ගණිකා නිළිය අල්ලාගත් හැටි - දෙබස් සහිතයි !

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මොකද බන් මේ ස්වයං රැකියාවේ යෙදෙන කෙල්ලෝ ටික අල්ලන්නේ. අල්ලන්න දේවල් නැති වෙලාද ? :(
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,737
    2,515
    113
    Bevery Hills-90210
    ොලිසියත් ොඩි ොඩි ගැණූ ොරු අල්ලලා ොඳට ්‍රේන් වෙලාලු ොකු ොකු ොටි ගණන් වංචාකරන මන්ත්‍ර ොරු එහෙම අල්ලන්ේ...
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    වෙලා තියන සිදුවිම ඉතින් දුක තමා.
    නමුත් මේහෙමත් හිතන්න ඔනේ. එක පැත්තක් තියනවා මචංලා හැබයි හිතන්න.මේයා ගණිකා වෘතිය හින්දා මෙයා මුළු ජිවතය අනාගත්තු කෙනෙක් වගේ තමයි පෙන්නේ.ළමයෙක් ඉන්නවා සැමියෙක් නැහැ.මේයාට ජිවතය නිසියා කාරව මැනෙජ් කරා නම් ගනිකා වෘතියේ යෙදිම‍ට කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ:D.මෙහෙම සිද්ද වෙන්නේ ඉක්මන් සල්ලි ‍හොයන ක්‍රම හින්දයි:yes:.ඕනෙ කරම් නිලියෝ ඉන්නවා ලස්සන පවුල් ජිවත ගත කරන.:D:yes:
    ඇරත් පෙලිසිය කරන්නේ වැරද්දක් නොවෙයිනේ බං:D අපාරධ අල්ලන එකනේ කරනනේ.එක ඉතින් පොලිසියේ රා‍ජකාරියනේ:D
     
    Last edited:

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    මචංලා ම හිතන්නේ කවුරු හරි දැනගත්තත් නිලියෙගෙ නම හෙළි කරන එක එච්චර සුදුසු නැති වෙයි. මොකද එ නීළියෙගෙ නමට කළු පැල්ලමක් වෙන හින්දයි මම හිතන්නේ පුවත් පතින් උනත් නම හෙළී කරලා නැත්තේ:)
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මිනීමරුවො මංකොල්ලකාරයො නැතුව ඇති පොලිසියට අල්ලන්න :lol::lol::lol:

    ළමා අපචාර සිද්ධි ස්ත්‍රී දූෂණ තව දෙක තුනක් වැඩි වෙන එක විතරයි වෙන්නෙ මේ වාගෙ වැඩ වලින්.


    නමුත් අහිංසක තරුණියන් බලෙන් ගණිකා වෘත්තියෙ යොදවන ස්ථාන වැටලිය යුතුය.