ගංවතුරෙන් වාසිය කාටද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ගංවතුරෙන් වාසිය කාටද?

    ගංවතුර හුගක් අයට විපතක් උනාට එකෙන් වාසි වෙච්ච සෙට් එකකුත් හිටියා.

    මුල් තැනට එන්නේ දේශපාලුවෝ ටික. මහජනතාව එකතු කරපු බඩු ටික බෙදල ලකුණු දාගත්තා.

    ඊළඟට එන්නේ ෆුඩ් සිටි ටික. මේදවස් වල ෆුඩ් සිටි වලට පුදුම බිස්නස්. ෆුඩ් සිට්ය් වලට ගියාම බදු හිඟයි. මොකද මිනිස්සු ඇවිල්ල ලොකු ලොකු ප්‍රමාණ වලින් පිටි,සිනි,හාල් අරව මේවා ගන්නේ ආධාර විදියට ආපදාවට ලක් වෙච්ච මිනිස්සුන්ට බෙදන්න. මේක දන්නේ මාත් ඔහොම බදු ගන්න ගිය නිසා. හැමෝම සාමාන්‍ය පිටි,හාල අරව මේවා දෙන නිසා, මායි තව යාළුවෙකුයි ගිහින් පොඩි අයට ඕන පිටි,සබන්,කෑම වගේ එවා අරං දුන්න. ඒ ගන්න ගිය වෙලාවේ දැක්ක දේ තමයි ඒ.
    අපි බදු අරගෙන එලියට එනකොට ලක්ස්ප්රේ ලොරියක් ඇවිල්ල අලුත් ස්ටොක් බානවා. එච්චරටම පිටි හිඟයි.

    කොහොමත් කියන්න ඕන උන්, උඩ දෙගොල්ලොන්ට නම් මොක උනත් වැසිය. නමුත් දෙගොල්ලොගෙන් එක්කෙනෙක් වත් තමා ධනයෙන් ආපදාවට පත් වෙච්ච යට ආධාර කල බවක් නම් දාන ගන්න නෑ


    සංවාදයට විවෘතයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,121
    46,748
    113
    13244825_1092631170794033_3399518025197472562_n.jpg


    13221533_1092631030794047_1349199964224652064_n.jpg


    13239944_1092631147460702_6397209582268264438_n.jpg


    13267890_1092631040794046_402432164482011095_n.jpg


    13244725_1092631140794036_4473546725088883050_n.jpg


    13244893_1092631204127363_6621361604630411454_n.jpg


    :yes:
     
    Last edited:

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    හ්ම ෆුට් සිටි කාරයෝ අඩු කරේ නෑනේ එක බඩුවක මිල. උන් සතියට මිල අඩු කරන බඩු 10 මේ වික් එකේ අයින් කරලද කොහෙද /?
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කාර්ගීල්ස් ගැන නම් දන්නේ නෑ ඒත් ජෝන් කීල්ස් එකෙන් නම් සහනාධාර වැඩේට සිරස එක්ක හිටියා..
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    යහපත් චේතනාවෙන් ආධාර කරපු මිනිස්සු ඔය උඹ කලා වගේ තැන තැන කිය කිය යන්නෙ නෑ. Show off කාරයො තමා මම අරවා දුන්නා මේවා දුන්නා කිය කිය යන්නෙ. Grow up :(
     
    Last edited: