ගඩාෆි/ඇමරිකාව??

ගඩාෆි/ඇමරිකාව??


  • Total voters
    265

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
මේක මුස්ලිම් වරු සහ ක්‍රිස්තියානි අතර සටනක් නම් අනිවාර්යයෙන්ම මම සහයෝගය දෙන්නේ ක්‍රිස්තියානි පිළට මොකද මගේ පවුල් පසුබිමත් එහෙම් පිටින්ම ක්‍රිස්තියන්. මම පසුව බුදු දහම වැළද ගත්තට.

මේ ප්‍රශ්න වලට කරුනාකරල ආගම් වාදය ඇදල ගන්න එපා. මුස්ලිම් උනත්, ක්‍රිස්තියන් උනත් බෞද්ධ උනත් හැමෝම මිනිස්සු. මෙතන තියෙන ලොකුම විහිලුව ගඩාෆි මිනිමරුවෙක් කියල පිලිගැනීමට ඔබතුමා පැකිලීම. එහෙම වෙලත් කියනව අනෙ මට ගඩාෆිගෙන් වැඩක් නැහැලු.

මොන රජත් එකය්, උට ඕන වෙලාවට අතවැසියන්ගෙ ගෑනු ඇදන් ගිහින් අන්තප්පුරේට දාගන්නය්, උට ඕන විදියට මිනිස්සුන්ගෙ බෙලි කපන්නය්. රජේක් ඉන්නකොට මිනිස්සුන්ට නිදහසක් කියල නැහැ. ඔයාට ඔනෙනම් බයේ ජීවත් වෙන්න එහෙනම් රජෙක් ඉන්න රටකට යන්න. අපිටනම් ඕනෙ නිදහසේ ජීවත් වෙන්න.

මම ගඩාෆිට විරුද්ධ වෙන්නෙ මහින්ද ගෙ කෙහෙල්මලක් නෙමෙය්. "ගඩාෆිට විරුද්ධ වෙන්නෙ මහින්ද එක්ක photo ගත්ත නිසා" වගේ සිගිති ප්‍රකාශ කරන්න එපා. හැමෝම ඔයා හිතන විදියට හිතන්න ඕන කියල නීතියක් නැහැ නේද. ඒක නිසා ගඩාෆිට විරුද්ධ හැමෝම උට විරුද්ධ වෙන්නෙ මහින්ද නිසා කියල කීම සාධාරන නැහැ. මම ගඩාෆිට කැමති නැත්තෙ ඌ ඒකාධිපතියෙක් නිසා. තව ටික කාලෙකින් ඔයා හිට්ලරුත් ශෝක් මනුස්සයෙක් කියල කියය්ද දන්නෙ නැහැ.
 

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
ඉතින් එහෙනම් මොන එකකටද ආයි මහින්දටම ජන්දේ දුන්නේ. අකමැති නම් එයාව ගෙදර යවන්න. දැන් මේ ජන්දෙන් පවා දිනුවෝ කවුද? ඔව් මම දන්නවා. හොර ජන්දත් දානවා කියලා නමුත් ඒක මෙච්චර දාන්න බෑ. නේ බහුතර ජනතාව කැමති සන්ධානේට. ( මම නම් මොන පක්ෂේකට වත් දෙන්නේ නෑ ජන්දය ). ඉතින් ඔයගොල්ලන්ම තමයි තමන්ගේ වළ කපා ගන්නේ (මහින්ද ඔයි තරම්ම නරක කියලා හිතනවා නම්).

මෙන්න බලල මල්ලෙන් එලියට පැනල. මේ අපේ මහරජාට කඩේ යන එක්කෙනෙක්නෙ. ඒකය් මේ ඒකාධිපති ගඩාෆි ගැන හිත උනු වෙලා තියෙන්නෙ :lol::lol::lol: කුජීතය්.
 

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
Destiny Found මෝඩ වෙන්න එපා. ඔතන මම උත්තර දීලා තියෙන්නේ ඔයාට විතරක් නෙවෙයි හැම කෙනාටමට මේ Thread එකේ Post දාලා තියෙන. සමහරු ආගම වාදය ඇදලා ගන්න හදපු නිසා තම්යි මට ඒක කියන්න වුනේ
මම නම් මොන පක්ෂේට වත් නෑ. නමුත් රටේ නායකයා නිසා රට පවා දෙන තැනට මම වැටෙන්නේ නෑ.

 
  • Like
Reactions: conservative

rope

Banned
Mar 11, 2011
507
74
0
මෙන්න බලල මල්ලෙන් එලියට පැනල. මේ අපේ මහරජාට කඩේ යන එක්කෙනෙක්නෙ. ඒකය් මේ ඒකාධිපති ගඩාෆි ගැන හිත උනු වෙලා තියෙන්නෙ :lol::lol::lol: කුජීතය්.
ෂුවර් එකටම windows8 මල්ලිගේ හොර ෂොට් එකක්
 

terrorist

Banned
Mar 21, 2011
62
4
0
ගඩාපිට පස්සෙන් දුම් යන්න අද රෑත් ගහනවලු. බී.බී.සි බලපල්ලා.හොරාකාපු සල්ලි වමාරනකන් ගහපිය ඕකට..
:lol::lol:
 

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
Destiny Found මෝඩ වෙන්න එපා. ඔතන මම උත්තර දීලා තියෙන්නේ ඔයාට විතරක් නෙවෙයි හැම කෙනාටමට මේ Thread එකේ Post දාලා තියෙන. සමහරු ආගම වාදය ඇදලා ගන්න හදපු නිසා තම්යි මට ඒක කියන්න වුනේ
මම නම් මොන පක්ෂේට වත් නෑ. නමුත් රටේ නායකයා නිසා රට පවා දෙන තැනට මම වැටෙන්නේ නෑ.


රට පාවාදෙන කතාවක් නෙමෙය් කිව්වෙ. ඔයා කිව්වෙ මහින්ද ඔච්චර නරකනන් ඇය් මිනිස්සු චන්දෙ දෙන්නෙ කියලනෙ. නොකිය කිව්වෙ මහින්ද බබා කියල නෙමෙය්ද.

මේක දැනගන්න. සිම්බාබ්වෙ දැන් පාන් ගෙඩියක මිල රුපියල් බිලියන ගානක් වෙනව. එච්චර බන්කොලොත් වෙච්ච ආර්ථිකයක් තියෙද්දි රොබ්‍ර්ට් මුගාබෙ අවුරුදු ගානක් තිස්සෙ තාම ජනාධිපති. ඔච්චර අසාර්තක වෙලත් ඌට මිනිස්සු තාම support. ඉතින් මිනිස්සු කැමති උනු පලියට ඒකෙ තේරුම මුගාබෙ හොන්ද පාලකයෙක් කියන එකද. එහෙනම් ඒ රටේ පාන් ගෙඩියෙ ඉන්දන් හැම දෙයක්ම බිලියන ගානක් වෙන තරම් උද්ධමනය ඉහල යය්ද.

ඒ නිසා මිනිස්සු කැමති උනු පලියට ඒකෙ තේරුම පාලකය සුදන කියන එක නෙමේ
 

root_

Member
Mar 5, 2011
120
18
0
Photos show US soldiers in Afghanistan posing with dead civilians

'Trophy' pictures show US soldiers posing with corpses of Afghan civilians they are accused of killing for sport

A-US-soldier-poses-with-d-007.jpg


A US soldier poses with the corpse of an Afghan boy – one of three photographs published by German magazine Der Spiegel. Photograph: AP

The face of Jeremy Morlock, a young US soldier, grins at the camera, his hand holding up the head of the dead and bloodied youth he and his colleagues have just killed in an act military prosecutors say was premeditated murder. Moments before the picture was taken in January last year, the unsuspecting victim had been waved over by a group of US soldiers who had driven to his village in Kandahar province in one of their armoured Stryker tanks.

According to testimony collected by Der Spiegel magazine the boy had, as a matter of routine, lifted up his shirt to reveal that he was not hiding a suicide bomb vest.

That was the moment Morlock, according to a pre-arranged plan, threw a grenade at the boy that exploded while other members of the rogue group who called themselves the "kill team" opened fire.

They would later tell military investigators that the boy, a farmer's son, had threatened them with the grenade.

The pictures include a similar photograph of a different soldier posing with the same victim and a photograph of two other civilians killed by the unit.

source :guardian.co.uk


 

muni273

Member
May 31, 2007
104
14
0
රජ කෙනෙක් කියන්නෙ කව්ද. මිනිස්සුන්ව පාගෙ ගෙන ඉන්න, මිනිස්සුන්ගෙ ශ්‍රමය හූරන් කන, මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අය්තියක් දෙන්නෙ නැති,තමන් අනිත් අයට වඩා උසස් යැය් හිතන ඒකාධිපතියෙක්ට. ඒක නිසා දැන් තියෙන ශිශ්ට සමාජයට රජගොල්ලො ඕන නැහැ. රජගොල්ලො ඕනෙ අය අනේ පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස කියල රජා ගෙ සපත්තු ලෙව කෑවට අපිට කමක් නැහැ, නමුත් මටනම් ඕනෙ ඔලුව කෙලින් තියාගෙන සමාජයේ ජීවත් වෙන්න. ගඩාෆි ට ඔච්චර කඩේ යනවනම් අඩුම තරමෙ ඒකට සාධාරන හේතුවක් වත් දක්වන්න ඕනෙ, අනේ ඉතින් රජගොල්ලොත් අවුරුදු ගනන් පාලනය කලානෙ ඉතින් ගඩාෆි හිටියම මොකෝ වගේ බොලඳ මොන්ටිසෝරි තර්ක ගේන්නෙ නැතුව

I agree 100% and When did Gadafi give us oil for low price ? Oil price is decided by OPEC ....how can Gadafi give us low price oil when he can not solve his country's poverty.
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Gaddafi's killing of students 1984



    he used Guns Acid... against his own people... 40 years .. he is a devil..

    රනිලුත් ජවිපි කොල්ලො , කෙල්ලො කී දාහක් ව්දකාගාරවල තියන් හිටියද විප්ලවය කරද්දි , එහෙම තමයි ආණ්ඩු විරෝධී කැරලි ආපුවාම, ඒක උන්ගේ දේශපාලනය, මෙහෙත් කැරල්ලක් ආවොත් සමහරවිට වෙඩි තියල දායි. සුද්දන්ට විරුද්ධ කැරලි වෙලාවෙ ලංකාවෙ වීරයන් කී දෙනෙක්ට වෙඩි තිබ්බද? ලංකාවටම ඇවිත් පරදෙස්සො , කැරලි ගහද්දි එහෙම තමයි ,
    මේක ගොඩක් පරණ එකක්නෙ , අපෙත් 1972 - 1989 වීඩියෝ තියනවනම් ඔයිට වැඩිය හපන් ඒව තියෙයි. 1972 සම්පූර්ණ කැම්පස් එකක හිටිය කොල්ලො , කෙල්ලන්ව කප කපල , එහාපැත්තෙන් යන ගගට දැම්මලු , 3000-4000 වගේ , ඒ ජවිපෙ කැරැල්ල වෙලාවෙ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඇමරිකාව විතරක් නෙවෙයිනේ බං මුලු යුරෝපයම සම්බන්ධයිනේ.බටහිර රටවල් තුන්වැනි ලෝකයේ ඉන්න ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලකයන්ට බලපෑම් කරන එක හොඳයි.අද ලංකාවේ අංශු මාත්‍රයක හරි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ මේ බටහිර බලපෑම නිසා. 1948 අපි ගත්ත ප්‍රජාතන්ත්‍රවාදය ,නිදහස අඩුවෙන් හරි මෙහේ තියෙන්නේ බටහිර බලපෑම නිසා.
    නැත්නම් උනුත් ගඩාපිලා වගේ හිටියානම් මෙලහකටත් ප්‍රේමදාසලා, මහින්දලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යවලා ලංකාවේ රජ වෙලා ඉවරයි.මේක වැලකිලා තියෙන්නේ මානව හිමිකම් සංවිධාන, බටහිර රටවල්, ප්‍රජාතාන්ත්‍රික සංගම් රටට කරන බලපෑම නිසා.

    ඔහේගෙ අයිඩී එකයි කියන දේවලු දැක්කාම පෙන්නේ මෙහෙ ඉන්න NGO කාරයෙක්ද කොහෙද? 1948 හම්බෙච්ච ප්‍රජාත්‍රන්තවාදයක් නෑ , ලංකාවෙ තිබ්බ දේශපාලන අන්න්‍යතාවය උන් කෙලින්ම බිදල දැම්ම නැත්තටම නැතිවෙන්න. එහෙම කරල උන්ට හුරේදාන්න පුලුවන් පාලන ප්‍රතිපත්තියක මෙහෙ ඇතිකලා , සීගිරි කාශ්‍යපල මහා නිර්මාණ කලේ ඔය ඇමරිකන් කාරය ලොවෙත් නැතිකාලෙ , ඒ තාක්ශනික දැනුම සේරම සුද්ද මෙහෙට ආවට පස්සෙ නැති බංග වෙලා ගියා , උන්ගේ කාර්මික තාක්ශනය ආපු එක ඇත්ත ඒ උනාට මෙහෙ තිබ්බ සියල්ල විනාශ වෙලා ගියා , අපේ තිබ්බ දේශපාලන ක්‍රමවේදය තිබ්බනම් මේකෙ ලොකු වෙනසක් වෙන්න තිබ්බ, ඔය කියන කාලකන්නි බලපෑම් හින්ද තමා එල්.ටී.ටී එක අවුරුදු ගානක රජ කලේ
     

    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    ලංකාවේ රජ පෙලපත විනාශ කලේ තම්බිහැත්ත. සුද්දනට කෙලාම් කියලා සිංහලයන් පාවා දිලා තනතුරු ලබා ගත්තේ තම්හැත්ත. එහෙම කරපු තම්බි වෙනුවෙන් පෙනිසිටින්නේ කුමක් සදහාද?
    ගඩාෆීගේ පරාජය නියතයි! :lol:
    ඇමරිකාවට මාගේ පුර්ණ සහයෝගය
    :rolleyes:
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    රජ කෙනෙක් කියන්නෙ කව්ද. මිනිස්සුන්ව පාගෙ ගෙන ඉන්න, මිනිස්සුන්ගෙ ශ්‍රමය හූරන් කන, මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අය්තියක් දෙන්නෙ නැති,තමන් අනිත් අයට වඩා උසස් යැය් හිතන ඒකාධිපතියෙක්ට. ඒක නිසා දැන් තියෙන ශිශ්ට සමාජයට රජගොල්ලො ඕන නැහැ. රජගොල්ලො ඕනෙ අය අනේ පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස කියල රජා ගෙ සපත්තු ලෙව කෑවට අපිට කමක් නැහැ, නමුත් මටනම් ඕනෙ ඔලුව කෙලින් තියාගෙන සමාජයේ ජීවත් වෙන්න. ගඩාෆි ට ඔච්චර කඩේ යනවනම් අඩුම තරමෙ ඒකට සාධාරන හේතුවක් වත් දක්වන්න ඕනෙ, අනේ ඉතින් රජගොල්ලොත් අවුරුදු ගනන් පාලනය කලානෙ ඉතින් ගඩාෆි හිටියම මොකෝ වගේ බොලඳ මොන්ටිසෝරි තර්ක ගේන්නෙ නැතුව

    ඔයා කියන කතාව එක පැත්තකින් හරි:D
    ඒත් ප'ස්නෙකට තියෙන්නෙ ඇමරිකන්කාරය මුලු ලෝකෙම මිනිස්සු පාගගෙන ඉන්න හදන්නෙ
    ඇමරිකාවට ඔන උනාම මුලු ලෝකෙම මිනිස්සු විරැද්ධ උනත් තමන්ට ඔනදේ කරනව අනික ඇමරිකාව හුරන් කන්නෙ මිනිස්සුන්ගෙ ශමය විතරක් නමෙි ලෝකෙටම අයිති ‍ඛනිජ තෙල් වගේ සමිපත් ඒක කවුරැත් දන්නවනෙ :P
    එහෙම බැලුවාම ලොකුම ඒකාධිපතිය ගඩාබි නෙමෙි ඇමරිකාව :P
    එතකොට අපි ගන්ඩ ඔන ලෝකෙ ලොකුම ඒකාධිපතියගෙ පැත්ත නෙමෙයි:D:D
     

    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    Gaddafi's killing of students 1984



    he used Guns Acid... against his own people... 40 years .. he is a devil..

    තමන්ගෙම මිනිස්සු මැරුවෙ Gaddafi විතරක් නෙවෙයි මචන්.....

    Kent State Shootings
    http://en.wikipedia.org/wiki/Kent_State_shootings

    Jackson State Shootings
    http://en.wikipedia.org/wiki/Jackson_State_killings

    Tiananmen Square Protests
    http://en.wikipedia.org/wiki/Tiananmen_Square_protests_of_1989

    ලංකාවෙ තිබුන ආන්ඩුවකුත් කාලෙකට කලින් ශිෂ්‍යයෝ මැරුවනේ......:D:D:D

    උඔ ගැන මට දුකයි බන්......:P:P:P
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මෙතන බෙරිහන් දෙන හුගක් අය හිතන්නෙ ඇමරිකාව මේ ගඩාෆිට ගහන්නෙ මිනිහගෙ අවුරුදු 40ක පාලනය ඉවරකරන්නයි කියල, එහෙමනං මොකද ඒ ඇමරිකාව ගඩාෆි ඉන්න තැනට ගහන්නෙ නැතුව වටේට ගහන්නෙ :P ඇන්ටි එයාක්‍රාෆ්ට් ගන් වලට ටෝමහෝක් මිසයිල 150ක් ගැහුවලු, ඒත් මෙන්න අද ගඩාෆි ඇන්ට් එයාක්‍රාෆ්ට් මිසයිල ගැහුව :dull:

    දැන් මෙතන බෙරිහන්දෙන මෝඩ හැත්ත මේක අහගන්න, ඇමරිකාව තමයි ලිබියාවෙ ඔය ප්‍රශ්නෙ ඇති කලේ, දැන් ඇමරිකාවම ලිබියාවට ගහන්නෙ උංගෙ තෙල් ලිං අල්ලගන්න, දන්නෙ නැත්නං මේකත් දැනගන්න, ගුවන් ප්‍රහාර එල්ලකරන්න මූලික හේතුව තමයි ගඩාෆිගෙ හමුදාවට තමයි දැන් තෙල් ලිං වල පාලනය තියෙන්නෙ, ඒක නිසා ඇමරිකාවට ඕනෙ ඒ පාලනය ගඩාෆි විරුද්ද කට්ටියගෙ අතට පත් වෙනව බලන්න, ඊට පස්සෙ රට දෙකට කරල තෙල් ලිං වල බලය ඇමරිකාව අරගෙන ඒ පැත්තෙ පාලනය ගඩාෆිගෙ විරුදධවාදීන්ට දෙන්න, එතකොට ගඩාෆිට මිනිහගෙ පැත්ත ඉතුරුයි

    අන්තිමට වෙන්න ලිබියාවෙන් සහන මිලට අපිට ලැබෙන තෙල් ටිකට කෙල වෙන එක තමයි :(:(:(:(:(

    (අල් ජසීරා බලන අය ඉහත විස්තරය තහවුරු කරන බව මට විශ්වාසයි)
    :yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මුගේ ජෝල් මුනෙන්ම පේනවා ලෝක හොරෙක් කියලා

    ගඩාෆි හොඳ මිනිහෙක් නෙමෙයි. ඒත් ඇමරිකාව ඊටත් වඩා පහත්.
    මේ ත්‍රෙඩ් එක බලපන්.
    http://elakiri.com/forum/showthread.php?t=1089311
    උඹට පෙනේවි ගඩාෆිට විරුද්ධව කැරලි ගහන උන්ගෙ තරම. මුන්ට සිවිල් වැසියො කියනවනම් ලංකාවෙ කොටි කරපු එකත් විමුක්ති සටනක් වෙන්න ඕන:rolleyes: