ගඩාෆි/ඇමරිකාව??

ගඩාෆි/ඇමරිකාව??

  • Total voters
    265

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඔතන ඇමරිකාව වැරදී වගේම ගඩාෆිගේත් වැරදි ඇති.කොහොම උනත් රටක අභ්‍යන්තර ප්‍රශ්නෙකට අත දාන්න බලවත් උන පලියට ඇමරිකාව සහ අනෙකුත් රටවලට ලයිසන් එකක් දීල නැ.ගඩාෆිගේ වැරදි දැකපු ඇමරිකාව ඊට විරුද්ද පිරිස අවුලවල උන්ට ආයුධ දීල ඇදපු ගේමක් මට නම් හිතෙන්නෙ. සාධාරණ විදියට වැඩ කරානම් ඔය කිසි දෙයක් නැ.ඇමරිකාව කලේ කල දුටු කල වල ඉහා ගැනීමක්.

    ඒ හින්ද ඇමරිකාවට කඩේ ගිහින් වැරද්දක් අනුමත කරන්න වත්, ගඩාෆි ට කඩේ ගිහින් නිකන් තියෙන පු* ටින් කිරි ගාගන්න වත් ඕනේ නැ. මධ්‍යස්තව හිටියම හරි.

    උඹ මැද මාවතේ පලයන්. අපි අයිනෙන් යන්නම්. ඇමරිකාවට ජය. මූලධර්මවාදයට පරාජය.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0

    ගඩාෆි මිනිස්සු මැරුවා කියන්නේ කවුද. අපි ඒවා දන්නේ නෑනේ හරියට. කවුරුත් දැකලා තියෙනවද ගඩාෆි මරනවා කවුරුත්. මතකද ලංකාවටත් ඕකම කිව්වා. ලංකාවේ සොල්දාදුවෝ කොටින්ව මරනවා, දෙමලුන්ව සමුල ඝාතනය කරනවා කියලා. අපි දන්නවා උනත් ඒක බොරු කියලා අනෙක් අය කොහොමද ඒක දන්නේ? හැම විදේශ රටක ඉන්න අයම බලන්නේ එංගලන්තේ BBC ,Channel 4 සහ ඇමරිකාවේ Fox News යන වගේ ඒවා. ඒවල පවා කියලා තුබුනේ එච්චර හොද දේවල් නෙවේ ලංකාව ගැන. ඉතින් ඕක තමයි දැන් ලිබියාවටත් වෙලා තියෙන්නේ. එහේ ඉන්න සන්නද්ද කල්ලියකට (මේහේ කොටි වගේ) ආයුධ දීලා ඇමරිකාවෙන් රට දෙකඩ කරලා සම්පත් කොල්ල කන්නයි දැන් හදන්නේ.

    ගඩාෆි මැරුව කියල කියන්නෙ නැහැ ගඩාෆි විසින් පාලනය කරන ආන්ඩුවය් මැරුවෙ, තාමත් මරනව. ඔයත් අර වාසියට ඇස් පේන්නෙ නැති එක්කෙනෙක්ද, නැත්තන් මම search පාරක් දාල ගඩාෆිගෙ ආන්ඩුවෙ හපන් කම් තියෙන video ටිකක් මෙතන දාන්නන්.
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc

    ow machan eka hari,lankawe yudde thiyenakan bbc wala ehema kiwwe ape aya minissu nikan maranawa kiyala,eath meke bbc witharakma newei wena news walath pennuwa gadafi ge seen,ithin ewath wiswasa karanna wenawa,habai dan meke godak aya americawata sup karanne danna magulakata newei fighter jets dakala lol
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ගඩාෆි මැරුව කියල කියන්නෙ නැහැ ගඩාෆි විසින් පාලනය කරන ආන්ඩුවය් මැරුවෙ, තාමත් මරනව. ඔයත් අර වාසියට ඇස් පේන්නෙ නැති එක්කෙනෙක්ද, නැත්තන් මම search පාරක් දාල ගඩාෆිගෙ ආන්ඩුවෙ හපන් කම් තියෙන video ටිකක් මෙතන දාන්නන්.
    මමත් දාන්නද ලංකාවේ අණ්ඩුවෙන් කරපු වැඩත් එහෙනම් (internet search පාරක් දාල). ඕන කෙනෙක්ට ඕන දෙයක් හදන්න පුලුවන්.ඇමරිකාව 2012 Movie එකේදි මුලු ලෝකයම විනාශ වෙනවා හැදුවේ. ඉතින් මේක මොකක්ද? අපි දන්නවා උනත් ලංකාව නිර්දෝශියි, ලංකාවේ සෙබලුන් හොදයි කියලා අනෙක් අය දන්නේ නෑ ඒක.
    ලිබියාවේ තත්වයත් ඒක තමයි දැන්. they are just fake videos.
     
    Last edited:

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    Meke dapat tak tiyenwa.. Apita kiyyan na ba hariyata Libiyan Citizon kenek monda da me gana kiyanne hitala.. Libiyan karayanta Hamadama Akadi pati Palanayak nisa epa wela ati..
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මමත් දාන්නද ලංකාවේ අණ්ඩුවෙන් කරපු වැඩත් එහෙනම් (internet search පාරක් දාල). ඕන කෙනෙක්ට ඕන දෙයක් හදන්න පුලුවන්.ඇමරිකාව 2012 Movie එකේදි මුලු ලෝකයම විනාශ වෙනවා හැදුවේ. ඉතින් මේක මොකක්ද? අපි දන්නවා උනත් ලංකාව නිර්දෝශියි, ලංකාවේ සෙබලුන් හොදයි කියලා අනෙක් අය දන්නේ නෑ ඒක.
    ලිබියාවේ තත්වයත් ඒක තමයි දැන්. they are just fake videos.

    hehe eka atha ape samaharak innawa internet eke thiyena hema begalyak ma hismudunin piliganna ewun
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මමත් දාන්නද ලංකාවේ අණ්ඩුවෙන් කරපු වැඩත් එහෙනම් (internet search පාරක් දාල). ඕන කෙනෙක්ට ඕන දෙයක් හදන්න පුලුවන්.ඇමරිකාව 2012 Movie එකේදි මුලු ලෝකයම විනාශ වෙනවා හැදුවේ. ඉතින් මේක මොකක්ද? අපි දන්නවා උනත් ලංකාව නිර්දෝශියි, ලංකාවේ සෙබලුන් හොදයි කියලා අනෙක් අය දන්නේ නෑ ඒක.
    ලිබියාවේ තත්වයත් ඒක තමයි දැන්. they are just fake videos.

    In the egypt there's something (probably the oill resources) that American
    interested. But in they have relatively nothing to take in Sri Lanka. So we are
    free since there's nothing to take from us.

    Actually the US is not against us, we still a friendly country of USA, they
    are still our friends. The problem is inside USA there is a big political organization called "Tamils for Obama", and that sucks ! Obama political
    party speaks against SL because so he can count lots of Indian US
    resendent votesv very easily.It's a political thing.Don't worry it won't
    go far enough to US to come here and invade SL. Because here they
    got nothing to take.
     
    Feb 9, 2011
    175
    9
    0
    Ubalath ithin yanawa Kalu gale oluwa gahaganna....
    Yanthan ape war eka iwara una...
    Gudts wadi welada danne ne world war 3 ekatath adiya thiyanna yanneee..
    Prajathanthrawadaya one ne Rangojektama digena hitahalla...
    thamange Aithiya nathi unama edata adiya thiyapan kohata hari...
    Anunge gini geta aragena warige nahagannai hadanne....
    :D
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මෙතන බෙරිහන් දෙන හුගක් අය හිතන්නෙ ඇමරිකාව මේ ගඩාෆිට ගහන්නෙ මිනිහගෙ අවුරුදු 40ක පාලනය ඉවරකරන්නයි කියල, එහෙමනං මොකද ඒ ඇමරිකාව ගඩාෆි ඉන්න තැනට ගහන්නෙ නැතුව වටේට ගහන්නෙ :P ඇන්ටි එයාක්‍රාෆ්ට් ගන් වලට ටෝමහෝක් මිසයිල 150ක් ගැහුවලු, ඒත් මෙන්න අද ගඩාෆි ඇන්ට් එයාක්‍රාෆ්ට් මිසයිල ගැහුව :dull:

    දැන් මෙතන බෙරිහන්දෙන මෝඩ හැත්ත මේක අහගන්න, ඇමරිකාව තමයි ලිබියාවෙ ඔය ප්‍රශ්නෙ ඇති කලේ, දැන් ඇමරිකාවම ලිබියාවට ගහන්නෙ උංගෙ තෙල් ලිං අල්ලගන්න, දන්නෙ නැත්නං මේකත් දැනගන්න, ගුවන් ප්‍රහාර එල්ලකරන්න මූලික හේතුව තමයි ගඩාෆිගෙ හමුදාවට තමයි දැන් තෙල් ලිං වල පාලනය තියෙන්නෙ, ඒක නිසා ඇමරිකාවට ඕනෙ ඒ පාලනය ගඩාෆි විරුද්ද කට්ටියගෙ අතට පත් වෙනව බලන්න, ඊට පස්සෙ රට දෙකට කරල තෙල් ලිං වල බලය ඇමරිකාව අරගෙන ඒ පැත්තෙ පාලනය ගඩාෆිගෙ විරුදධවාදීන්ට දෙන්න, එතකොට ගඩාෆිට මිනිහගෙ පැත්ත ඉතුරුයි

    අන්තිමට වෙන්න ලිබියාවෙන් සහන මිලට අපිට ලැබෙන තෙල් ටිකට කෙල වෙන එක තමයි :(:(:(:(:(

    (අල් ජසීරා බලන අය ඉහත විස්තරය තහවුරු කරන බව මට විශ්වාසයි)

    "ඇමරිකාව මේ ගඩාෆිට ගහන්නෙ මිනිහගෙ අවුරුදු 40ක පාලනය ඉවරකරන්නයි කියල, එහෙමනං මොකද ඒ ඇමරිකාව ගඩාෆි ඉන්න තැනට ගහන්නෙ නැතුව වටේට ගහන්නෙ "

    අනුන්ට මෝඩය කිව්වට මොකෝ තාම මේ සිදුවීම ගැන පොඩි දැනුමක්වත් ඔයාට නැහැ වගේ. ඇමෙරිකාව ලිබියාවට ගහන්නෙ ගඩාෆි ගෙ පාලනය අවසන් කරන්න කියලවත්, ගඩාෆිව මරන්නවත් කියල නෙමෙය්.

    ලිබියාවෙ දැන් තියෙන පාලනයට විරුද්ධව මිනිස්සු ටිකක් ගල් පොලු අරන් පාරට බැස්සම ගඩාෆියගෙ හමුදාව ඒ මිනිස්සුන්ට දරුනු විදියට ප්‍රහාර එල්ල කලා. ඇග උඩින් fire truck අරන් ගියා වෙඩි තිබ්බ, බෝම්බ පවා ගැහුව. ලිබියාවෙ තියෙන ලොකුම හය්ය තමය් ගුවනින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව. එතකොට උන්ට උද්ගෝශනය කරන මිනිස්සුන්ට විරුද්ධව සන්විධානය වෙන්නත්, ඒ අහින්සක මිනිස්සුන්ට විරුද්ධව ප්‍රහාර ගෙනියන්නත් ලේසිය්.

    ඉතින් ඇමෙරිකාව කරන්නෙ උන්ගෙ surface to missile වලට ප්‍රහාර එල්ල කරල ඒව අක්‍රීය කරන එක, එතකොට එක්සත් ජාතීන්ගේ සන්විධානෙට පුලුවන් ඒක no fly zone එකක් හැටියට නම් කරන්න. එහෙම no fly zone එකක් කලාම උන්ට උද්ගෝශනය කරන මිනිස්සුන්ට ප්‍රහාර එල්ල කරන එක අමාරු වෙනව. ඔන්න ඕකය් ඇමෙරිකාව සහ අනිත් රටවල් කියන්නෙ, ඒක ඇත්තක්ද බොරුවක්ද, හරිද වැරදිද කියල තීරනය කරන එක අනිත් අයට බාරය්. වැරදි කරුනු මතු කරන්න එපා. යමක් ගැන කතා කරන්න කලින් හොයල බලල කතා කරන්න
     
    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    හිලරි අපිටත් ගහන්න හැදුවනෙ, චීනෙ සහ රුසියාවනෙ විරුදධ වුනේ නැත්නං අද අපි නෑ

    හරියට හරි.... මුන්ට ඒවා මතක නෑ...... :angry::angry::angry::angry:
     
    "ඇමරිකාව මේ ගඩාෆිට ගහන්නෙ මිනිහගෙ අවුරුදු 40ක පාලනය ඉවරකරන්නයි කියල, එහෙමනං මොකද ඒ ඇමරිකාව ගඩාෆි ඉන්න තැනට ගහන්නෙ නැතුව වටේට ගහන්නෙ "

    අනුන්ට මෝඩය කිව්වට මොකෝ තාම මේ සිදුවීම ගැන පොඩි දැනුමක්වත් ඔයාට නැහැ වගේ. ඇමෙරිකාව ලිබියාවට ගහන්නෙ ගඩාෆි ගෙ පාලනය අවසන් කරන්න කියලවත්, ගඩාෆිව මරන්නවත් කියල නෙමෙය්.

    ලිබියාවෙ දැන් තියෙන පාලනයට විරුද්ධව මිනිස්සු ටිකක් ගල් පොලු අරන් පාරට බැස්සම ගඩාෆියගෙ හමුදාව ඒ මිනිස්සුන්ට දරුනු විදියට ප්‍රහාර එල්ල කලා. ඇග උඩින් fire truck අරන් ගියා වෙඩි තිබ්බ, බෝම්බ පවා ගැහුව. ලිබියාවෙ තියෙන ලොකුම හය්ය තමය් ගුවනින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව. එතකොට උන්ට උද්ගෝශනය කරන මිනිස්සුන්ට විරුද්ධව සන්විධානය වෙන්නත්, ඒ අහින්සක මිනිස්සුන්ට විරුද්ධව ප්‍රහාර ගෙනියන්නත් ලේසිය්.

    ඉතින් ඇමෙරිකාව කරන්නෙ උන්ගෙ surface to missile වලට ප්‍රහාර එල්ල කරල ඒව අක්‍රීය කරන එක, එතකොට එක්සත් ජාතීන්ගේ සන්විධානෙට පුලුවන් ඒක no fly zone එකක් හැටියට නම් කරන්න. එහෙම no fly zone එකක් කලාම උන්ට උද්ගෝශනය කරන මිනිස්සුන්ට ප්‍රහාර එල්ල කරන එක අමාරු වෙනව. ඔන්න ඕකය් ඇමෙරිකාව සහ අනිත් රටවල් කියන්නෙ, ඒක ඇත්තක්ද බොරුවක්ද, හරිද වැරදිද කියල තීරනය කරන එක අනිත් අයට බාරය්. වැරදි කරුනු මතු කරන්න එපා. යමක් ගැන කතා කරන්න කලින් හොයල බලල කතා කරන්න

    කඩු පොලු අරන් පාරට බැස්සෙ මිනිස්සුද :lol: ප්‍රජාත්‍රන්තවාදී රටක උද්ගෝශන කරන්න සහ වැඩ වර්ජන කරන්න පුලුවන් වුනාට කිසිම කොටසකට බැහැ කඩු, තුවක්කු යුද ටැංකි අරගෙන රටේ පාලනය වෙනස් කරන්න, මම කලින් කිව්ව වගේ ඇමරිකාව කිව්ව ලිබියාවෙ AA ලොකේශන් විනාශ කලා කියල, AA වලින් ගඩාෆිගෙ විරුදධ්වාදීන්ට ගහන්න බෑ, ඒකෙන් පුලුවන් No fly Zone එක active කරන්න විතරයි, ලිබියාවෙ ගුවන් බලය අඩපන කරන්න ඕනෙ නං ලිබියාවෙ Runaways වලට බෝම්බ දාන්න ඕනෙ, එතකොටයි ගඩාෆිගෙ කිසිම ජෙට් එකක් ටේක් ඕෆ් කරන්න බැරි, දැන් මේ ඇමරිකාව කරන්නෙ ගොං බොරුවක්
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace

    "ඇමරිකාව මේ ගඩාෆිට ගහන්නෙ මිනිහගෙ අවුරුදු 40ක පාලනය ඉවරකරන්නයි කියල, එහෙමනං මොකද ඒ ඇමරිකාව ගඩාෆි ඉන්න තැනට ගහන්නෙ නැතුව වටේට ගහන්නෙ "

    අනුන්ට මෝඩය කිව්වට මොකෝ තාම මේ සිදුවීම ගැන පොඩි දැනුමක්වත් ඔයාට නැහැ වගේ. ඇමෙරිකාව ලිබියාවට ගහන්නෙ ගඩාෆි ගෙ පාලනය අවසන් කරන්න කියලවත්, ගඩාෆිව මරන්නවත් කියල නෙමෙය්.

    ලිබියාවෙ දැන් තියෙන පාලනයට විරුද්ධව මිනිස්සු ටිකක් ගල් පොලු අරන් පාරට බැස්සම ගඩාෆියගෙ හමුදාව ඒ මිනිස්සුන්ට දරුනු විදියට ප්‍රහාර එල්ල කලා. ඇග උඩින් fire truck අරන් ගියා වෙඩි තිබ්බ, බෝම්බ පවා ගැහුව. ලිබියාවෙ තියෙන ලොකුම හය්ය තමය් ගුවනින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව. එතකොට උන්ට උද්ගෝශනය කරන මිනිස්සුන්ට විරුද්ධව සන්විධානය වෙන්නත්, ඒ අහින්සක මිනිස්සුන්ට විරුද්ධව ප්‍රහාර ගෙනියන්නත් ලේසිය්.

    ඉතින් ඇමෙරිකාව කරන්නෙ උන්ගෙ surface to missile වලට ප්‍රහාර එල්ල කරල ඒව අක්‍රීය කරන එක, එතකොට එක්සත් ජාතීන්ගේ සන්විධානෙට පුලුවන් ඒක no fly zone එකක් හැටියට නම් කරන්න. එහෙම no fly zone එකක් කලාම උන්ට උද්ගෝශනය කරන මිනිස්සුන්ට ප්‍රහාර එල්ල කරන එක අමාරු වෙනව. ඔන්න ඕකය් ඇමෙරිකාව සහ අනිත් රටවල් කියන්නෙ, ඒක ඇත්තක්ද බොරුවක්ද, හරිද වැරදිද කියල තීරනය කරන එක අනිත් අයට බාරය්. වැරදි කරුනු මතු කරන්න එපා. යමක් ගැන කතා කරන්න කලින් හොයල බලල කතා කරන්න

    ow matakane Gadafi Kafir Air walin Civilions lata gahanna order akak dunna..
    Gadafi kiyan ne Kadara Yakek.. :angry:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මමත් දාන්නද ලංකාවේ අණ්ඩුවෙන් කරපු වැඩත් එහෙනම් (internet search පාරක් දාල). ඕන කෙනෙක්ට ඕන දෙයක් හදන්න පුලුවන්.ඇමරිකාව 2012 Movie එකේදි මුලු ලෝකයම විනාශ වෙනවා හැදුවේ. ඉතින් මේක මොකක්ද? අපි දන්නවා උනත් ලංකාව නිර්දෝශියි, ලංකාවේ සෙබලුන් හොදයි කියලා අනෙක් අය දන්නේ නෑ ඒක.
    ලිබියාවේ තත්වයත් ඒක තමයි දැන්. they are just fake videos.

    ඔව් ඔව් ඔක්කෝම fake videos. එකක් නෑර ඔක්කොම fake videos. ගඩාෆි අහින්සක උද්ගොශකයන්ව මැරුවෙ නෑලු, එයා බබාලු, මුලු ලෝකෙම පෙන්නන ඔක්කොම දේවල් බොරු ලු :lol: 5 වසරෙ ලමයෙක්ගෙ තර්ක ගේන්න එපා. අනිත් එක movie එකකට සමාන කරන්නෙ මේ වගේ දේවල් ඔබතුමාට මෝල්ද. වැඩිය රූපවාහිනී ITN බැලුවම ඕක තමය් වෙන්නෙ
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ගඩාෆි ගෙන් ලිබියානු ජනතාව බේර ගන්නලු බෝම්බ දාන්නෙ.
    දැනටම සාමාන්ය ජනතාවගෙන් 90ක් එක රැයකින් බේරලා කියලා නිව්ස් එනවා.
    ගඩාෆි සිවිල් ජනතාවගෙන් මිලියනයකට ආයුද නිකුත් කරලාලු.( www.presstv.ir )
    ලිබියාවේ අවසානය ඉතා ලඟයි.
    හිලේරියස් ක්ලින්ටන් නම් කියන්නෙ ජනතාවගෙ ආරක්ෂාව පලමු අරමුණ කියලා.
    එතකොට ඩ්රෝන් ඇටෑක් වලින් දවස් ගානෙ මිය යන පාකිස්තාන්,ඇෆ්ගන් ජනතාව ගැන ඒ නෝනාට මතක නෑ.
    ගඩාෆිගෙ වැරදි ඇති....ඒ උනාට තමන්ගේ අවි බලය ටෙස්ට් කරන්නයි,ලිබියාවෙ තෙල් සම්පතටයි කෙල හලාගෙන
    ඊනියා මිත්ර හමුදා කරන ජරා වැඩේ අනුමත කරන්න බෑ.
    ඊජිප්තුවෙ ජන රැල්ලට සහය දීලා මුබාරක් එලවන්න සහය දුන්න ඇමරිකාව ඇතුළු රටවල්....බහරේන් ජනරැල්ලට විරුද්ධව අවි ඔසවන උන්ට දැන් සහය දෙනවා.
    බහරේන් වලට අනවශ්ය විදිහට කඩා වැදුන සවුදි හමුදාවට උදව් කරනවා.
    කුවෙට් වලට කඩා වැදුනු ඉරාකයට නැතිවෙන්න ගැහුවනම්......
    සවුදියට එරෙහිව වචනයක් කියන්න හිලේරියස් ක්ලින්ටන්ට දිව නැමෙන්නෙ නැත්තෙ ඇයි???
    ලිබියාවෙ ආණ්ඩුවිරෝධීන් කොහොමත් සාමකාමි විදිහට නෙවෙයි පාරට බැස්සෙ.
    උන්ට ආයුධ තිබුනා.
    ගඩාෆිගේ දීර්ඝ පාලනය වරදක් උනත් ඉන් ප්රයෝජනය ගන්න යන්නෙ බොර දියේ මාළු බාන බටහිර ඊනියා මානව හිතවාදියෝ.
    මහලොකු සාම බිස්නස් කාරයො වෙලා හිටිය නෝර්වේ කාරයොත් එෆ්-18 ෆයිටර් ජෙට් 8ක්ම දීලා.(www.aljazeera.com/english ) ඊනියා මිත්ර හමුදා කරන ජරා වැඩේ අනුමත කරන්න බෑ.
    voted for gadafi for his braveness.