ගුඩ් නයිට් ආයි ෆ්‍රී වෙලාවක එන්නම් ධර්මපාලලවයි සෙපරමාදුලවයි එකට තියල රිද්දන්න
රිද්දල යන්න නෙමෙයි රිද්දගෙන යන්න එන්න..


ගුඩ් නයිට් ආයි ෆ්‍රී වෙලාවක එන්නම් ධර්මපාලලවයි සෙපරමාදුලවයි එකට තියල රිද්දන්න


කොහෙද යකෝ රුවන්වැලිසෑය ළග වත් ශ්‍රී මහා බෝධිය අවට ගණිකාවො ඉන්නෙ ?
හෙනම ගහපන් මේක ලියපු කාළක්න්නියට
උබ කැමතිනම් උබ වේසකමේ ගියා කියල ඒක නවත්වන්න මම කවුද
අනුරාධපුරෙ තමයි ගනිකාවො වැඩියෙන්ම ඉන්නෙ

අනුරාධපුරෙ තමයි ගනිකාවො වැඩියෙන්ම ඉන්නෙ
E yudda kale ban.
Dan ehema na.
Anika ruwanwaliseya laga un hitiye nane


dan eheam na.තමන්ගේ පවුලෙන්ම පටන් ගත්තනම් මොකෑ වෙන්නේ
hari ehema hitiye ai kiyala kiyapan e hitiye isara dan ehema na ekata tibba awshya thawa dan nathi nissa.![]()
E yudda kale ban.
Dan ehema na.
Anika ruwanwaliseya laga un hitiye nane
dan eheam na.
අනිත් අයගෙ කොමෙන්ට්ස් වලට වඩා උබේ කොමෙන්ට්ස් වෙනස් උබේ මුල්ම කොමෙන්ට් එකෙන්ම උබ බයවෙල පවුලේ අය ගැන.
එහෙම වෙන්නෙ නීතිමය තත්වයක් යටතේ ගනිකාවන් එක්ස්පොස් වෙයි කියන බයට.නැත්නම් කොමිස් මුදල් නොලැබේය යන බියට.



thwath posh ayyek
. සැහෙන හොද දැනුම පරිචයක් ත්හියන කෙනක්. එත් ටිකක් අර සන්නගේ ජාතියේ
කියවන්න කම්මැලියි. ගණිකා වෘත්තිය නීතිගත වුනත් නැතත් මටනම් වැඩක් නෑ.
ගණිකා වෘත්තිය නීතිගත වුනා කියලා මිනිස්සුන්ගේ අසහනේ නැති වෙන්නේ වත් දියුණු සමාජයක් වෙන්නේ වත් සමාජයේ මහලොකු වෙනසක් වෙන්නේ වත් නෑ. එකට ලිංගිකත්වය ගැන මිනිස්සුගේ තියෙනවා ගොබ්බ අදහස් නැති වෙන්න ඕනි..

රටේ ප්‍රශ්ණ විසදන්න ඌටවත් මටවත් ඔනි නැහැ
විසදුම් දෙන්න ඔනිත් නැහැ හැබැයි සහරක් බයිට් කරන්න ඔනි
පිස්සුද යකො
මේවා අනුමත කර උන්ට කියන්න තියෙන්නේ, ගණිකා වෘතිය නීතිගත කරලා උබලෑ අම්මලා අක්කලා නංගිලා ගෑනුත් ගෙනල්ලා දාපල්ලා කියලයි. වේසකම් කරන්න ඕන ගෑනිට වේසකමේ යන්න නීති ඕන නෑ. නීති දාලා වේසකමේ යන ගෑනුන්ව නවත්වන්නත් බෑ. අපෙ රටේ ඉන්න වැදගත් ගෑනු ටිකගේ ඔලුව නරක් කරලා මේ වගේ පහත් ඇඟ විකුනන් කන රස්සා වලට පුරුදු කරන්න අත දෙන එකත් පවක්
Ps : අපේ රටේ එදා වේල හොයා ගන්න අමාරු කාන්තාවො ලනු අබරලා, ගල් කඩලා, කුනු ඇදලා දඩිය මහන්සියෙන් නම්බුපිට ජීවත් වෙන එක ඇදේ හාන්සි වෙලා හොයන තැනට පත් කරන්න හදන්නෙ එ උබලෙ අම්ම අක්කා නන්ගි කෙල්ල නොවෙන නිසාද?
ගණිකා වෘත්තීය කියන්නේ කොහෙත්ම සම්ජප්‍රශ්නයට පිලියමක් නෙමයි. සල්ලි තියනවන් වදුවක් ගහන්න දැනුත් පුළුවන්. එත් කෝ සල්ලි?? හැමදේටම මුල ආර්ථිකය එක හදන්නේ නැතුව කිසි දෙයක් හදන්න බැහැ බන්. ගණිකා වෘත්තීය නිතිගත් කරලා 100 ට 50 ග ගැනු දෙනවද ?? ඕකෙන් වෙන්න් සුපිරි ගණිකාවෝ පැලැන්තියක් බුහිවෙන්ව.. එවගෙම් නුගත් දුප්පත් එදා කෑමවේල එකට මිනිස්සු එත් එක්ක යන නුගේගොඩ බෝගහයට නිමාලිලා වගේ ගණිකාවෝ ගොඩක් බිහිවෙනවා. එකෙන් උනත් විසදෙන්නේ පිරිමින්ගේ අසහනයද ?? කිසිම දෙයක් කරන්න බැහැ මචං ඔහොම් නීති ගෙනත්

