මට ලොකු හෙල්ප් එකක් දියල්ල්ල...මේක ගණිතය සම්බන්ද අවුලක්
මේකයි සිද්දිය...
100.5 කියන එක....% සියයට ගානෙන් කියන්නේ කොහොමද මචන්ලා.....
මේක එන්නේ කොහොමද කියලත් කිව්වා නම් වටිනවා
දන්නා අය කියන්නකෝ...නොදන්නා අය බම්ප් එකක්වත්