මචංලා මේ දවස් වල අම්බානකට වහින නිසා ගංවතුර එහෙම ගැලුවේ නැද්ද උඹලට... අපිට නං හෝ ගාලා ගංවතුර බං .... උඹලගේ පැත්තෙත් මේ වගේ පොටෝ තියේ නං දාපල්ලකෝ බං බලන්න..
මේ අපේ ගෙවල් පාර....
මේ කුඹූරක් බං දැං වැවක්
ඔන්න ඔහොමයි අපේ ගෙවල් පැත්තේ තත්වේ.. ඔයාලගේ තත්වෙ කොහොමද
මේ අපේ ගෙවල් පාර....
මේ කුඹූරක් බං දැං වැවක්
ඔන්න ඔහොමයි අපේ ගෙවල් පැත්තේ තත්වේ.. ඔයාලගේ තත්වෙ කොහොමද