ගජමැන් ගූගොඩක්! (honest review, no spoilers)

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    සැවොයි එකේ පවුලම බැලුවා. හවුස් ෆුල් අපි බලපු ෂෝ එකත්

    ටිපර් කැමතිනම් පාක් කරන්න.

    නමුත් ගජමැන් කියන්නේ ගූ 70යි. ගලායන කතාවක් නැ. කතාවට මිනිස්සු අල්ලගන්න කිසිම බීඩ්ස් නැ. අපි හොදටම දන්න විහිලුවට කියන කතා ටිකක් දෙබස් කරලා එකතු කරලා කියලා තියනවා. කතාව පටන්ගැන්ම හා අවසානය පට්ටම අවුල්.

    ඩබින් කලේ චුටි මල්ලි පොඩි මල්ලි උනාට උන්ගේ ස්ටැන්ඩඩ් එකට වත් කතාව සෙට් නැ.
    වස්ති අනුෂ්ක නම් සුපිරි වැඩක් කරලා තියනවා. ඌට පට්ටටම අනාගතයක් තියනවා.

    ඇනිමේෂන්⁣ හොදයි. නමුත් ඇහැට අමාරුයි මටනම් ඒකේ චලන.

    ලංකාවේ පලවෙනි වැඩේ විදිහට ok. නමුත් හදාගන්න දේවල් ගොඩයි. හවුස් ෆුල් වෙන්නෙත් පලවෙනි එක කියන හයිප් එක නිසා මිසක් වෙන මගුලක් නිසා නෙවෙයි. තනිකර ඕවරැක්ටින් දගලානා.

    කවදා හරි දෙවැනි 3D ෆිල්ම් එකට මෙච්චර හයිප් එකක් සෙට් වෙන්නේ නැ,මොකද මෙකේ අවුල් තැන් බලන අයට දැඩිව අහුවෙන නිසා.
    දෙවැන්නත් මෙහෙමම උනොත් එතැනින් එහාට 3D සිනමාවටත් වෙන්නේ වෘත්තාන්ත සිනමාවට වෙච්ච දේමයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Animation කරන එවුන් සෙට් එකක් ආසාවට කරපු දෙයක්නෙ බන්. ඔතන ෆිල්ම් එකක් කරන හැටි ගැන කිසිම කෙනෙකුට අදහසක් තියෙන්න නැතුව ඇති.

    හැබැයි මේකෙන් ගත්ත අත්දැකීම් එක්ක දෙවනි එක හොඳටම කරන්න ඉඩ තියනව.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මම යුටියුබ් එකේ 1930 කාර්ටුන් එකක් බැලුවා. ඒකත් ඔයිට වඩා හොදයි. කට්ටිය කියනවා පලවෙනි කාර්ටුන් එක නිසා අඩු පාඩු තියෙයිලු. ඇනිමේෂන් කමක් නැහැ කියපං. හොද ස්ටෝරි එකක් ගහන්න බැරිද? මුන්ගේ මොලවල් පුස් කාලද?පලවෙනි සැරේ උයන්නේ කියලා පිගානට බොක දාලා ගෙනත් දීලා හරියන්නේ නැහැනේ බං. පලවෙනි පාරනේ කියලා අපි හිත හදාගෙන බොක ටික කාලා සුපිරි කෑම වේල කියන්නේ නැහැනේ.

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    Hmmm me too. මාත් බැලුව. Technology එක අතින් quality එක අතින් අවුලක් නෑ කියමුකො මොකද පලවෙනි එක. හැබැයි film story එකක් හදන පළවෙනි එක නෙමෙනේ. කතාව quality වෙන්නයි ඕන. කතාවෙ ගලා යාම කිසිම සම්බන්ධයක් නෑ තමා. සාරාංශය දේශපාලකයගෙ කෙල්ල රට ඉදන් ආව වැඩ කරපු කොල්ලට හිත ගියා ඊට පස්සෙ අන්තිමට නිකන්ම පොඩි වචන කෑලි දෙකකින් කෙල්ල කැමති උනා. කතාව මීට වඩා quality කරන්න තිබ්බ technology එක කිසිම ප්‍රශ්නයක් නෑ මට.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    Animation කරන එවුන් සෙට් එකක් ආසාවට කරපු දෙයක්නෙ බන්. ඔතන ෆිල්ම් එකක් කරන හැටි ගැන කිසිම කෙනෙකුට අදහසක් තියෙන්න නැතුව ඇති.
    අවුරුදු 10කට ආසන්න කාලක් හැදුවා කියලානේ මාකට් කරන්නේ. අනික ඔකට සම්බන්ද වෙච්ච අය කලාව දන්නැති අයත් (මල්ලිලා එහෙම) නෙවෙයි. ඔච්චර කාලයක් පොල් ගැවාද කියලා අහන්නත් හිතෙනවා.

    හැබැයි මේකෙන් ගත්ත අත්දැකීම් එක්ක දෙවනි එක හොඳටම කරන්න ඉඩ තියනව.
     
    • Like
    Reactions: hasithayad

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ඔයිට වඩා කතාව ලස්සනට තිබ්බා ලංකාවේ පලවෙනි ඇනිමේටඩ් කාටුන් එක හදපු ගිවන්ත අර්ථසාද් ගේ අර මහදැනමුත්තා කතාවේ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මම යුටියුබ් එකේ 1930 කාර්ටුන් එකක් බැලුවා. ඒකත් ඔයිට වඩා හොදයි. කට්ටිය කියනවා පලවෙනි කාර්ටුන් එක නිසා අඩු පාඩු තියෙයිලු. ඇනිමේෂන් කමක් නැහැ කියපං. හොද ස්ටෝරි එකක් ගහන්න බැරිද? මුන්ගේ මොලවල් පුස් කාලද?පලවෙනි සැරේ උයන්නේ කියලා පිගානට බොක දාලා ගෙනත් දීලා හරියන්නේ නැහැනේ බං. පලවෙනි පාරනේ කියලා අපි හිත හදාගෙන බොක ටික කාලා සුපිරි කෑම වේල කියන්නේ නැහැනේ.

    Quite true... You can always enjoy those old Tom & Jerry, Coyote & The Road Runner to name a few.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    සැවොයි එකේ පවුලම බැලුවා. හවුස් ෆුල් අපි බලපු ෂෝ එකත්

    ටිපර් කැමතිනම් පාක් කරන්න.

    නමුත් ගජමැන් කියන්නේ ගූ 70යි. ගලායන කතාවක් නැ. කතාවට මිනිස්සු අල්ලගන්න කිසිම බීඩ්ස් නැ. අපි හොදටම දන්න විහිලුවට කියන කතා ටිකක් දෙබස් කරලා එකතු කරලා කියලා තියනවා. කතාව පටන්ගැන්ම හා අවසානය පට්ටම අවුල්.

    ඩබින් කලේ චුටි මල්ලි පොඩි මල්ලි උනාට උන්ගේ ස්ටැන්ඩඩ් එකට වත් කතාව සෙට් නැ.
    වස්ති අනුෂ්ක නම් සුපිරි වැඩක් කරලා තියනවා. ඌට පට්ටටම අනාගතයක් තියනවා.

    ඇනිමේෂන්⁣ හොදයි. නමුත් ඇහැට අමාරුයි මටනම් ඒකේ චලන.

    ලංකාවේ පලවෙනි වැඩේ විදිහට ok. නමුත් හදාගන්න දේවල් ගොඩයි. හවුස් ෆුල් වෙන්නෙත් පලවෙනි එක කියන හයිප් එක නිසා මිසක් වෙන මගුලක් නිසා නෙවෙයි. තනිකර ඕවරැක්ටින් දගලානා.

    කවදා හරි දෙවැනි 3D ෆිල්ම් එකට මෙච්චර හයිප් එකක් සෙට් වෙන්නේ නැ,මොකද මෙකේ අවුල් තැන් බලන අයට දැඩිව අහුවෙන නිසා.
    දෙවැන්නත් මෙහෙමම උනොත් එතැනින් එහාට 3D සිනමාවටත් වෙන්නේ වෘත්තාන්ත සිනමාවට වෙච්ච දේමයි.
    මේ film එකට වස්ති උන්ගේ සම්බන්දෙ මොකක්ද ?
     
    • Like
    Reactions: emoji diaries