ගඩොල්_or_බ්ලොක්?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    මචන්ලා ගෙයක් හදන්න හොද ගඩොල්ද බ්ලොක් ගල්ද?මම දැක්කා සැහෙන්න ගෙවල් හදනවා බ්ලොක් ගල් වලින්.ඒවා පොඩි ගෙවල් නෙමේ පත සයිස් ගෙවල්.උන්ට සල්ලි නැහැ කියන්න බැහැනේ.ඒත් උන් ඒ ගෙවල් හදන්නේ බ්ලොක් ගල් වලින්.සාමාන්‍යයෙන් ගඩොල් වලින් හැදුවොත් බ්ලොක් ගල් වලින් හදනවට වඩා කීයක් වගේ වැඩි වෙයිද?

    frRQVj9.jpg
     
    • Like
    Reactions: chathuranirmal

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    bricks = 60 for 1 sq mtr
    Block = 13 for 1 sq mtr

    block gal walin bandahama cost eka aduiy machan. habayi itin gannawa nan quality gal ganna rupiyal 30 witara tiyenawa ewa wala nan quality eka aduyi

    :shocked:බ්ලොක් ගල් වලින් ගහන එක පට්ට ලාභයිනේ බං.තෑන්ක්ස්.:)
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Gadol Walata gana Vadiyen Giyata , Finish eka hodai. Anika Shakthimath. Blog gal Adu Viyadamata hodai. Anika Ara Qulity eka ganna ba. Shakthimath madi. mage Yaluwek Gadol poranu karanawa. mama ithin ugen thamai wisthara ahanne. kohomath Gedarath Valuve Eka wadi Gadol walin haduwama.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    uba western province nag enne seen eka gadol wadiya naa pas kapana eka thahanag nisa

    e hinda gadolak 14.50 - 15 - 16.50 wage ganag walata yanne. habai bock galak 30 - 35 athara ganag walata ganna puluwan.

    mata architect kenek kiwwa gadolwalata heat eka uragannawa adui lu. habai bock gal walata heat eka uragannawa wadi ethakota rata eka pita karanawa lu ethin ge rasnei gadol walata sapekshawa.

    ubata wiyadam karanna salli thiyanawa nag gadol walin hadapan. monawagen haduwath ge plan eka andata passe podi cost analize ekak karala balapan. ube budget ekata hadanna puluwan da kiyala. nattan uba pention yanakan ma bageta hadapu gedaraka enna wenne.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    බ්ලොක් ගලෙන් හදල ඇනයක් වත් ගහන් බැහැ බන්
    තාප්ප බන්දපන් බ්ලොක් වලින්
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    mehemai machan block gal vala tiyena case eka tama athule kuhara tiyena eka...etakota apita biththiye barata deyak gahanna be...specially bathroom vala etin mage mathe gadol valata yana eka hoda.... eth etin termite treatment ekak karanna venava...ane manda ban eka eka prasna enava
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    Gadol Walata gana Vadiyen Giyata , Finish eka hodai. Anika Shakthimath. Blog gal Adu Viyadamata hodai. Anika Ara Qulity eka ganna ba. Shakthimath madi. mage Yaluwek Gadol poranu karanawa. mama ithin ugen thamai wisthara ahanne. kohomath Gedarath Valuve Eka wadi Gadol walin haduwama.

    මචන් උගෙන් ගඩොල් අඩුවට ගන්න බැරිද?මම කිව්වේ ගොඩක්ම අඩුවට නෙමේ කඩවල් වලට වඩා ටිකක් අඩුවට.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    block ගල් වලින් වැඩකරනකොට ලාබයි වැඩෙත් ikman. ඒ උනාට ගඩොල් බිත්ති වගේ හයිය නෑ. වයරින් කරන්ට එහෙමත් අමාරුයි. සල්ලි තියෙනවා නම් ගඩොල් ගනින්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    ගයාන් ලක්මාල්;19707550 said:
    oka depend wenne salli athi nathi eka matha.

    Mata salli thiyenawanam mama nam ganne gadola. Hethuwa thamai quality eka shakthimath Bawa.

    uba western province nag enne seen eka gadol wadiya naa pas kapana eka thahanag nisa

    e hinda gadolak 14.50 - 15 - 16.50 wage ganag walata yanne. habai bock galak 30 - 35 athara ganag walata ganna puluwan.

    mata architect kenek kiwwa gadolwalata heat eka uragannawa adui lu. habai bock gal walata heat eka uragannawa wadi ethakota rata eka pita karanawa lu ethin ge rasnei gadol walata sapekshawa.

    ubata wiyadam karanna salli thiyanawa nag gadol walin hadapan. monawagen haduwath ge plan eka andata passe podi cost analize ekak karala balapan. ube budget ekata hadanna puluwan da kiyala. nattan uba pention yanakan ma bageta hadapu gedaraka enna wenne.

    block galak badina 25 wage yanawa gadolak badina 15 wage gannawa habai block galaka pramane purawanna gadol 8 wat yanaw itin 15x8 = 120

    itin hitala balapan wiyadama

    බ්ලොක් ගලෙන් හදල ඇනයක් වත් ගහන් බැහැ බන්
    තාප්ප බන්දපන් බ්ලොක් වලින්

    mehemai machan block gal vala tiyena case eka tama athule kuhara tiyena eka...etakota apita biththiye barata deyak gahanna be...specially bathroom vala etin mage mathe gadol valata yana eka hoda.... eth etin termite treatment ekak karanna venava...ane manda ban eka eka prasna enava

    ඔව් බං ඔය රස්නේ කතාව නම් පට්ට ඇත්ත.මොකද අපේ දැන් ඉන්න ගේත් හදලා තියෙන්නේ සිමෙන්ති ගලෙන්.රෑට පට්ටම රස්නෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,655
    113
    gadol walin hadanakota degunayak wage yai, cement sand nasthiya wadei. eth gadole shakthiya block gale naha
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචන් උගෙන් ගඩොල් අඩුවට ගන්න බැරිද?මම කිව්වේ ගොඩක්ම අඩුවට නෙමේ කඩවල් වලට වඩා ටිකක් අඩුවට.

    U halawatha. Ona nam Set karala dennam. Badu Qulity. Hodata Puchchala Denawa. Bol Ewa denne na. Hodama eken Denne. Oya koheda? Ona nam Sadarana ganakata , Hodama Badu aran Dennam. U Hora , Boru nathi Supiri Porak :cool:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    U halawatha. Ona nam Set karala dennam. Badu Qulity. Hodata Puchchala Denawa. Bol Ewa denne na. Hodama eken Denne. Oya koheda? Ona nam Sadarana ganakata , Hodama Badu aran Dennam. U Hora , Boru nathi Supiri Porak :cool:

    නියමයි මචන්.මම ගේ හදන්නේ නම් පැලන්වත්තේ.අනිවා බඩු හොදනම් මම බඩු ගන්නවා.මම උබට තව මාසෙකින් කියන්නම් ප්ලෑන් එක පාස් උන ගමන්.:yes::cool:තට්ටු දෙකේ ගෙයක් තමා හදන්නේ.:)
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    mehemai machan block gal vala tiyena case eka tama athule kuhara tiyena eka...etakota apita biththiye barata deyak gahanna be...specially bathroom vala etin mage mathe gadol valata yana eka hoda.... eth etin termite treatment ekak karanna venava...ane manda ban eka eka prasna enava

    බ්ලොක් ගල් වලත් කුහර නැති එක එනව ඒකෙත් හොද හයිය එකක් තියෙනව(හොදට සිමෙන්ති දාල ප්‍රෙස් කරල හදල තියෙන ඒවා)... ඒව ඉතින් හොද තැනකින් බලල ගන්න ඕනෙ... ගඩොල් වල ශක්තිය වැඩියි...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නියමයි මචන්.මම ගේ හදන්නේ නම් පැලන්වත්තේ.අනිවා බඩු හොදනම් මම බඩු ගන්නවා.මම උබට තව මාසෙකින් කියන්නම් ප්ලෑන් එක පාස් උන ගමන්.:yes::cool:තට්ටු දෙකේ ගෙයක් තමා හදන්නේ.:)

    ge hadanawa nan itin machan quality ekata hadapan.... kohomath 2 sotry wage gekada ada kale 70 laks witara yanaaw..... bala badu dala anatha wenawata wadiya hodayi kalayak tiyenna hoda baduma dana eka