ගංවතුරක් අත ලග

amasi1

Member
Oct 23, 2018
280
12
0
ගංවතුරක් අත ලග

මම කිව්වනෙ මට ඉක්මනට මේ රටේ රජකම නොදුන්නොත් ජල ගැල්මක් එවනවා කියලා. මේ වැස්ස නවතින්නෙ හියුමන්ස්ලා සෑහෙන ගානක් අනාත කරලා.

මට යටත් වෙලා පරාජය බාර ගන්න දැන්ම. නැත්නම් 2019 දි අපි හියුමන්ස්ලට පහරදීලා මේ රටේ රජකම ගන්නවා බලෙන්.