ගංජා ගැහුවම

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    ලස්සන වෙනව :yes::yes:
    අඩවන් වූ දෙනෙත් ලැබෙනවා එතකොටත් පට්ට ලස්සනයි :love::love:
    මූන හීනි වෙනවා :yes::yes:
    පිළිකා මැරෙනවා :yes::yes:
    ඇස් වල හැදෙන ග්ලුකෝමා වගේ ලෙඩ හොද වෙනවා :yes::yes:
    මද්යස්තව හිතන්න පටන් ගන්නවා ;);)
    පට්ට මීටරෙන් ඉන්න පුළුවන් :P:P
    බඩ පිරෙන්න කන්න පුළුවන් :D:D
    හොදට නිදාගන්න පුළුවන් :P:P
    මූන සුදු වෙනවා :rofl::rofl:
    හම වේලෙන නිසා ගාන ක්‍රීම් වර්ග හොදට හමට උරාගෙන අපි පැහැපත් වෙනවා :yes::yes:
    depression වලට හොදයි ;);)
    muscle රිලක්ස් වෙනවා :love::love:
    mind එක රිලැක්ස් වෙනවා :love::love:
    තව ගොඩක් දේවල් තියනවා මතක් වෙන වෙන හැටියට දාන්නම් :P
     
    • Like
    Reactions: SLCRI

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    එත් නීතිවිරෝදියි....:dull:

    හොද ප්‍රශ්නයක් :yes: ඇයි එහෙම උනේ ? අපි ලෝකල් වවාගෙන ගැහුවම කොහෙන්ද ආණ්ඩුවට ටැක්ස් :rofl: ඒක නිසා අව්ල දැම්මෙ :dull: කොලොම්බියාවේ ,නෙදර්ලන්තේ වගේ බුද්දිමතුන් ඉන්න රටවල් වල ගංජා ලීගල් :yes: මෝඩ හු$&^ ඉන්න රටවල් වල නීතිවිරෝදියි:yes::yes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    ගන්න තැනක් කියපන්කො.. :dull:
    maalabe nm danne na bn :( ganja gahana dokekwa nm dannawa malabe :cool: ugen ahala kiyannam uut hawasata naaki tika ekathu karan ganja gahanawalu :lol:
    Never gonna Happened. ekama neme hethuwa issara wage Hithenne na.
    :(
    Gahala Music ahana ekai Film balana ekai Thamai Atahal ma de.
    :yes:
    ක්ශනික මෝචනය නැති වෙනවා
    :yes:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    9.gif
     
    ලස්සන වෙනව :yes::yes:
    අඩවන් වූ දෙනෙත් ලැබෙනවා එතකොටත් පට්ට ලස්සනයි :love::love:
    මූන හීනි වෙනවා :yes::yes:
    පිළිකා මැරෙනවා :yes::yes:
    ඇස් වල හැදෙන ග්ලුකෝමා වගේ ලෙඩ හොද වෙනවා :yes::yes:
    මද්යස්තව හිතන්න පටන් ගන්නවා ;);)
    පට්ට මීටරෙන් ඉන්න පුළුවන් :P:P
    බඩ පිරෙන්න කන්න පුළුවන් :D:D
    හොදට නිදාගන්න පුළුවන් :P:P
    මූන සුදු වෙනවා :rofl::rofl:
    හම වේලෙන නිසා ගාන ක්‍රීම් වර්ග හොදට හමට උරාගෙන අපි පැහැපත් වෙනවා :yes::yes:
    depression වලට හොදයි ;);)
    muscle රිලක්ස් වෙනවා :love::love:
    mind එක රිලැක්ස් වෙනවා :love::love:
    තව ගොඩක් දේවල් තියනවා මතක් වෙන වෙන හැටියට දාන්නම් :P

    උබ වැඩක් නෑ
    වවන හැටි කියලා දෙන්නේ නෑ නේ