ගංවතුර අස්සේ පොඩි පොල් බිස්නස් එකක් පටන් ගත්ත ඩයල් එකක් (FB Post)
පොල් නම් සල්ලී තමයිSalli thama ithin![]()
ඔව් බන්.මේක අවදානම් වගේම සැහෙන්න ආමාරු වැඩක්...බලපං මිනිස්සු සල්ලි හොයන්න කරන දේවල්.

ඔව් බන්.මේක සැහෙන්න අවදානම් වැඩක්...කුලියපිටියෙ කෙනෙක් - ඊයෙ පෙරේද - මහ වැස්සෙම - වතුරෙ පාවෙලා ඒන පොල් ඒකතු කරන්න ගිහින්, මැරුණ..