not going to say who is right or wrong. But one thing is sure.
More than oill in Libya there will be blood in streets if this goes more complicated !








not going to say who is right or wrong. But one thing is sure.
More than oill in Libya there will be blood in streets if this goes more complicated !








http://www.zeitgeistmovie.com/
ඔය link එකට ගිහිල්ලා... zeitgeist:The movie(2007) කියන එක බලන්නකෝ.... එතකොට ඔයාටම තේරෙයි කවුද 5 වසරෙ ලමයා කියලා.....
WIKIPEDIA එකේ ඕක ගැන මෙහෙමයි කියලා තියෙන්නේ.....
http://en.wikipedia.org/wiki/Zeitgeist:_The_Movie
ඔය film series එක බැලුවොත්..... ඔයාට තේරෙයි ඇමෙරිකාව කොහොමද media manipulation කරන්ෙන් කියලා.....
no oneya.. No country supports Libiya..

http://www.zeitgeistmovie.com/
ඔය link එකට ගිහිල්ලා... zeitgeist:The movie(2007) කියන එක බලන්නකෝ.... එතකොට ඔයාටම තේරෙයි කවුද 5 වසරෙ ලමයා කියලා.....
WIKIPEDIA එකේ ඕක ගැන මෙහෙමයි කියලා තියෙන්නේ.....
http://en.wikipedia.org/wiki/Zeitgeist:_The_Movie
ඔය film series එක බැලුවොත්..... ඔයාට තේරෙයි ඇමෙරිකාව කොහොමද media manipulation කරන්ෙන් කියලා.....

China and Russia are More powerful that America, those two countries can destroy America in to ashesno one
China, Russia, Venezuela kibulu kadulu
SL government has no comment
China and Russia are More powerful that America, those two countries can destroy America in to ashes
http://theviewspaper.net/china-and-russia-vs-the-united-states/China supports america y? coz there is no china without america.. all USA stuff is made there they are the main seller... Russia Got a Nice bribe by the US by Obama Adminstration a Free trade agreement.. and They keep Shut Like the other wars They never Said NO .. well with military power they can attack them.. but what will bring them into a conflict ? Nouting..
ඔව් ඔව්, අර උද්ගෝශනය කරන මිනිස්සුන්ගෙ උඩින් වාහන අරන් යන ඒව, වෙඩි තියෙන ඒව ඔක්කොම බොරුනෙ නෙ. ඕව වල ඉන්නෙ ඔක්කොම නලුවො වෙන්නෙ ඇති නේ. මාර හැකියාවක් තියෙන්නෙ බලන් යන කොට ඇමෙරිකාවට![]()




China and Russia are More powerful that America, those two countries can destroy America in to ashes
මම නම් මධ්‍යස්තයි.
යුද්ධ කරනවට, ජිවිත නැතිවෙනවට පට්ට විරුද්ධයි.
මම ලිබියාවේ මිනිස්සුත් එක්ක මිස ගඩාෆිට නම් පොඩ්ඩක්වත් සහය දෙන්නේ නෑ. මොකද මාත් එක්ක එකට ඉගෙනගන්න සහෝදරයෙක්ගේ අයියව උගේ මිනිස්සු මරල (මේ කලබල අස්සේ නෙමේ, දැන් ටික කලක් වෙනවා) ඉතින් මම first hand උගේ පැටිකිරිය ගැන දන්නවා. උඹල කෑ ගහන්නේ ලිබියාව තියෙන්නේ කොහෙද කියලවත් නොදැන. මෙහෙ එක මුස්ලිම් එකෙක් නෑ ගඩාෆියට කෙලින එකට විරුද්ධ.
අනෙක උඹලගේ ප්‍රතිපත්ති මරු, තෙල් හම්බවෙනවානම් තවත් සහෝදර ජන කොටසකට මොක උනත් කමක් නෑ. බයවෙන්න එපා, මම දන්නවා බටහිර රටවල් මේවා කරන්නේ ලිබියාවට ආදරේට නොවෙයි කියල. හැබැයි ගඩාපිය ඔය විරෝධතා කරපු උන්ව බල්ලෝ වගේ මරණ එක හරි නතර වෙනවා.
මම හැබැයි බලන් ඉන්නේ ලංකාවේ තෙල් හෙජින් කරලා අම්බානක සල්ලි ජනතාවට නැති කරපු අවංක අහිංසක පාලකයන්ට සුබපතල thread එකක් දානකන්![]()
videos බොරුලු. බොරුවට උඩ පනින්නේ නැතුව ඕක බලලා ඉන්න... නැත්නම් හැමදාම මොඩයෙක් වගේ ජිවත් වෙන්න.....
අනිත් එක Media Manipulation කියන්නේ ඔයා හිතන් ඉන්න තරම් මොන්ටිසෝරි වැඩක් නෙවෙයි.....![]()

ඇමෙරිකාව ලිබියාවට ගහන්නෙ ගඩාෆි ගෙ පාලනය අවසන් කරන්න කියලවත්, ගඩාෆිව මරන්නවත් කියල නෙමෙය්.
ලිබියාවෙ දැන් තියෙන පාලනයට විරුද්ධව මිනිස්සු ටිකක් ගල් පොලු අරන් පාරට බැස්සම ගඩාෆියගෙ හමුදාව ඒ මිනිස්සුන්ට දරුනු විදියට ප්‍රහාර එල්ල කලා. ඇග උඩින් fire truck අරන් ගියා වෙඩි තිබ්බ, බෝම්බ පවා ගැහුව.
මෙතන බෙරිහන් දෙන හුගක් අය හිතන්නෙ ඇමරිකාව මේ ගඩාෆිට ගහන්නෙ මිනිහගෙ අවුරුදු 40ක පාලනය ඉවරකරන්නයි කියල, එහෙමනං මොකද ඒ ඇමරිකාව ගඩාෆි ඉන්න තැනට ගහන්නෙ නැතුව වටේට ගහන්නෙඇන්ටි එයාක්‍රාෆ්ට් ගන් වලට ටෝමහෝක් මිසයිල 150ක් ගැහුවලු, ඒත් මෙන්න අද ගඩාෆි ඇන්ට් එයාක්‍රාෆ්ට් මිසයිල ගැහුව
![]()
දැන් මෙතන බෙරිහන්දෙන මෝඩ හැත්ත මේක අහගන්න, ඇමරිකාව තමයි ලිබියාවෙ ඔය ප්‍රශ්නෙ ඇති කලේ, දැන් ඇමරිකාවම ලිබියාවට ගහන්නෙ උංගෙ තෙල් ලිං අල්ලගන්න, දන්නෙ නැත්නං මේකත් දැනගන්න, ගුවන් ප්‍රහාර එල්ලකරන්න මූලික හේතුව තමයි ගඩාෆිගෙ හමුදාවට තමයි දැන් තෙල් ලිං වල පාලනය තියෙන්නෙ, ඒක නිසා ඇමරිකාවට ඕනෙ ඒ පාලනය ගඩාෆි විරුද්ද කට්ටියගෙ අතට පත් වෙනව බලන්න, ඊට පස්සෙ රට දෙකට කරල තෙල් ලිං වල බලය ඇමරිකාව අරගෙන ඒ පැත්තෙ පාලනය ගඩාෆිගෙ විරුදධවාදීන්ට දෙන්න, එතකොට ගඩාෆිට මිනිහගෙ පැත්ත ඉතුරුයි
අන්තිමට වෙන්න ලිබියාවෙන් සහන මිලට අපිට ලැබෙන තෙල් ටිකට කෙල වෙන එක තමයි
(අල් ජසීරා බලන අය ඉහත විස්තරය තහවුරු කරන බව මට විශ්වාසයි)




දැන් මේවට සාක්ශි තිබේද? එහෙම උනත් අනේ ඇමරිකාවට හරියට හිත රිදිල අම්මපා , දැන් ලංකාවෙ එල්ටීටී එක අවුරුදු 30 යුද්ධ කලා, අපේ අහිංසක මිනිස්සු දාස් ගනන් මැරුව , ඊලාම් රාජ්‍යයට පහර දියව් කියල , එක හමුදා කාරයෙක් එව්වද? අනේ මේව නිකන් ටිං පච , ලිබියාවෙ මිනිස්සුන්ට හරි ආදරේ ඇති ඔබාමා , මෙහෙමත් නරි ඉන්නවනේ යකෝ අපේ රටේ ,