ගඩාෆි/ඇමරිකාව??

ගඩාෆි/ඇමරිකාව??

  • Total voters
    265

prasadana2

Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    http://www.zeitgeistmovie.com/
    ඔය link එකට ගිහිල්ලා... zeitgeist:The movie(2007) කියන එක බලන්නකෝ.... එතකොට ඔයාටම තේරෙයි කවුද 5 වසරෙ ලමයා කියලා.....

    WIKIPEDIA එකේ ඕක ගැන මෙහෙමයි කියලා තියෙන්නේ.....
    http://en.wikipedia.org/wiki/Zeitgeist:_The_Movie

    ඔය film series එක බැලුවොත්..... ඔයාට තේරෙයි ඇමෙරිකාව කොහොමද media manipulation කරන්ෙන් කියලා.....

    media manipulation americawata ma podu na.. onama rataka karanawa..
    lankawet Privet media channels and Govet Tv channels wage tama..
     
    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    American Kaaraya Tikak Kal giyaanam Lankaawatath Paninna thamai Balaagena hitiye...LTTE ekata Help ne un....Habai LTTE kaaraya karagaththa Lokuma Moda Wade thamai RAJIV GHANDHI Marapu eka...Manz wa maruwe nathnam Indian Government eken Mulinma Lankawata Erehiwa Actions aragena.....American Kaaraya Karanne Unta Viruddha ratawal Wala Opposite Parties ekka ekath wela Rata Ginithiyana eka.... Anee Ammapa Ghadafita Puluwannam Nuclear Attack ekak Americawata Denna Elamakiri....anee ammapa Munge Ratata Hoda Praharak Wadinna Ooona GAS bahinna Gon Americans lage.....Kaala kanni haththa.....
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    http://www.zeitgeistmovie.com/
    ඔය link එකට ගිහිල්ලා... zeitgeist:The movie(2007) කියන එක බලන්නකෝ.... එතකොට ඔයාටම තේරෙයි කවුද 5 වසරෙ ලමයා කියලා.....

    WIKIPEDIA එකේ ඕක ගැන මෙහෙමයි කියලා තියෙන්නේ.....
    http://en.wikipedia.org/wiki/Zeitgeist:_The_Movie

    ඔය film series එක බැලුවොත්..... ඔයාට තේරෙයි ඇමෙරිකාව කොහොමද media manipulation කරන්ෙන් කියලා.....

    ඔව් ඔව්, අර උද්ගෝශනය කරන මිනිස්සුන්ගෙ උඩින් වාහන අරන් යන ඒව, වෙඩි තියෙන ඒව ඔක්කොම බොරුනෙ නෙ. ඕව වල ඉන්නෙ ඔක්කොම නලුවො වෙන්නෙ ඇති නේ. මාර හැකියාවක් තියෙන්නෙ බලන් යන කොට ඇමෙරිකාවට :lol:
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    China and Russia are More powerful that America, those two countries can destroy America in to ashes

    China supports america y? coz there is no china without america.. all USA stuff is made there they are the main seller... Russia Got a Nice bribe by the US by Obama Adminstration a Free trade agreement.. and They keep Shut Like the other wars They never Said NO .. well with military power they can attack them.. but what will bring them into a conflict ? Nouting.. So they dont give a damn Regard.. its Buisness.. Gadafi buy weapons from Russia..
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මම නම් මධ්‍යස්තයි.
    යුද්ධ කරනවට, ජිවිත නැතිවෙනවට පට්ට විරුද්ධයි.
    මම ලිබියාවේ මිනිස්සුත් එක්ක මිස ගඩාෆිට නම් පොඩ්ඩක්වත් සහය දෙන්නේ නෑ. මොකද මාත් එක්ක එකට ඉගෙනගන්න සහෝදරයෙක්ගේ අයියව උගේ මිනිස්සු මරල (මේ කලබල අස්සේ නෙමේ, දැන් ටික කලක් වෙනවා) ඉතින් මම first hand උගේ පැටිකිරිය ගැන දන්නවා. උඹල කෑ ගහන්නේ ලිබියාව තියෙන්නේ කොහෙද කියලවත් නොදැන. මෙහෙ එක මුස්ලිම් එකෙක් නෑ ගඩාෆියට කෙලින එකට විරුද්ධ.
    අනෙක උඹලගේ ප්‍රතිපත්ති මරු, තෙල් හම්බවෙනවානම් තවත් සහෝදර ජන කොටසකට මොක උනත් කමක් නෑ. බයවෙන්න එපා, මම දන්නවා බටහිර රටවල් මේවා කරන්නේ ලිබියාවට ආදරේට නොවෙයි කියල. හැබැයි ගඩාපිය ඔය විරෝධතා කරපු උන්ව බල්ලෝ වගේ මරණ එක හරි නතර වෙනවා.

    මම හැබැයි බලන් ඉන්නේ ලංකාවේ තෙල් හෙජින් කරලා අම්බානක සල්ලි ජනතාවට නැති කරපු අවංක අහිංසක පාලකයන්ට සුබපතල thread එකක් දානකන් :)
     
    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    ඔව් ඔව්, අර උද්ගෝශනය කරන මිනිස්සුන්ගෙ උඩින් වාහන අරන් යන ඒව, වෙඩි තියෙන ඒව ඔක්කොම බොරුනෙ නෙ. ඕව වල ඉන්නෙ ඔක්කොම නලුවො වෙන්නෙ ඇති නේ. මාර හැකියාවක් තියෙන්නෙ බලන් යන කොට ඇමෙරිකාවට :lol:

    බොරුවට උඩ පනින්නේ නැතුව ඕක බලලා ඉන්න... නැත්නම් හැමදාම මොඩයෙක් වගේ ජිවත් වෙන්න..... :angry::angry:

    අනිත් එක Media Manipulation කියන්නේ ඔයා හිතන් ඉන්න තරම් මොන්ටිසෝරි වැඩක් නෙවෙයි.....
    :P:P
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මම නම් මධ්‍යස්තයි.
    යුද්ධ කරනවට, ජිවිත නැතිවෙනවට පට්ට විරුද්ධයි.
    මම ලිබියාවේ මිනිස්සුත් එක්ක මිස ගඩාෆිට නම් පොඩ්ඩක්වත් සහය දෙන්නේ නෑ. මොකද මාත් එක්ක එකට ඉගෙනගන්න සහෝදරයෙක්ගේ අයියව උගේ මිනිස්සු මරල (මේ කලබල අස්සේ නෙමේ, දැන් ටික කලක් වෙනවා) ඉතින් මම first hand උගේ පැටිකිරිය ගැන දන්නවා. උඹල කෑ ගහන්නේ ලිබියාව තියෙන්නේ කොහෙද කියලවත් නොදැන. මෙහෙ එක මුස්ලිම් එකෙක් නෑ ගඩාෆියට කෙලින එකට විරුද්ධ.
    අනෙක උඹලගේ ප්‍රතිපත්ති මරු, තෙල් හම්බවෙනවානම් තවත් සහෝදර ජන කොටසකට මොක උනත් කමක් නෑ. බයවෙන්න එපා, මම දන්නවා බටහිර රටවල් මේවා කරන්නේ ලිබියාවට ආදරේට නොවෙයි කියල. හැබැයි ගඩාපිය ඔය විරෝධතා කරපු උන්ව බල්ලෝ වගේ මරණ එක හරි නතර වෙනවා.

    මම හැබැයි බලන් ඉන්නේ ලංකාවේ තෙල් හෙජින් කරලා අම්බානක සල්ලි ජනතාවට නැති කරපු අවංක අහිංසක පාලකයන්ට සුබපතල thread එකක් දානකන් :)

    හපෝ නැහැ මචන් ගඩාෆි මිනි මරන්නෙ නැහැලු, ඒ කතා ඔක්කොම බොරුලු :lol: videos බොරුලු.
    ඇමෙරිකාව කරන වැඩේ හරිද වැරිදිද කියල තීරනය කරන්නෙ නැහැ මමනම් දැන්ම, උන්ගෙ ඇත්තම උවමනාව මොකක්ද කියල තව දවසකින් එල වෙය්. නමුත් ගඩාෆි වගේ මිනිමරුවෙක්ට සහයෝගය දක්වන්න තරම් පහත් තත්වෙටනම් මම වැටෙන්නෙ නැහැ. ඕක ගැන කතා කරන සමහර උන්ට ලිබියාවෙ තියෙන දේශපාලනය ගැන අඹමල් රේනුවක තරම්වත් දැනුමක් නැහැ.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    Mama American

    american-flag.jpg

    :rolleyes::yes::yes:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    බොරුවට උඩ පනින්නේ නැතුව ඕක බලලා ඉන්න... නැත්නම් හැමදාම මොඩයෙක් වගේ ජිවත් වෙන්න..... :angry::angry:

    අනිත් එක Media Manipulation කියන්නේ ඔයා හිතන් ඉන්න තරම් මොන්ටිසෝරි වැඩක් නෙවෙයි.....
    :P:P

    දැන් ඔයා මේ කියන්න හදන්නෙ ගඩාෆි එකම එක උද්ගෝශන කරුවෙක්වත් මැරුවෙ නැහැ කියලද? එක්කෙනෙක්වත් මැරුවෙ නැහැ? ඔක්කොම බොරු නෙ? :rolleyes:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    චීනෙයි රුසියවයි මේ වෙලවෙ ඡන්දෙ නොදි මගහැරියෙ මොකක් හරි හෙතුවක් මත
    මොකද ගඩාෆි හරි නම් රුසියාව අනිවර්යයෙන් මෙක නවත්වනවා
    නමුත් ඔවුන් එක කලෙ නෑ
    නමුත් ලංකාවට මෙහෙම චෝදනා කරද්දි ඒ අය කිසිම පැකිලිමක් නැතිව
    කිව්වා අත දාන්න එපා ලංකාව ලංකවෙ ප්‍රශ්න විසඳගනි කියලා

    මම මෙ වෙලාවෙදි ඇමරිකාවට විරුද්ධයි.. උන්ගෙ මහ K ලයින් තියෙන්නෙ(හැබැයි ගඩාෆිට කැමති කියලා හිතන්න එපා)
    උන්ට ඕනා තෙල් ටික උන්ගෙ රටට ගන්න
    USA,UK,France හැමදාම කලේ රටවල් වල සම්පත් කොල්ලකාපු එක
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    ඇමෙරිකාව ලිබියාවට ගහන්නෙ ගඩාෆි ගෙ පාලනය අවසන් කරන්න කියලවත්, ගඩාෆිව මරන්නවත් කියල නෙමෙය්.

    ලිබියාවෙ දැන් තියෙන පාලනයට විරුද්ධව මිනිස්සු ටිකක් ගල් පොලු අරන් පාරට බැස්සම ගඩාෆියගෙ හමුදාව ඒ මිනිස්සුන්ට දරුනු විදියට ප්‍රහාර එල්ල කලා. ඇග උඩින් fire truck අරන් ගියා වෙඩි තිබ්බ, බෝම්බ පවා ගැහුව.

    දැන් මේවට සාක්ශි තිබේද? එහෙම උනත් අනේ ඇමරිකාවට හරියට හිත රිදිල අම්මපා , දැන් ලංකාවෙ එල්ටීටී එක අවුරුදු 30 යුද්ධ කලා, අපේ අහිංසක මිනිස්සු දාස් ගනන් මැරුව , ඊලාම් රාජ්‍යයට පහර දියව් කියල , එක හමුදා කාරයෙක් එව්වද? අනේ මේව නිකන් ටිං පච , ලිබියාවෙ මිනිස්සුන්ට හරි ආදරේ ඇති ඔබාමා , මෙහෙමත් නරි ඉන්නවනේ යකෝ අපේ රටේ ,
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace

    China is not a rich country compared to the amount of people live there.. + its comunist who can live in a comunist country? u are slaves...
    take the worlds 3rd economy japan and the number of people there...
    + When all the resources like oil run out only US oil in Texas Canada Russia remains ... ...
    the compition is between Russia and US.. but its a acting to the outside world to sell there weapons... coz always there are two sides... as the world super powers.. one take one side while take another to sell there weapons... @ reality They are making Space Stations to gather out side Earth...

    this is some comment i copied from ur link this is so true...

    Even though battered by the most horrible economic crisis in 70 years, despite fighting in Iraq and Afghanistan, The American economy ($14.2 trillion in goods and services) is twice as great as that of all the countries you mentioned in your article Russia ($1.2 trillion), China ($4.7 trillion), India ($1.2 trillion), Venezuela ($0.3 trillion), Iran ($0.3 trillion), and North Korea ($0.02 trillion) COMBINED.

    Only a flea sitting on an elephant’s eyelash would think that the eyelash represented the entire elephant. You have no clue how enormous, how gigantic, how incredibly immense the economy of America really is.

    The state of California alone produces 50% more than the whole of Russia.

    The State of Texas alone produces more than the entire country of India.

    The decimated and high unemployment state of Michigan alone produces more than Venezuela or Iran.

    The United States compared to an ineffectual prehistoric animal of little consequence? I don’t think so.

    Source CIA 2009 http://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(nominal)
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    මෙතන බෙරිහන් දෙන හුගක් අය හිතන්නෙ ඇමරිකාව මේ ගඩාෆිට ගහන්නෙ මිනිහගෙ අවුරුදු 40ක පාලනය ඉවරකරන්නයි කියල, එහෙමනං මොකද ඒ ඇමරිකාව ගඩාෆි ඉන්න තැනට ගහන්නෙ නැතුව වටේට ගහන්නෙ :P ඇන්ටි එයාක්‍රාෆ්ට් ගන් වලට ටෝමහෝක් මිසයිල 150ක් ගැහුවලු, ඒත් මෙන්න අද ගඩාෆි ඇන්ට් එයාක්‍රාෆ්ට් මිසයිල ගැහුව :dull:

    දැන් මෙතන බෙරිහන්දෙන මෝඩ හැත්ත මේක අහගන්න, ඇමරිකාව තමයි ලිබියාවෙ ඔය ප්‍රශ්නෙ ඇති කලේ, දැන් ඇමරිකාවම ලිබියාවට ගහන්නෙ උංගෙ තෙල් ලිං අල්ලගන්න, දන්නෙ නැත්නං මේකත් දැනගන්න, ගුවන් ප්‍රහාර එල්ලකරන්න මූලික හේතුව තමයි ගඩාෆිගෙ හමුදාවට තමයි දැන් තෙල් ලිං වල පාලනය තියෙන්නෙ, ඒක නිසා ඇමරිකාවට ඕනෙ ඒ පාලනය ගඩාෆි විරුද්ද කට්ටියගෙ අතට පත් වෙනව බලන්න, ඊට පස්සෙ රට දෙකට කරල තෙල් ලිං වල බලය ඇමරිකාව අරගෙන ඒ පැත්තෙ පාලනය ගඩාෆිගෙ විරුදධවාදීන්ට දෙන්න, එතකොට ගඩාෆිට මිනිහගෙ පැත්ත ඉතුරුයි

    අන්තිමට වෙන්න ලිබියාවෙන් සහන මිලට අපිට ලැබෙන තෙල් ටිකට කෙල වෙන එක තමයි :(:(:(:(:(

    (අල් ජසීරා බලන අය ඉහත විස්තරය තහවුරු කරන බව මට විශ්වාසයි)

    සහතික ඇත්ත. ලිං මැඩියන්ට දන්නේ අර ඇමරිකන් කාරයෝ මහා ලොකුවට ජෙට්වලින් ඇවිල්ලා බෝම්බ දානකොට උඩ පැන පැන අත්පුඩි ගහන්න විතරයි. උන් දන්නේ නැහැ මේ වෙන දෙයින් ලංකාවට කෙලවෙන විත්තිය.:nerd:

    එල්කේඩූඩ් කාරයා මේවගේ වෙලාවට උඩ පැන පැන ඉන්නව ඇති.:angry::angry::angry:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    දැන් මේවට සාක්ශි තිබේද? එහෙම උනත් අනේ ඇමරිකාවට හරියට හිත රිදිල අම්මපා , දැන් ලංකාවෙ එල්ටීටී එක අවුරුදු 30 යුද්ධ කලා, අපේ අහිංසක මිනිස්සු දාස් ගනන් මැරුව , ඊලාම් රාජ්‍යයට පහර දියව් කියල , එක හමුදා කාරයෙක් එව්වද? අනේ මේව නිකන් ටිං පච , ලිබියාවෙ මිනිස්සුන්ට හරි ආදරේ ඇති ඔබාමා , මෙහෙමත් නරි ඉන්නවනේ යකෝ අපේ රටේ ,

    ඔව් ඔව් උද්ගෝශන කරුවො මැරුව කියල සාක්ශි නැහැ. අපි ඉන්නෙ 19 වෙන් ශත වර්ශෙනෙ. හොරන්ම මරල් ශේප් වෙලා යන්න පුලුවන්. ගඩාෆි හරි හොන්ද මිනිහ