මචන්ලා ගෙයක් හදන්න හොද ගඩොල්ද බ්ලොක් ගල්ද?මම දැක්කා සැහෙන්න ගෙවල් හදනවා බ්ලොක් ගල් වලින්.ඒවා පොඩි ගෙවල් නෙමේ පත සයිස් ගෙවල්.උන්ට සල්ලි නැහැ කියන්න බැහැනේ.ඒත් උන් ඒ ගෙවල් හදන්නේ බ්ලොක් ගල් වලින්.සාමාන්‍යයෙන් ගඩොල් වලින් හැදුවොත් බ්ලොක් ගල් වලින් හදනවට වඩා කීයක් වගේ වැඩි වෙයිද?
බ්ලොක් ගල් වලින් ගහන එක පට්ට ලාභයිනේ බං.තෑන්ක්ස්.

