ගණන් ටිකක් තියෙනවා ඉක්කනට උදව්කරපල්ලා......

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන්ලා මට පුලුවන් තරන්

    11+
    Verbal reasoning
    Non-verbal reasoning
    English
    Maths

    Assesment papers, practice tests, හොයලා දෙන්න.

    තව මාස දෙකයි දුවගේ එග්සෑම් එකට. ලොකු උදව්වක්.😘
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අම්ම අනික් ළමය එක්ක හෝම්වර්ක්. මේ ගණන් කොහොමද කරන්නේ කියලා මතක නෑ බං. තවම කෑවෙත් නෑ පන යන්න හෝම්වර්ක් එවල.:angry::angry: හොඳ වෙලාවට වැඩ නෑ මේ ටිකේ.

    මේවා හදන ලේසි විදියක් තියෙනවද? මම ඩෙසිමල්ස් වලට හරවලා ගොඩ දාගත්තේ 🙄

    රෙප්ලයි කරපු ඔක්කොටම ස්තූතියි. 😘😘 දිගටම රැඳී සිටින්න. ඉස්සරහට තව තියෙනවා:devilish::devilish:

    kammali nam excel ekak aran gahapan, nathanm wishama bhaga ;)
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    LD6w58D.jpg


    උදව්වක් දියෝ............... 😘 😘