ගංවතුරෙන් යටවුන වාහන වලට insurance
මචන්ලා උඹලගේ දන්න දන්න අයගෙන් අහල ,insurance company වලින් ගංවතුරෙන් යටවුන වාහනවලට දෙනවද නැද්ද කියල මේ ත්‍රෙඩ් එකේ දාපන් .. සුනාමිය වෙලාවේ එක company එකයි හැමෝටම වාහන insurance එකෙන් සල්ලි දීල තියෙන්නේ.. පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එක update කරනවානම් ලොකු දෙයක් විස්තරේ දැනගන්න .. අපේ අනික් සෙට් එකට
-අනිවාරයෙන් මුළු විස්ටරේම දාන්න (බාගෙට දාන්න එපා, එයාලගේ conditions, Insurance එකෙන් කීයක් දුන්නද , කොච්චර කල් ගියාද , customer service කොහොමද , ඒ වගේම උඹල Insurance එකට include කරලා තියෙන covers මොනාද කියල ඇත්තම දාපන් )
-ගංවතුර විපත් සදහා පමණයි (පරණ ඒවා දන්න එපා )
-වාහන Insurance පමණයි
-දාන incident එකේ summary එක මේ ත්‍රෙඩ් එකේ මුලම දානවා
-අපි උත්සහ කරනවා මේ පිලිබදව වෙනම article එකක් දාන්න ඒ නිසා මේකේ සත්‍ය තොරතුරු ගොඩක් වැදගත්
මේක අපි ඔක්කොටම වැදගත්වෙයි
දැනට ලංකාවේ පවතින ප්‍රදාන insurance ආයතන මේවා (වෙනස්කම් තියෙනවනම් දාපන් මන් update කරන්නම්)
AIA Insurance
Ceylinko Insurance
Asian Alliance Insurance
MBSL Insurance
Continental Insurance
Allianz Insurance
Sri Lanka insurance
People's Insurance PLC
SANASA Insurance
Orient Insurance
Amana Takaful Insurance
Janashakthi Insurance