මේකෙන් මේක ගන්නකොට ක්‍රමාරෝපිතයක් ආවෙ කොහෙන්ද :confused:
AnuradhaRa Well-known member Dec 25, 2010 61,873 1 43,002 113 Oct 29, 2017 #1 මේකෙන් මේක ගන්නකොට ක්‍රමාරෝපිතයක් ආවෙ කොහෙන්ද Reactions: Arrow11
Janadipathi Banned Mar 29, 2016 5,119 285 0 Oct 29, 2017 #2 උත්තරේ කියන්නම්. ඔය සින්හල වචන නම් දන්නේ නැ බ්‍රො.
AnuradhaRa Well-known member Dec 25, 2010 61,873 1 43,002 113 Oct 29, 2017 #3 Janadipathi said: උත්තරේ කියන්නම්. ඔය සින්හල වචන නම් දන්නේ නැ බ්‍රො. Click to expand... දිගටම අවකලනය කර කර C0 C1 C2.... හොයනකොට වෙන්ටෑ මයෙ හිතේ
Janadipathi said: උත්තරේ කියන්නම්. ඔය සින්හල වචන නම් දන්නේ නැ බ්‍රො. Click to expand... දිගටම අවකලනය කර කර C0 C1 C2.... හොයනකොට වෙන්ටෑ මයෙ හිතේ
AnuradhaRa Well-known member Dec 25, 2010 61,873 1 43,002 113 Oct 29, 2017 #5 දැං මට එක ප්‍රශ්නයක් ඉතුරුයි... මේක හදාගත්තෙ කොහොමද
D.shan Well-known member Oct 31, 2011 9,625 1,473 113 වයබ පාලාතේ Oct 29, 2017 #6 අනෙ මන්දා උබටත් තියන ප්‍රශ්න
Vandetta Well-known member Dec 29, 2015 3,111 964 113 V Oct 29, 2017 #7 AnuradhaRa said: දැං මට එක ප්‍රශ්නයක් ඉතුරුයි... මේක හදාගත්තෙ කොහොමද Click to expand... its the assumed expansion that we are trying to fit the model to.
AnuradhaRa said: දැං මට එක ප්‍රශ්නයක් ඉතුරුයි... මේක හදාගත්තෙ කොහොමද Click to expand... its the assumed expansion that we are trying to fit the model to.
AnuradhaRa Well-known member Dec 25, 2010 61,873 1 43,002 113 Oct 29, 2017 #8 Vandetta said: its the assumed expansion that we are trying to fit the model to. Click to expand... ඒ කියන්නෙ නිකං ඔහේ ශ්‍රේණියක් අරං කියලද
Vandetta said: its the assumed expansion that we are trying to fit the model to. Click to expand... ඒ කියන්නෙ නිකං ඔහේ ශ්‍රේණියක් අරං කියලද
AnuradhaRa Well-known member Dec 25, 2010 61,873 1 43,002 113 Oct 29, 2017 #9 D.shan said: අනෙ මන්දා උබටත් තියන ප්‍රශ්න Click to expand... කාලෙ ගෙවාගන්ඩත් එපැයි බං අනික වැඩකාරයින්ට වගේ මට එක පාර ඔලුවට යන්නෙත් නෑ
D.shan said: අනෙ මන්දා උබටත් තියන ප්‍රශ්න Click to expand... කාලෙ ගෙවාගන්ඩත් එපැයි බං අනික වැඩකාරයින්ට වගේ මට එක පාර ඔලුවට යන්නෙත් නෑ