ගණන් ටිකක් තියෙනවා ඉක්කනට උදව්කරපල්ලා......

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    SqX916N.jpg

    hqRnONm.jpg



    වීර පුතුණි. මේ ගණන් දෙක ඉක්කනට හදාගන්න ක්‍රමයක් කියලා දියෝ 😘 😘
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    SqX916N.jpg

    hqRnONm.jpg



    වීර පුතුණි. මේ ගණන් දෙක ඉක්කනට හදාගන්න ක්‍රමයක් කියලා දියෝ 😘 😘
    daws 7 kata parak Saturday ne bn
    ekiyanne 22- Saturday , ai 29 ohomane ynne , dan daws 19 kiyanne 14+5 ekiyanne Thursday

    poth tiyena widi
    5 he 4k ekiyanne 20
    6 ye 4k ekiyanne 24
    7 ewa 4k ekiyanne 28
    5+6+7+5 = 23
    5+6+7+6= 24
    5+6+7+7= 25
    5+7+7+7=26
    5+6+6+6=23
    5+5+5+7=22
    5+5+5+6=21
    5+5+6+6=22
    5+5+7+7=24
    tawa tiyeda. 😅 23i
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    daws 7 kata parak Saturday ne bn
    ekiyanne 22- Saturday , ai 29 ohomane ynne , dan daws 19 kiyanne 14+5 ekiyanne Thursday

    poth tiyena widi
    5 he 4k ekiyanne 20
    6 ye 4k ekiyanne 24
    7 ewa 4k ekiyanne 28
    5+6+7+5 = 23
    5+6+7+6= 24
    5+6+7+7= 25
    5+7+7+7=26
    5+6+6+6=23
    5+5+5+7=22
    5+5+5+6=21
    5+5+6+6=22
    5+5+7+7=24
    tawa tiyeda. 😅 23i
    පට්ට. 😘
    පොඩි එකෙක්ට ඕක තප්පර තිහෙන් හදන්නේ කොහොමද බං😑
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    පට්ට. 😘
    පොඩි එකෙක්ට ඕක තප්පර තිහෙන් හදන්නේ කොහොමද බං😑
    ඉතින් උපරිම තියෙන්න පුළුවන් පොත් ගාන 7*4 =28
    අවම 5*4=20
    ඔය දෙක අතර ගානක් නේද වෙන්න පුළුවන් ?
    උත්තර දීල තියෙන්නේ අනික් ඒවා අයින් කරන්න පුළුවන් විදියට නේද ?
    එහෙම නැතුව නම් හදන්න අමාරුයි ඉතින්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    SqX916N.jpg

    hqRnONm.jpg



    වීර පුතුණි. මේ ගණන් දෙක ඉක්කනට හදාගන්න ක්‍රමයක් කියලා දියෝ 😘 😘
    2nd question
    තියෙන්න පුලුවන් 5,6,7 only.
    අපි හිතුවොත් 5 බැගින් 4ක් තියෙන විදිහ තමා අඩුම පොත් සංක්‍යාව.
    එතකොට 18, 19 අයින් වෙනවා.
    18 19 23 29 30
    වැඩිම තියෙන්න පුලුවන් පොත් සංකයාව
    7*4= 28
    එතකොට 29, 30 අයින් වෙනවා.
    Then 18 19 23 29 30
    ithuru
    wenne 23.
    Ehema neda @Mohowk
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,659
    167,309
    113
    එකමත් එක රටක
    23) Monday

    දවස් 19කින් 22 නම් අද 3.

    22 - Saturday කියන්නේ,
    15, 8, 1 Saturdays.
    එහෙනම් 2 Sunday, 3 Monday.

    24) 23යි

    5 ඒවා 4ක් තිබ්බත් 20යි,
    7 ඒවා 4ක් තිබ්බත් 28යි.
    ඉතුරු උත්තර ඔක්කොම අයින් වෙලා 23 එන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,237
    2,423
    113
    Srilanka
    SqX916N.jpg

    hqRnONm.jpg



    වීර පුතුණි. මේ ගණන් දෙක ඉක්කනට හදාගන්න ක්‍රමයක් කියලා දියෝ 😘 😘
    පලවෙනි එක කොලේක ඇදලා පැහැදිලි කරලා දීපන්.එතකොට ඒ විදිහේ වෙන ekak dunnath hadaganna puluwan wei.

    deweni ekakth ehemai. uththare ganna use karana logic eka kyla deepn podi ekata. netuwa uta uththara witharak kyla denna epa.

    keeya wasareda bn podi eka??
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පලවෙනි එක කොලේක ඇදලා පැහැදිලි කරලා දීපන්.එතකොට ඒ විදිහේ වෙන ekak dunnath hadaganna puluwan wei.

    deweni ekakth ehemai. uththare ganna use karana logic eka kyla deepn podi ekata. netuwa uta uththara witharak kyla denna epa.

    keeya wasareda bn podi eka??
    එළ මචං, එහෙම තමයි කියල දෙන්න. ශිශ්ෂත්වෙට බං. 😑

    කමෙන්ට් කරපු ඔක්කොටම ස්තුතියි. ආයේ කමෙන්ට් කරන්නේ නෑ ආයේ ප්‍රශ්නයක් ආවොත් බම්ප් කරගන්න බැරි නිසා 😘🥰

    2nd question
    තියෙන්න පුලුවන් 5,6,7 only.
    අපි හිතුවොත් 5 බැගින් 4ක් තියෙන විදිහ තමා අඩුම පොත් සංක්‍යාව.
    එතකොට 18, 19 අයින් වෙනවා.
    18 19 23 29 30
    වැඩිම තියෙන්න පුලුවන් පොත් සංකයාව
    7*4= 28
    එතකොට 29, 30 අයින් වෙනවා.
    Then 18 19 23 29 30
    ithuru
    wenne 23.
    Ehema neda @Mohowk
    ගොඩක් ස්තූතියි මචන් 😘😘
    ------ Post added on Jul 13, 2021 at 10:25 PM
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    daws 7 kata parak Saturday ne bn
    ekiyanne 22- Saturday , ai 29 ohomane ynne , dan daws 19 kiyanne 14+5 ekiyanne Thursday



    තව දවස් 19කින් 22 වෙනිදා එනවා කියන්නේ අද දවස 3.

    22 කියන්නේ සෙනසුරදනම් 15 කියන්නේ සෙනසුරාදා, 8 කියන්නේ සෙනසුරාදා , 1 කියන්නේ සෙනසුරාදා

    එහෙනම් 2 ඉරිදා, 3 ඒ කියන්නේ අද සඳුදා

    උඩ උත්තරේ වැරදියි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තව දවස් 19කින් 22 වෙනිදා එනවා කියන්නේ අද දවස 3.

    22 කියන්නේ සෙනසුරදනම් 15 කියන්නේ සෙනසුරාදා, 8 කියන්නේ සෙනසුරාදා , 1 කියන්නේ සෙනසුරාදා

    එහෙනම් 2 ඉරිදා, 3 ඒ කියන්නේ අද සඳුදා

    උඩ උත්තරේ වැරදියි
    Myr0tai.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    2nd question
    තියෙන්න පුලුවන් 5,6,7 only.
    අපි හිතුවොත් 5 බැගින් 4ක් තියෙන විදිහ තමා අඩුම පොත් සංක්‍යාව.
    එතකොට 18, 19 අයින් වෙනවා.
    18 19 23 29 30
    වැඩිම තියෙන්න පුලුවන් පොත් සංකයාව
    7*4= 28
    එතකොට 29, 30 අයින් වෙනවා.
    Then 18 19 23 29 30
    ithuru
    wenne 23.
    Ehema neda @Mohowk
    Luxmangen ahuwoth kiyai u dassaya
     
    • Like
    Reactions: windows_ubuntu

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Machan me ganan thiyenne pothakada ban..ara pothe theory ne thiyenne
    මේව හෝම් ලර්නිං වලට එවපුවා මචං.
    Luxmangen ahuwoth kiyai u dassaya
    උඹ ලක්ශ්මන් කියලා එකෙක් දන්නෙත් මගේ කමෙන්ට් එකෙන් නේද🤣🤣
    පව් බං උඹ. ඉදිරියෙදිවත් ජනේලෙන් අල්ලනකොට, ළිඳකට පනිනකොට හොයලා බලලා පැනපං. අසරණයි නැත්තං🤣🤣