mini supermarket ekakata giya. Mata tikak wadila hinda mam kiwwa " oya yanna mama innam "kiyala. Mama eliyata wela balan hitiya.
    Wife athulata gihin mart eka wateema karakuna. Pol goda gaawa nawathila balan hitiya. Tika welawakin gaththa pol gediyak athata. Eka diha balan hitiya.. menna meki pol gediya diha balagena athe thibba helmet eka holawanawa...
    Mata hinawa nawaththaganna bari wuna. Eth ikmanata kadeta gihin badu aran sallith deela awa. Baladdi ganita hondatama wadila. Wuna de dakala mage badu bassa kiyanko... adatath ganja mathak kalaama oya kathawamai mathak wenne.

    අඩේ මරුනේ. සිරාවටමද කියන්නේ. ඉදල හිටල stress යන්න දෙන්න පාරක් ගැහුවට කමක් නෑ. මාර අාතල් ඒකක් ගන්න පුලුවන් හැබැයි පරිස්සමට ගෑනු ඒක්ක ගහද්දී අනවශ්‍ය දේවල් රහස් ඒහෙම කියවෙන්න ඉඩ තියනවා බොන්න නම් කොහොමත් ඒපා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත
    ආසම දේ තමා හොද ගිටාර් එකක් එක්ක 10-12 සෙට් වෙලා බොනකොට දෙවනි බොතලේ ඉවර උන ගමන් ඇදල ගන්නවා හොද කුෂ් ජොයින්ටක් අම්මේ ඊට පස්සේ යකෝ සිංදු කියන්නේ බොක්කෙන් ඒ ෆීලින්ග් එක නම් පට්ට

    නයිට් ෂිෆ්ට් එක්ක් ගහන්න එකක් ඔතාගෙන ගියා කේජි මේ 2015 වගේ . රැ වෙන සෙට් එක්කින් ශොට් දෙකක් වගේ ඇද්දා දවස් තුනක් විතර නිදිමරල හිටියේ අම්මට සිරි එකපාර අගහරු ගියාවගේ ඩෝන් ගාල බිම . පස්සේ ඇස් අරිනකොට කට්ටිය වට වෙලා බලන් ඉන්නවා අඩෝ මොක්ද උනේ කියලා බය වෙලා 10 වගේ පට්ට ආතල්.

    අර ඉතුරු උන ජොයින්ට් එක ආයේ උදේ පාන්දර 6 වගේ ෂිෆ්ට් එක ඉවර කරලා ඉන්න බැරි කමට ආයේ කෙලියා දැන් ගහල බයික් එකේ යනවා බෝඩිමට අම්බානක බඩු බොරැල්ල හන්දියේ දැන් නවත්න් ඉන්නවා බානි රේම්න්ස් එක ගාවින් දාල කොට්ටෙට යන්න . දැන් මගේ හිත කියනවා ඇති බයිසිකල් බැද්ද නවත්තල පාරේ ඉදගමු මචන් කියලා , ආයේ මමම කියනවා නෑ නෑ දැන් බෝඩිමට පල කියලා මේ සීන් එක වෙන්නේ කලර් ලයිට් වල තප්පර 90 ඉන්නකොට. මාරම ගේමක් දීල හිත හදාගෙන බෝඩිමට ගියා . පට්ට ආතල් සීන් එක . ඊට පස්සේ නිදියගත්ත හවස 6 වෙනකම් යකා ගැහුව වගේ
     
    Last edited:
    Jul 20, 2018
    210
    31
    0
    මටත් උනා දවසක්
    අපේ තැනක් තියනව නාරාහේන්පිට ආර් එම් වී එක ලග
    එතන සෙට් උන උන් ඇති මෙතනත්
    උඩම තට්ටුවෙ,නගින්න තියෙන්නෙ හීනි පඩිපෙලකින්
    කොහොමද වැඩේ ඉවරකරල බහින්න සෙට් වෙනකොට..
    හුගක් වෙලාවට බහින්නෙ තව එකෙක් ගෙ අත් අල්ලගෙන
    ඊටපස්සෙ එකම එක දවසක් වැඩි වෙලා නින්ද ගියේම නෑ
    නිදාගන්න හදනකොටම හිතෙනව ඇග දිගේ සත්තු දුවනව වගේ කියල
    හිත හදාගෙන නිදාගන්න හැදුවම ඇද උඩ යනව වගේ දැනෙනේව.ගැස්සිල තමයි ඇද විට්ටම අල්ලගන්නේ..

    නාරාහේන්පිට ආර් එම් වී එක ලග
    එතන සෙට් උන උන් ඇති මෙතනත්
    Victor aiyada ????
    ransilu nedaaaaaaaaaaaaaaaaaaaaa?
     
    Aug 6, 2018
    36
    6
    0
    mata joint gahuwata wadinne na ban..nidimatha gathiyak enawa witharai..oye kiyana tharam sapak en nane ban:baffled:


    උඹ හරියට ගංජා ගහලා නැ බං ඔන ඒකෙකුට පලවෙනි පාර ඔහොම වෙනවා