මතකනේ මුලින්ම ආපු ෆෝන්. ඒවා අඩියක් විතර දිගයි. ආයි කනේ ඉඳං කට ගාවටම දිගයි. මේ ෆෝන් එක අපේ තාත්තා පාවිච්චි කරපු එකක්. දැන් අවුරුදු 20ක් විතර පරණයි. ඒ කාලේ 15k විතර වෙලා තියෙනවා. දැන් බැටරි නම් වැඩ නෑ. ඒත් 9v බැටරියක් සෙට් කලාම ෆෝන් එකනම් වැඩ.
බැටරිය ඇතුව හා නැතුව.
බැටරිය ඇතුව හා නැතුව.





