ගඩාෆි/ඇමරිකාව??
හැමෝම ගඩාෆිට සහයෝගය දෙන්න.
මේක ඇමරිකාවට විරුද්ධව තියපු පළවෙනි අඩිය.
ලංකාව වුනත් ඉස්සර රජවරු අවුරුදු ගාණක් පාලනය කරේ නැද්ද ඉතින් ගඩාෆි අවුරුදු 40 පාලනය කරා කියලා මොකක්ද එකේ තියෙන වැරැද්ද. ඇමරිකාවෙන් තමයි මේක පටන් ගත්තේ ලිබියාවේ මිනිසුන්ට ආයුධ දීලා ඒක නිසා ඇමරිකාවට එරෙහිව නැගී සිටිය යුතුයි අප සැවොම.
ගඩාෆි කියන්නේ ලංකාවේ රජයේ මිතුරෙක් ඒක නිසා සහනදායි ක්රමයට තෙල් ලබා ගන්න ඕන තරම් අවකාශය තියෙනවා.
ඇමරිකාවෙන් ලිබියාව සම්පුර්ණයෙන්ම අක්රමණය කලොත් වෙන්නේ. තෙල් නිධි ඇමරිකාරයාම කොල්ල කන එකයි. ඇමරිකාවෙන් දැන් තෙල් නිධි තියෙන රටවල් ටිකෙන් ටික ආක්රමණය කරමින් යන්නේ. ඊට පස්සේ ලංකාවට තෙල් ගන්න වෙන්නේ ඉතා අධික මිළක් ගෙවලා ඇමරිකාවෙන්. අපේ කඩේ යන සෙට් එක මේවා දන්නේ නෑ. නමුත් ඕකොන් වෙන්නේ ලංකාවේ මිනිසුන්ටමයි පාඩු වෙන්නේ. මොකද තෙල් මිළ වැඩි වුනාම අනිත් ඕක්කොම වැඩි වෙනවා. එතකොට නැව් ගාස්තු පවා වැඩි වේවි එවිට විදේශ රටවලින් භාණ්ඩ ගන්නා විට ආධික නැව් ගාස්තුවක් ගෙවන්න වෙන නිසා. ඉතා විශාල මිළක් ලංකීක මිනිසුන්ට ගෙවීමට සිදුවෙනවා.
මේකෙන් මුලු කලාපයේම ආර්ථික අර්බුද හටගන්න පුලුවන්.
විවෘත ආර්ථිකයක් තියෙන රටක් හැටියට ලංකාවට භාණ්ඩ අපනයනය / ආනයනය කිරීම ඉතා වැදගත් කර්තෘවයක්. මෙම ගින් වෙන්නේ.අධික වියදමක් ප්වාහන ගාස්තු මත වැටීම නිසා ආනයනය කරන භාණ්ඩ වලට අධික මිළක් ගෙවීමට සිදු වීමත්/ අපනයනය කරන භාණඩ කුණුකොල්ලයට විකිණීමට සිදුවීමත්ය.

Last edited:

ඇන්ටි එයාක්රාෆ්ට් ගන් වලට ටෝමහෝක් මිසයිල 150ක් ගැහුවලු, ඒත් මෙන්න අද ගඩාෆි ඇන්ට් එයාක්රාෆ්ට් මිසයිල ගැහුව