ගගනගාමියෙක් පිටසක්වල ජීවියෙක් පියවි ඇසි&

logo

Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    ගගනගාමියෙක් පිටසක්වල ජීවියෙක් පියවි ඇසි&

    1427797253_9671948_hirunews_former-nasa-man-says-he-saw-alien.jpg


    පිටසක්වල ජීවීන් පිළිබඳව මෙන්ම ඔවුන් සැබැවින් දැකගැනීමට බොහෝ දෙනෙක් දැඩි කුතුහලයෙන් පසුවනවා. තවමත් සැබෑ ලෙසම පිටසක්වල ජීවියෙක් පියවි ඇසින් දැකගැනීමට පර්යේෂකයින් අසමත් වී තිබෙනවා. නමුත් යම් වාර්තාවල සඳහන්වන පරදි අභ්‍යාවකාශයේ සැරිසැරූ ගගනගාමීන් මේ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා.

    ඒ පිළිබඳව නවතම වාර්තාවක් ආන්දෝලනාත්මකව ඉදිරිපත් කිරීමට නාසා ආයතනයේ ඉන්ජිනේරුවරයෙකු සමත්වී තිබෙනවා. ඔහු පවසන්නේ අභ්‍යාවකාශයේ පර්යේෂණයක යෙදී සිටියදී ඔහුට පිටසක්වල ජීවියෙක් පියවි ඇසින් දර්ශනය වූ බවයි.

    ඔහු විනාඩියයි තප්පර 7ක් පමණ දර්ශනය වූ බවත් අඩි 9ක් පමණ උසින් යුක්ත බවත් ඔහු සඳහන් කර තිබෙනවා. ක්ලාර්ක් මැක්ලන් වන මොහු සමඟ තවත් සහයකයෙකු මෙම අභ්‍යාවකාශ ගමනේ යෙදී ඇති අතර ඔවුන් අසලට මෙම පිටසක්වල ජීවියා පැමිණි බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ.
     

    logo

    Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    Former NASA man says he saw alien.

    A former NASA engineer has pleaded with people to take him seriously after claiming he saw a 2.7m-tall alien while monitoring a space mission.

    Clark McClelland has taken to YouTube with a series of videos to explain: "I love my planet, I love our human race. I'm trying to serve all of you, if only you will let me."

    According to reports, Mr McClelland was allegedly part of a team based in Florida at Kennedy Space Center in Cape Canaveral in 1991 when he spotted an extra-terrestrial humanoid.

    “It is understood it stood on two legs in the space shuttle bay and approached two American astronauts for more than one minute”.

    Mr McClelland, who would not name the astronauts, said the US Government had stripped him of his pension - forcing him to live on social security.

    He claimed he had served on more than 800 NASA missions.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඇවිල්ල ඇහැව්වලු ලෙමන් පෆ් එහෙම නැද්ද කියල

    :angry::angry::angry::angry::angry::angry::angry: okun komath enne lankawata ban awath moko ape ratta enna lese guruthwa karshana balaya lanawe pattama aduyi ..