ගංවතුර ආයෙත්..

baba4

Banned
  • May 20, 2017
    90
    7
    8
    කැළණි ගඟේ ජල මට්ටම නැවතත් ඉහල යමින් පවතින බැවින් ගංවතුර අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරයි. එහෙයින් කැළණි ගඟ දෙපස ජීවත් වන අය ඉතා අවධානයෙන් සිටිය යුතු බව රජය දන්වා සිටී.

    අද දෙරණ~
     
    • Like
    Reactions: ashmi

    baba4

    Banned
  • May 20, 2017
    90
    7
    8
    ඉතින් දැන් අපි මොකද කරන්න ඕනේ මිනිහෝ

    මොකුත් කරන්න ඕනෙ නෑ.. ගංවතුර ආවොත් tv එකේ බල බල කටින් මිනිස්සුන්ට උදව් කර කර බල්ලා වගේ හිටපන්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොකුත් කරන්න ඕනෙ නෑ.. ගංවතුර ආවොත් tv එකේ බල බල කටින් මිනිස්සුන්ට උදව් කර කර බල්ලා වගේ හිටපන්

    නැ නැ අපි එන්නම්කෝ උබ වගේ ඒ මිනිස්සුන්ට ඇත්තටම උදවු කරන්න :rofl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    දවස් 3ක් තිස්සෙ වහිනවලු බන් කිතුල්ගල දැරනියගල පැත්තට

    පහල ඉන්න එවුන් ලැස්ති වෙයල්ල.. ඉයෙ උදේ ඉදන් මෙහෙට වහිනව බන්..
     

    baba4

    Banned
  • May 20, 2017
    90
    7
    8
    පහල ඉන්න එවුන් ලැස්ති වෙයල්ල.. ඉයෙ උදේ ඉදන් මෙහෙට වහිනව බන්..

    uba koheda mage yaluwek kata kala, iye hawasa patan gatta wassa tama eka digata wahinawalu
     
    • Like
    Reactions: hrm

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි මිනිහො දැන් සතියකට විතර උඩදි ඇඬුවෙ වහින්නැද්ද රස්නෙයි ඉන්ඩ බෑ කියල දැන් ඔය වහින්නෙ හීතලට දැන් වහිනව යට වෙලා අවතැන් වෙන්ඩම. යට වුනාට වහලෙ උඩට වෙලා ඉඳපංකො අපි එන්නං ආධාර අරං :dull: :dull: