ගජමැන් ගූගොඩක්! (honest review, no spoilers)

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,346
    12,612
    113
    Piliyandala
    ලංකාවේ ෆිල්ම් වල ස්ටෝරිය කොහොම වෙත්තත් දෙබස් කියන්නේ එක්කෝ හෙන ටයිම් ගැප් එකක් තියෙනවා නැත්තම් පට්ටම විදිහට ගොන් ජෝක්...
    ෆිල්ම් හදන එවුන් නිකමට ෆිල්ම්ස් බලන්නෙ නැද්ද මන්ද
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මහින්ද මහත්තයා යුද්දේ දිනලා ඉන්න රටක් හදලා දුන්න ඒක ගැන කියන්න එකෙක් නෑ.. යුද අපරාද, මිග් යානා වංචා ගැන හොයන්න නම් ඕනා තරම් උන් ඉන්නවා..

    Typical bayi characteristics 😌
    අනේ උකේ දේශ පාලනය රෙද්දක් කියන්න එපා
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඊට වඩා මේකේ ඇනිමේශන් හොදයි :yes:

    මුගේ සිංදු නම් පට්ට. ඒ කාලේ හෙනම ආතල් එකේ ඇහුවේ. ඒකාලේ හැටීයට මේ ඇනිමේෂන් එක හොදටම හොදයි. අනික ඒකාලේ හොද කොම්පියුටර් එහෙමත් සෑහෙන අඩුයි
     
    • Love
    Reactions: PrameshD.12

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනේ උකේ දේශ පාලනය රෙද්දක් කියන්න එපා
    දේශපාලනේ ගැන නෙවෙයි උනුයි උබලයි හිතන විදිහේ සමාන කම ගැන කිව්වෙ.. ඕක ලංකාවේ පොදු thinking pattern එකක් :yes:
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    script එක අවුල් කිසිම ගලා යාමක් නැ.. මන්ත්‍රී කිවුවම උන්ගේ ජඩ වැඩ මෙලෝ මගුලක් නැ. ඇනිමේෂන් අවුල් ටික කවර් කරගන්න තිබුන script එක හොදට තිබුන නම්
     

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    මේක ඇත්ත. මත සැවෝයි එකේ බැලුවේ.
    3d ග්ලාස් 2 ගලෝගෙන බැලුවේ ගොඩක් වෙලාවට. මොකද ෆිල්ම් එකේ කලර්ස් පෙන්නේ නැ ග්ලාස් වලින්.
    3d සීන් තියෙන්නේ සැහෙන්න අඩුවෙන්. ගොඩක් ඒවා 2d.
    කතාව බේසික් වැඩි. දැනටමත් දන්නා ජෝක් තියෙන්නේ. ඉතින් හිනා යන්නේ නැ.
    තව ඕන තරම් ඔය වගේ ඒවා තියෙනවා.
    එත් ආසාවෙන් බැලුව අපේ මිනිහෙක්ගේ වැඩක් නිසා.
    ආයෙත් ඔහොම එකක් ආවොත් එකත් දෙපාරක් නොහිතා ගිහින් බලනවා.
     
    • Like
    Reactions: Champ HB

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    Adu kule mala jarawak ne ban eka, cartoon balapu nethi unta hoda aethi oya adu kule cartoon 😂,

    Google eke thiyenawa unma dapu fake reviews godak 😂, ewa kiyawana kota pukenuth hina 🤣
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    අර සිකුරු හතේ වගේ ෆිල්ම් එකක් ලිව්ව එකෙක් අල්ලගෙන මුන්ට Story එක ලියන්න තිබ්බ නේ. අපරාදෙ
     
    • Like
    • Love
    Reactions: Boole and gnilukshi

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,436
    113
    හැම ෆිල්ම් එකකම හොද ගලායාමක් තියෙන්න අවශ්‍ය නෑ බන් ඉතින්. Sitcom ටයිප් එකට ගජමෑන් සෙට් වෙන්නෙ. එවලෙ එවලෙ ආතල්.
     
    • Haha
    Reactions: ndilshan1989

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    කවුද එකෙක් ෆේස්බුක් එකේ අප් කරල තිබිල බැලුව. ගොබ්බ ගොන් කතාවක්. කතාව කෙලින්ම උස්සලා තියෙන්නෙ බජට් සිංහල ෆිල්ම් වල එන ටෙම්ප්ලේට් එකෙන් :lol:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    3D ෆිල්ම් ඔස්තාර්ලා වැහි වැහැලා මෙහෙම වෙන්න ඕනලු අරෙහෙම වෙන්න ඕනලු කැමරන්ට ඇඩෙන්න ඊලග එක කරයි වගේ මේකේ ඉන්න ඔස්තාර්ලා ටික...අමෝ අමෝ 😂
     
    • Haha
    Reactions: Dreamer2019

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    හැම ෆිල්ම් එකකම හොද ගලායාමක් තියෙන්න අවශ්‍ය නෑ බන් ඉතින්. Sitcom ටයිප් එකට ගජමෑන් සෙට් වෙන්නෙ. එවලෙ එවලෙ ආතල්.
    oka liyala deepan koleka ticket eka deddi
     
    • Haha
    Reactions: Dreamer2019

    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    105
    170
    43
    Hmmm me too. මාත් බැලුව. Technology එක අතින් quality එක අතින් අවුලක් නෑ කියමුකො මොකද පලවෙනි එක. හැබැයි film story එකක් හදන පළවෙනි එක නෙමෙනේ. කතාව quality වෙන්නයි ඕන. කතාවෙ ගලා යාම කිසිම සම්බන්ධයක් නෑ තමා. සාරාංශය දේශපාලකයගෙ කෙල්ල රට ඉදන් ආව වැඩ කරපු කොල්ලට හිත ගියා ඊට පස්සෙ අන්තිමට නිකන්ම පොඩි වචන කෑලි දෙකකින් කෙල්ල කැමති උනා. කතාව මීට වඩා quality කරන්න තිබ්බ technology එක කිසිම ප්‍රශ්නයක් නෑ මට.
    aniwa machan 100% agreed.
    3D anim acceptable since SL have veryu limited resources as of now.
    But STORY... :no: :angry::(
    munta meeta wada hoda story ekak gahanna thibba.. mata th set unema ne
     
    • Like
    Reactions: emoboy

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    aniwa machan 100% agreed.
    3D anim acceptable since SL have veryu limited resources as of now.
    But STORY... :no: :angry::(
    munta meeta wada hoda story ekak gahanna thibba.. mata th set unema ne
    Hmmm. Story eka hariyata nikan youtube wala daana comedy dialogs wage kathawath nikan youtube eke video kaali ekathu karala gahala wage yanne