ගණිකා වුර්තිය නීතිගත කල යුතුද?

ගණිකා වුර්තිය නී

  • yes

    Votes: 227 70.3%
  • no

    Votes: 96 29.7%

  • Total voters
    323

Atheism Rocks

Banned
Oct 7, 2015
80
8
0
ගණිකා වුර්තිය නීතිගත කල යුතුද?

මොකද කියන්නේ?

sex කියන්නේ මූලික මිනිස් උවමනාවක්

800px-maslows_hierarchy_of_needssvg.png

ඇයි sex කරනවාට ආණ්ඩුව මෙච්චර අකමැති?

බටහිර රටවල් වල බාල අපචාර අඩුවෙන් වාර්තා වීමටත් ගණිකා නිවාස තිබීම බලපානවා මගේ මතයේ හැටියට
 
  • Like
Reactions: kkr and topkollek

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගෙදර ද ඉන්නේ.....අම්මගෙන් හරි උඹේ සහෝදරියෙක්ගෙන් හරි අහලා බලපන් මුලින් ම
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :yes::yes::yes::yes: මසුරන් කියමනක් මචං
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.

    :yes::yes::yes::yes:
    මෙන්න මේකයි ඇත්ත.ගනිකා වුර්තිය නීතිගත කරන්න තරම අපේ සමජය දියිණු වෙලා නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.

    :yes::yes:
     
    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.

    :yes: :yes: :yes:
    respect මචං...
    සිරාම reply එක.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.

    :yes::yes::yes::yes:
     
    Atheism Rocks

    Banned
    Oct 7, 2015
    80
    8
    0
    ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.

    ehema ussanna deyak na ne ban legalize karama. salli nathi ganu kamatthenma ei.

    mama ehema kiyanne pitaratai lankawei dekema jeewath wela labapu athdakeem ekka

    ganika wurthiya legalize wunoth policiya couples raid karana ekath nawathinawa. rakiya awasthath athi wenawa.

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.

    :yes::yes::yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    සිරා කතාව මචං !
    #Respect bro :cool:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ehema ussanna deyak na ne ban legalize karama. salli nathi ganu kamatthenma ei.

    mama ehema kiyanne pitaratai lankawei dekema jeewath wela labapu athdakeem ekka

    ganika wurthiya legalize wunoth policiya couples raid karana ekath nawathinawa. rakiya awasthath athi wenawa.

    Kohomath salli nathi ganu danatath kamaththen ho akamaththen me kiyana rassawa karanawa..salli nathi ganu kamaththenma eyi kiyana eken Oyage Mona tharan pahath manasikathwayakda thiyenne kiyala penawa..wisheshayen ape wage Mona nathath sanskruthiya oluwa uda thiyan inna jathiyak ekka ganu kenekta Oya rassawa karala sathutin paaduwe inna hambenne na..rakiya awastha denna nan oyita wada Honda krama nadda? Pita ratawal ekka lankawa sansandanaya karana ekanan maha moda wadak..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.

    මම කියන්න හදපු ටික මේකේ නියමෙට තියෙනවා. ගණිසා වෘතිය නීති ගත කරාට අපේ රටේ මිනිස්සුන්ව හදන්න බෑ. හදන්න පුලුවන් එකම ක්‍රමය තමයි පොඩි කාලේ ඉඳන්ම යහපත් වූ අධ්‍යයාපනයක් යටතේ ගුණ ධර්ම සාර ධර්ම වැඩි දියුණු කරන එක.

    අන්තිමට අහිංසක ගම් වලින් වැඩ කරන්න නගරෙට එන කෙල්ලො තමයි ඔව්වට බැන් ඇදගෙන ගිහින් දාන්නේ.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.

    meka nam atta kathawa
    legal and regulated prostitution eke aulak naha aath lankawata hariyanne naha mehe kisima neethiyak hariyata kriyathmaka wenne nathi nisa
     
    lolki2

    Member
    Oct 6, 2015
    15
    2
    0
    Yes it should be legalized but not for the reasons mentioned. Prostitution won't prevent rape as rape is a violent crime not sexual.

    Most rapists have sexual partners. People rape not because they have no way of having sex, because they enjoy violating someone.
     
    Atheism Rocks

    Banned
    Oct 7, 2015
    80
    8
    0
    Yes it should be legalized but not for the reasons mentioned. Prostitution won't prevent rape as rape is a violent crime not sexual.

    Most rapists have sexual partners. People rape not because they have no way of having sex, because they enjoy violating someone.

    machan I live in a western country where prostitution is legal and there are no rapes. How come?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ehema ussanna deyak na ne ban legalize karama. salli nathi ganu kamatthenma ei.

    mama ehema kiyanne pitaratai lankawei dekema jeewath wela labapu athdakeem ekka

    ganika wurthiya legalize wunoth policiya couples raid karana ekath nawathinawa. rakiya awasthath athi wenawa.

    ඔයා මේ ලෝකෙ, විශේෂයෙන් ලංකාව, ideal විදිහට දකිනවනම් ඔයාට තාම අත්දැකීම් නෑ.

    බෞද්ධ වෙච්ච තායිලන්තෙත් දුප්පත් මිනිස්සුන්ගෙ ප්‍රධාන අදායමක් වෙලා තියෙන්නෙ ඇටෙන් පොත්තෙන් මෝරනකොට තමන්ගෙ දුවගේ ඇඟ විකිණීම.

    දියුණුයි කියන ඇමරිකාවෙත් sexual slavery කියන එක තාම තියනව.
    මේවට ගොදුරු වෙන්නේ පොඩි ළමයි.

    ඉතින් ලංකාව ගැන මොන කතාද?

    ගණිකා වෘතිය නීතිගත කලොත් ලංකාවේ පොලිසිය හෝටල් කාමර වලට විතරක් නෙමෙයි, අහවල් වැඩේ කරනකොට ගෙවල් වලටත් පනින්න ගනියි ගෑනිට ලයිසන් තියනවද බලන්න. :rolleyes:

    ලංකාවේ දැන් කරන්නේ කෙල්ලොන්ව කුඩු වලට ඇබ්බැහි කරල හොරෙන් ගණිකාවෝ කරන එක.
    ඕවට පස්සෙ ඕව වෙන්නේ එළිපිට.

    මම කලින් කිව්ව වගේ තාම ලංකාව ඕක කරන මට්ටමක නෑ.

    ඔයාට room යන්න ඔච්චර හදිසිනම්, ඉක්මනට කෙල්ලව බැඳගනින්.:cool: