ගංවතුරෙන් වාසිය කාටද?
ගංවතුර හුගක් අයට විපතක් උනාට එකෙන් වාසි වෙච්ච සෙට් එකකුත් හිටියා.
මුල් තැනට එන්නේ දේශපාලුවෝ ටික. මහජනතාව එකතු කරපු බඩු ටික බෙදල ලකුණු දාගත්තා.
ඊළඟට එන්නේ ෆුඩ් සිටි ටික. මේදවස් වල ෆුඩ් සිටි වලට පුදුම බිස්නස්. ෆුඩ් සිට්ය් වලට ගියාම බදු හිඟයි. මොකද මිනිස්සු ඇවිල්ල ලොකු ලොකු ප්‍රමාණ වලින් පිටි,සිනි,හාල් අරව මේවා ගන්නේ ආධාර විදියට ආපදාවට ලක් වෙච්ච මිනිස්සුන්ට බෙදන්න. මේක දන්නේ මාත් ඔහොම බදු ගන්න ගිය නිසා. හැමෝම සාමාන්‍ය පිටි,හාල අරව මේවා දෙන නිසා, මායි තව යාළුවෙකුයි ගිහින් පොඩි අයට ඕන පිටි,සබන්,කෑම වගේ එවා අරං දුන්න. ඒ ගන්න ගිය වෙලාවේ දැක්ක දේ තමයි ඒ.
අපි බදු අරගෙන එලියට එනකොට ලක්ස්ප්‍රේ ලොරියක් ඇවිල්ල අලුත් ස්ටොක් බානවා. එච්චරටම පිටි හිඟයි.
කොහොමත් කියන්න ඕන උන්, උඩ දෙගොල්ලොන්ට නම් මොක උනත් වැසිය. නමුත් දෙගොල්ලොගෙන් එක්කෙනෙක් වත් තමා ධනයෙන් ආපදාවට පත් වෙච්ච යට ආධාර කල බවක් නම් දාන ගන්න නෑ
සංවාදයට විවෘතයි