ගංවතුරේ ක්‍රිකට් ගහන සිංහ පැටවූ

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
ගංවතුරේ ක්‍රිකට් ගහන සිංහ පැටවූ

කෙනෙක් බනියි, තව කෙනෙක් තව දෙයක් කියයි නමුත් ඔවුන්ගේ දුක සහ සතුට එක්මුසු වූ මොහොතකි මේ

13227174_1834246873273178_6491099802589940690_n.jpg

Photo Credit: Gemunu Wellage

 
Last edited:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලපන් අපෙ නැෂනල් ටිම් එකේ උන්ට අහස පොඩ්ඩක් කළු කරලා බොලේ පොඩ්ඩක් swing වෙන්න ගත්තම ගහන්න බෑ... මුන් දෙන්න මෙච්චර වහල වැහල ගන්වතුර ගැලුවට පස්සෙත් ක්‍රිකට් ගහනවා... අනිවා මුන් දෙන්නට ටීම් එකේ ප්ලේස් 2ක් දන්නා ඕනේ....

    ක්‍රිකට් තේරුම් කමිටුවේ සබාපති තුමනි මේ ඔබේ අවදානය පිණිසයි....!!