ගඩාෆි/ඇමරිකාව??

ගඩාෆි/ඇමරිකාව??

  • Total voters
    265

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
ගඩාෆි/ඇමරිකාව??

හැමෝම ගඩාෆිට සහයෝගය දෙන්න.
මේක ඇමරිකාවට විරුද්ධව තියපු පළවෙනි අඩිය.
ලංකාව වුනත් ඉස්සර රජවරු අවුරුදු ගාණක් පාලනය කරේ නැද්ද ඉතින් ගඩාෆි අවුරුදු 40 පාලනය කරා කියලා මොකක්ද එකේ තියෙන වැරැද්ද. ඇමරිකාවෙන් තමයි මේක පටන් ගත්තේ ලිබියාවේ මිනිසුන්ට ආයුධ දීලා ඒක නිසා ඇමරිකාවට එරෙහිව නැගී සිටිය යුතුයි අප සැවොම.

ගඩාෆි කියන්නේ ලංකාවේ රජයේ මිතුරෙක් ඒක නිසා සහනදායි ක්‍රමයට තෙල් ලබා ගන්න ඕන තරම් අවකාශය තියෙනවා.

ඇමරිකාවෙන් ලිබියාව සම්පුර්ණයෙන්ම අක්‍රමණය කලොත් වෙන්නේ. තෙල් නිධි ඇමරිකාරයාම කොල්ල කන එකයි. ඇමරිකාවෙන් දැන් තෙල් නිධි තියෙන රටවල් ටිකෙන් ටික ආක්‍රමණය කරමින් යන්නේ. ඊට පස්සේ ලංකාවට තෙල් ගන්න වෙන්නේ ඉතා අධික මිළක් ගෙවලා ඇමරිකාවෙන්. අපේ ඩේ යන සෙට් එක මේවා දන්නේ නෑ. නමුත් ඕකොන් වෙන්නේ ලංකාවේ මිනිසුන්ටමයි පාඩු වෙන්නේ. මොකද තෙල් මිළ වැඩි වුනාම අනිත් ඕක්කොම වැඩි වෙනවා. එතකොට නැව් ගාස්තු පවා වැඩි වේවි එවිට විදේශ රටවලින් භාණ්ඩ ගන්නා විට ආධික නැව් ගාස්තුවක් ගෙවන්න වෙන නිසා. ඉතා විශාල මිළක් ලංකීක මිනිසුන්ට ගෙවීමට සිදුවෙනවා.
මේකෙන් මුලු කලාපයේම ආර්ථික අර්බුද හටගන්න පුලුවන්.

විවෘත ආර්ථිකයක් තියෙන රටක් හැටියට ලංකාවට භාණ්ඩ අපනයනය / ආනයනය කිරීම ඉතා වැදගත් කර්තෘවයක්. මෙම ගින් වෙන්නේ.අධික වියදමක් ප්වාහන ගාස්තු මත වැටීම නිසා ආනයනය කරන භාණ්ඩ වලට අධික මිළක් ගෙවීමට සිදු වීමත්/ අපනයනය කරන භාණඩ කුණුකොල්ලයට විකිණීමට සිදුවීමත්ය.

:angry::angry::angry:

gaddafi_.jpg
 
Last edited:

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
ඇත්ත ඇමරිකන්කාරයට කිසිම අයිතියක් නැ :no::no:
අනුන්ගෙ රටකට පැනල රටත් විනාශ කරල සමිපත් කොල්ල කන්ඩ:growl::growl:
 
tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    gadapiyage waradi thibuna unath, me w*sa amarican karayoi euro wala inna paharayoi ekathuwela karana wadetanam mama kohethma anumatha karunne ne,

    lankawa berune 99.9% keyala dan thamai hethenne, thamath apeta kela wannamane mun hadanne

    me okkoma sellam thel walata thiyana kadara kamata misak minissunta thiyana adaretanam nemai,

    gadapiya maruwata wada wadi ganak dan amarican karaya awilla maranawa
     
    Last edited by a moderator:

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    රජ කෙනෙක් කියන්නෙ කව්ද. මිනිස්සුන්ව පාගෙ ගෙන ඉන්න, මිනිස්සුන්ගෙ ශ්‍රමය හූරන් කන, මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අය්තියක් දෙන්නෙ නැති,තමන් අනිත් අයට වඩා උසස් යැය් හිතන ඒකාධිපතියෙක්ට. ඒක නිසා දැන් තියෙන ශිශ්ට සමාජයට රජගොල්ලො ඕන නැහැ. රජගොල්ලො ඕනෙ අය අනේ පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස කියල රජා ගෙ සපත්තු ලෙව කෑවට අපිට කමක් නැහැ, නමුත් මටනම් ඕනෙ ඔලුව කෙලින් තියාගෙන සමාජයේ ජීවත් වෙන්න. ගඩාෆි ට ඔච්චර කඩේ යනවනම් අඩුම තරමෙ ඒකට සාධාරන හේතුවක් වත් දක්වන්න ඕනෙ, අනේ ඉතින් රජගොල්ලොත් අවුරුදු ගනන් පාලනය කලානෙ ඉතින් ගඩාෆි හිටියම මොකෝ වගේ බොලඳ මොන්ටිසෝරි තර්ක ගේන්නෙ නැතුව
     
    • Like
    Reactions: DjSpK and *maheshi*

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640

    malli owa kiwwa kiyala oyage kotuwa nil wenne naha.:lol:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Rise of Islam Fundamentalism Vs Euro American Imperialism. what i select is the latter one.

    මූලධර්මවාදී ශිෂ්ඨාචාරය පරාජය කරන ඇමරිකානු ආක්‍රමණයට අපගේ පූර්ණ සහය පළකරමු.
     
    • Like
    Reactions: Zeus

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    On Prophet Muhammad's birthday in 1973, Muammar Gaddafi delivered his famous "Five-Point Address".[42] The five main points of his address being:

    * Suspension of all existing laws and implementation of Sharia
    * Purging the country of the "politically sick"
    * Creation of a "people's militia" to "protect the revolution"
    * Administrative revolution
    * Cultural revolution

    Muammar Gaddafi set up an extensive surveillance system. Reportedly 10 to 20 percent of Libyans work in surveillance for the Revolutionary committees. The surveillance takes place in government, in factories, and in the education sector.[42]

    Muammar Gaddafi executed dissidents publicly and the executions were often rebroadcast on state television channels.

    (source : wiki)
     
    මෙතන බෙරිහන් දෙන හුගක් අය හිතන්නෙ ඇමරිකාව මේ ගඩාෆිට ගහන්නෙ මිනිහගෙ අවුරුදු 40ක පාලනය ඉවරකරන්නයි කියල, එහෙමනං මොකද ඒ ඇමරිකාව ගඩාෆි ඉන්න තැනට ගහන්නෙ නැතුව වටේට ගහන්නෙ :P ඇන්ටි එයාක්‍රාෆ්ට් ගන් වලට ටෝමහෝක් මිසයිල 150ක් ගැහුවලු, ඒත් මෙන්න අද ගඩාෆි ඇන්ට් එයාක්‍රාෆ්ට් මිසයිල ගැහුව :dull:

    දැන් මෙතන බෙරිහන්දෙන මෝඩ හැත්ත මේක අහගන්න, ඇමරිකාව තමයි ලිබියාවෙ ඔය ප්‍රශ්නෙ ඇති කලේ, දැන් ඇමරිකාවම ලිබියාවට ගහන්නෙ උංගෙ තෙල් ලිං අල්ලගන්න, දන්නෙ නැත්නං මේකත් දැනගන්න, ගුවන් ප්‍රහාර එල්ලකරන්න මූලික හේතුව තමයි ගඩාෆිගෙ හමුදාවට තමයි දැන් තෙල් ලිං වල පාලනය තියෙන්නෙ, ඒක නිසා ඇමරිකාවට ඕනෙ ඒ පාලනය ගඩාෆි විරුද්ද කට්ටියගෙ අතට පත් වෙනව බලන්න, ඊට පස්සෙ රට දෙකට කරල තෙල් ලිං වල බලය ඇමරිකාව අරගෙන ඒ පැත්තෙ පාලනය ගඩාෆිගෙ විරුදධවාදීන්ට දෙන්න, එතකොට ගඩාෆිට මිනිහගෙ පැත්ත ඉතුරුයි

    අන්තිමට වෙන්න ලිබියාවෙන් සහන මිලට අපිට ලැබෙන තෙල් ටිකට කෙල වෙන එක තමයි :(:(:(:(:(

    (අල් ජසීරා බලන අය ඉහත විස්තරය තහවුරු කරන බව මට විශ්වාසයි)
     
    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    මූලධර්මවාදී ශිෂ්ඨාචාරය පරාජය කරන ඇමරිකානු ආක්‍රමණයට අපගේ පූර්ණ සහය පළකරමු.

    jayawewa amerikawata........gadafi elawanna ona
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    මෙතන බෙරිහන් දෙන හුගක් අය හිතන්නෙ ඇමරිකාව මේ ගඩාෆිට ගහන්නෙ මිනිහගෙ අවුරුදු 40ක පාලනය ඉවරකරන්නයි කියල, එහෙමනං මොකද ඒ ඇමරිකාව ගඩාෆි ඉන්න තැනට ගහන්නෙ නැතුව වටේට ගහන්නෙ :P ඇන්ටි එයාක්‍රාෆ්ට් ගන් වලට ටෝමහෝක් මිසයිල 150ක් ගැහුවලු, ඒත් මෙන්න අද ගඩාෆි ඇන්ට් එයාක්‍රාෆ්ට් මිසයිල ගැහුව :dull:

    දැන් මෙතන බෙරිහන්දෙන මෝඩ හැත්ත මේක අහගන්න, ඇමරිකාව තමයි ලිබියාවෙ ඔය ප්‍රශ්නෙ ඇති කලේ, දැන් ඇමරිකාවම ලිබියාවට ගහන්නෙ උංගෙ තෙල් ලිං අල්ලගන්න, දන්නෙ නැත්නං මේකත් දැනගන්න, ගුවන් ප්‍රහාර එල්ලකරන්න මූලික හේතුව තමයි ගඩාෆිගෙ හමුදාවට තමයි දැන් තෙල් ලිං වල පාලනය තියෙන්නෙ, ඒක නිසා ඇමරිකාවට ඕනෙ ඒ පාලනය ගඩාෆි විරුද්ද කට්ටියගෙ අතට පත් වෙනව බලන්න, ඊට පස්සෙ රට දෙකට කරල තෙල් ලිං වල බලය ඇමරිකාව අරගෙන ඒ පැත්තෙ පාලනය ගඩාෆිගෙ විරුදධවාදීන්ට දෙන්න, එතකොට ගඩාෆිට මිනිහගෙ පැත්ත ඉතුරුයි

    අන්තිමට වෙන්න ලිබියාවෙන් සහන මිලට අපිට ලැබෙන තෙල් ටිකට කෙල වෙන එක තමයි :(:(:(:(:(

    (අල් ජසීරා බලන අය ඉහත විස්තරය තහවුරු කරන බව මට විශ්වාසයි)

    owa munta therenne naha ban.meke godak eun american ballange p***a lewakan un.mun libiyawata karana de lankawata karanakan balan inna awajathaka kalakanni.:angry:
     
    • Like
    Reactions: IIO2+O2/1LNO

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මෙතන බෙරිහන් දෙන හුගක් අය හිතන්නෙ ඇමරිකාව මේ ගඩාෆිට ගහන්නෙ මිනිහගෙ අවුරුදු 40ක පාලනය ඉවරකරන්නයි කියල, එහෙමනං මොකද ඒ ඇමරිකාව ගඩාෆි ඉන්න තැනට ගහන්නෙ නැතුව වටේට ගහන්නෙ :P ඇන්ටි එයාක්‍රාෆ්ට් ගන් වලට ටෝමහෝක් මිසයිල 150ක් ගැහුවලු, ඒත් මෙන්න අද ගඩාෆි ඇන්ට් එයාක්‍රාෆ්ට් මිසයිල ගැහුව :dull:

    දැන් මෙතන බෙරිහන්දෙන මෝඩ හැත්ත මේක අහගන්න, ඇමරිකාව තමයි ලිබියාවෙ ඔය ප්‍රශ්නෙ ඇති කලේ, දැන් ඇමරිකාවම ලිබියාවට ගහන්නෙ උංගෙ තෙල් ලිං අල්ලගන්න, දන්නෙ නැත්නං මේකත් දැනගන්න, ගුවන් ප්‍රහාර එල්ලකරන්න මූලික හේතුව තමයි ගඩාෆිගෙ හමුදාවට තමයි දැන් තෙල් ලිං වල පාලනය තියෙන්නෙ, ඒක නිසා ඇමරිකාවට ඕනෙ ඒ පාලනය ගඩාෆි විරුද්ද කට්ටියගෙ අතට පත් වෙනව බලන්න, ඊට පස්සෙ රට දෙකට කරල තෙල් ලිං වල බලය ඇමරිකාව අරගෙන ඒ පැත්තෙ පාලනය ගඩාෆිගෙ විරුදධවාදීන්ට දෙන්න, එතකොට ගඩාෆිට මිනිහගෙ පැත්ත ඉතුරුයි

    අන්තිමට වෙන්න ලිබියාවෙන් සහන මිලට අපිට ලැබෙන තෙල් ටිකට කෙල වෙන එක තමයි :(:(:(:(:(

    (අල් ජසීරා බලන අය ඉහත විස්තරය තහවුරු කරන බව මට විශ්වාසයි)

    ඔබාමා අපිට සහන මිලට තෙල් දෙයි. :lol::lol::lol: