ගඩාෆිව කොහොමද බන් බෝක්කුවක් අස්සෙ මරලා දැම්මෙ? ඌට ජනාධිපති ආරක්ශාව, ආමි එක එහෙම ඌව ආරක්ශා කලේ නැද්ද මිනිස්සු ඇවිල්ලා ඌව මරල දානකන්? දැන් ලංකාවෙ මයිනවයි නන්දෙවයි මෙච්චර ආරක්ශා කරන විදිහට ඌව ආරක්ශා කරල නැද්ද? 
නැත්තන් ආමි එක එහෙම මිනිස්සුන්ගෙ පැත්තට ඇවිල්ලද..
නැත්තන් ආමි එක එහෙම මිනිස්සුන්ගෙ පැත්තට ඇවිල්ලද..