ගඩාෆිට කොහොමද එහෙම කලේ?

lilman

Well-known member
  • May 10, 2009
    40,968
    54,546
    113
    Colombo
    ගඩාපි නෙවෙයි අනාගත ලංකාවටත් ඕකම වෙනව.

    මිනිස්සු පිකට් කරද්දි පොලිසිය/හමුදාව ගහල මැරුනොත් මානව හිමිකම් සීන් දාගෙන ඇමෙරිකාව රට ඇතුලට එනව.ඊටපස්සෙ යැවිලි බොරු.රට හයිටිය වගේ වෙයි. MCC නිකන්ම ක්‍රියාත්මක වෙයි.

    කැම්‍රි මය්න සල්ලිත් අරන් රට පනී.ගුපියො සදා අනාතයි :(
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    නුවර ආක්‍රමණයට ආපු සුද්දන්ව ආපහු යවපු හැටි අහල තියෙනව විදියට නන් ඇග ඇතුලෙ හැන්ගිච්ච යක්ස ගති ටිකකුත් තියෙනව සින්හලුන්ගෙ
    ee mokkda machan
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    මිනිස්සුන්ව ප්‍රචණ්ඩත්වය සදහා පෙළබෙවුවා කියලා උබව කුදලාගෙන යයි පරිස්සමින්.
    එහෙම වුනොත් දුවව මට බන්දලා දීලා මාව ඔහෙට ගනින් මාමේ..
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,694
    14,906
    113
    නුවර ආක්‍රමණයට ආපු සුද්දන්ව ආපහු යවපු හැටි අහල තියෙනව විදියට නන් ඇග ඇතුලෙ හැන්ගිච්ච යක්ස ගති ටිකකුත් තියෙනව සින්හලුන්ගෙ
    Care to explain further ?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මරලා හරියන්නෑ. එතකොට නිකම්ම මේක සිවිල් යුද්ධයක් වෙනවා. හිරේ දාන්නයි ඕන හිරේ මැරිලා යන්න ඕන රාජසිංහ රජ්ජුරුවෝ වගේ...
    ජනාධිපති සමාව කියලා එකක් තියනවා 😁. අරම උනාම ඉවරයි
    ඉන්දිරා ගාන්ධි වගේ ළඟම එකෙක් shot එක දෙන්න තියෙන්නේ. දැනට තියන විදිහට හොඳම විසදුම එක.
    අම්මප පොඩියට හරි පිළිමයක් හදල වදිනවා ඒ වීරයට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    Care to explain further ?
    මේකෙ අන්තිම එක
    https://si.wikipedia.org/wiki/පෘතුගීසි_ලංකාව

    මේකෙ නුවර අල්ලගන්න කරපු සටන
    https://roar.media/sinhala/main/history/1803-fedrick-norths-kandy-attack

    ඔය දෙකේදි සිද්ද වෙච්ච දේවල් නිසා තමා අන්තිමට නුවර යුද්ධෙකින් අල්ලගන්න අදහස අතඇරල කුමන්ත්‍රණ කරේ. අවුරුදු 300කට එහා ගියානෙ සුද්දන්ට නුවර අල්ලගන්නම. ඕකුන් හන්වැල්ලෙන් එහාට යන්න බයේ ඉදල තියෙන්නෙ පෘතුගීසින්ට යුද්ධ වලදි කරපු දේවල් අහල තිබ්බ නිසා.

    ee mokkda machan
    👆
    ------ Post added on Apr 26, 2022 at 10:01 PM
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එහෙම වුනොත් දුවව මට බන්දලා දීලා මාව ඔහෙට ගනින් මාමේ..

    උබට ඔයිට වඩා හොද විසදුමක් කල්පනා උනේම නැද්ද?? 😁😁 ඇයි යකෝ ගෝඨාගේ වැරැද්දට ලංකාවේ චන්දෙවත් නැති මගේ අහිංසක කෙල්ල වන්දිගෙවන්න ඕනද????? 😁😁😁 එක්කෝ උබව කුදලාගෙන ගියදෙන් 😁
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    දෙයියගෙ සීය වගෙත් නිකං 🥴

    artworks-000047912922-3vbj0l-t500x500.jpg

    596c4Vx.jpg
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    නුවර ආක්‍රමණයට ආපු සුද්දන්ව ආපහු යවපු හැටි අහල තියෙනව විදියට නන් ඇග ඇතුලෙ හැන්ගිච්ච යක්ස ගති ටිකකුත් තියෙනව සින්හලුන්ගෙ
    :yes:
    මුලෙරියා වෙලේ වතුර ලෙයට හැරවුණා
    ටිකිරි කුමරු රාජසිංහ නමින් රජවුණා...