ගඩාපි සහ ලිබියාව
ගඩාපි 1969 සිට 2011 දක්වා ලිබියන් නායකයා. ලිබියාව කියන්නේ ලෝකයේ 10 වෙනියට තෙල් නිශ්පාදනය කරන රටක්. ලිබියානු ජනාධිපතිගේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන් 50කට වඩා වැඩියි. නමුත් මේ රටේ ජනතාව දුප්පත්. හැබයි ජනගහනය ලක්ෂ 55ක් විතර. ඒ කියන්නේ මේ රටේ ඉන්නේ පවුල් ලක්ෂ 10ක් විතර.ගඩාපි තෙල් සල්ලි වලින් මොනවද කරලා තියෙන්නේ කියලා හිතා ගන්න පුලුවන් නේද? පවුල් ලක්ෂ 10 කට මෙච්චර වත්කමක් තියාගෙන සුභසාධනය කරන්න බැරි ඌරු තඩියෙක් මෙච්චර කල් ජනාධිපති කමේ හිටියේ කොහොමද?

Rate dane Suran kawa paw minisu .. 