ගණිකා වුර්තිය නීතිගත කල යුතුද?

ගණිකා වුර්තිය නී

  • yes

    Votes: 227 70.3%
  • no

    Votes: 96 29.7%

  • Total voters
    323

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    machan I live in a western country where prostitution is legal and there are no rapes. How come?

    Could you please tell me which country that is? I would love to know about a country in this world that is free of rape.

    As I said before, legalizing prostitution is a good move for a country that has less corruption. If the country is full of corruption, it will only lead to a disaster.
     
    Atheism Rocks

    Banned
    Oct 7, 2015
    80
    8
    0
    Pita ratawal ekka lankawa sansandanaya karana ekanan maha moda wadak..

    lankawa pita ratawal adarshayata gannawanan diyunu wenna, ganika wurthiyath legalize karoth moko wenne?:D

    P.S. sex kiyana de basic need ekak specially for men. mage diagram eka baluwe nadda?
     
    Atheism Rocks

    Banned
    Oct 7, 2015
    80
    8
    0
    Could you please tell me which country that is? I would love to know about a country in this world that is free of rape.

    As I said before, legalizing prostitution is a good move for a country that has less corruption. If the country is full of corruption, it will only lead to a disaster.

    Australia. Ofcourse there are odd instances but in general women can walk freely even at the dead of night :D

    corruption nathi karana eka nemei machan me thread eke topic eka. mage diagram eka balapan. sex is a basic human need. eka one welawata labenne nathi nisai ochchara sexual crimes wenne :D

    corruption nathi karanna nan Singapore wala wage government servants lata very high salaries denna wei :D

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    australiyaweth okkoma states wala legal naha prostitution, oka uba kiyana thara hodai nam mulu ratema legal wenna epai, anika australiawe rape seen adu wela thiyenne unta hoda society ekek, law system ekak thiyana nisa.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.
    මේ කතාව ඇත්ත..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    lankawa pita ratawal adarshayata gannawanan diyunu wenna, ganika wurthiyath legalize karoth moko wenne?:D

    P.S. sex kiyana de basic need ekak specially for men. mage diagram eka baluwe nadda?

    eka aththa..namuth ape rate minissu salli walata thiyena perethakame hatiyata gewal wala inna ganu,kello balen Oya rassawata dai oka legalize kaloth..dura aatha gamwala ahinsaka kello ki dahak rawattala Oya rassawata yodawaida danne na..e wagema iskole yana Podi wayase kollo ki denek ganikawo passe gihin jiwithe naasthi karaganida danne na..ape rate kattiya thamai net eke sex search karala Loka waarthawakuth thibbe
     
    Atheism Rocks

    Banned
    Oct 7, 2015
    80
    8
    0
    e wagema iskole yana Podi wayase kollo ki denek ganikawo passe gihin jiwithe naasthi karaganida danne na..

    brothels legalize karata passe kollonta thiyena "amma" adu wenawa. dan kollo inne mara lingika asahanekinne. ekane bus wala jack gahanne ehema.

    anika Aids, std wage dewal spread nowenna e industry ekenma control karanawa :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    brothels legalize karata passe kollonta thiyena "amma" adu wenawa. dan kollo inne mara lingika asahanekinne. ekane bus wala jack gahanne ehema.

    anika Aids, std wage dewal spread nowenna e industry ekenma control karanawa :D

    ubata mechcara wela anith un kiyapu dewal therila na bn, lankawe thiyana systum eka pattama aul mehe uba oya kiyana 'control' wima wenne na. thiyawawatath wada aul wela thamai nawathinne.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Australia. Ofcourse there are odd instances but in general women can walk freely even at the dead of night :D

    corruption nathi karana eka nemei machan me thread eke topic eka. mage diagram eka balapan. sex is a basic human need. eka one welawata labenne nathi nisai ochchara sexual crimes wenne :D

    corruption nathi karanna nan Singapore wala wage government servants lata very high salaries denna wei :D

    In Australia the reported rape rate per 100,000 people is relatively high. During the year 2012, an estimated 51,200 Australians aged 18 years and over were a victim of sexual assault. Almost a third (30%) of victims of sexual assault had the most recent incident they experienced reported to the police.

    According to news.com, 1 out of 6 Australian women has to face the torture of rape by a non-partner, compared to one in 14 women around the world. It said that Australian women aged over 15 are victims of rape. Australia (with New Zealand in the research) came third in the worldwide study with 16.4 % of women reporting being raped by someone other than a partner.
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    කෑ ගහන ගොඩක් උන් මේ ගැන හරියට හිතන්නේ නෑ.මෙහෙම දෙයක් කත කරපු ගමන් හිතන්නේ අම්මව අක්කව අරගන යනවා කියලා.ඕක නෙවේ අපි බලන්න ඕනි පැත්ත.මිනිස්සු වෙනස්.පෙලක් ගෑනුන්ට පිරිමි 4ක් 5ක් වත් ඕනි.උන්ට එකෙක් එක්ක ඉන්න බෑ.පිරිමි ඉන්නව සම හරක් ගැනු නැතුව බෑ.උන්ටත් මෝල් අමාරුව. තවත් සමහරු පාලනය කරගන ඉන්නවා.පෙලක් උන් පාලනය කර ගන්න බැරුව අහින්සක කෙල්ලන්ව අරගන ගිහින් දූශනය කරල මරල දානවා.සමහර උන්ට කෙල්ලෝ කැමති නෑ.සෙට් වෙන්නේ නෑ එහෙම උනාම උන් සෙක්ස් කරන්න ක්‍රම හොයනවා.බරිම තැන අපරාධ කරන්වා.
    ඒ වගේම සමහර මිනිස්සු ජීවිත කාලෙටම එක මිනිහයි නැත්නම් එක ගෑනියි.ඔක්කොම ඒ විදිහ නෙවෙයි.ඉතින් අපි බලන්න ඕනි අර අනිත් ගොඩේ ඉන්න මිනිස්සුන්ගේ ඉවසීම කෙලවර උනාම අම්තිමට අහින්සක අම්ම කෙනෙක් නැත්නම් කෙල්ලෙක් දන්නෙම නැතුව විනාස වෙලා.අපට මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න බෑ.නමුත් සමහර තැන් වලින් අපට අපචාර දුරචාර වෙනස් කරන්න පුලුවන්.ඒ ගැන හිතන්න ඕනි.(වැදගත් :- මම කොහෙත්ම ගනිකා වෘත්තිය නීති ගත යුතුයි කියන්නේ නෑ. අදහසක් දුන්නා පමනයි.කිව්වා පමනයි. )
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,190
    113
    Ohio, USA
    Human Trafficking in India

    ගණිකා වෘර්තිය නීතිගතකරලා ඊට පස්සේ වෙන දේවල් ගැනයි මේ වීඩියෝ එක... මේක වෙන කොහෙවත් නෙවෙයි අපේ අල්ලපු රටේ තත්වේ...

    Human Trafficking in India

    :baffled:
     
    Atheism Rocks

    Banned
    Oct 7, 2015
    80
    8
    0
    කෑ ගහන ගොඩක් උන් මේ ගැන හරියට හිතන්නේ නෑ.මෙහෙම දෙයක් කත කරපු ගමන් හිතන්නේ අම්මව අක්කව අරගන යනවා කියලා.ඕක නෙවේ අපි බලන්න ඕනි පැත්ත.මිනිස්සු වෙනස්.පෙලක් ගෑනුන්ට පිරිමි 4ක් 5ක් වත් ඕනි.උන්ට එකෙක් එක්ක ඉන්න බෑ.පිරිමි ඉන්නව සම හරක් ගැනු නැතුව බෑ.උන්ටත් මෝල් අමාරුව. තවත් සමහරු පාලනය කරගන ඉන්නවා.පෙලක් උන් පාලනය කර ගන්න බැරුව අහින්සක කෙල්ලන්ව අරගන ගිහින් දූශනය කරල මරල දානවා.සමහර උන්ට කෙල්ලෝ කැමති නෑ.සෙට් වෙන්නේ නෑ එහෙම උනාම උන් සෙක්ස් කරන්න ක්‍රම හොයනවා.බරිම තැන අපරාධ කරන්වා.
    ඒ වගේම සමහර මිනිස්සු ජීවිත කාලෙටම එක මිනිහයි නැත්නම් එක ගෑනියි.ඔක්කොම ඒ විදිහ නෙවෙයි.ඉතින් අපි බලන්න ඕනි අර අනිත් ගොඩේ ඉන්න මිනිස්සුන්ගේ ඉවසීම කෙලවර උනාම අම්තිමට අහින්සක අම්ම කෙනෙක් නැත්නම් කෙල්ලෙක් දන්නෙම නැතුව විනාස වෙලා.අපට මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න බෑ.නමුත් සමහර තැන් වලින් අපට අපචාර දුරචාර වෙනස් කරන්න පුලුවන්.ඒ ගැන හිතන්න ඕනි.(වැදගත් :- මම කොහෙත්ම ගනිකා වෘත්තිය නීති ගත යුතුයි කියන්නේ නෑ. අදහසක් දුන්නා පමනයි.කිව්වා පමනයි. )

    :nerd:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.

    :cool::cool::cool::cool::):):)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.
    උඹ කියන එකේ ඇත්තක් තියනව. ඒත් දැනටත් ලංකාවෙ වැඩි ඉල්ලුමක් තියෙන්නෙ පිටරට ගණිකාවන්ට. ගණිකා වෘත්තිය නීති ගත කරොත් පිටරටින් ලංකාවට එන ගණිකාවො වැඩි වෙනව. එතකොට කවුරුත් ඔයාගෙ අම්මව නංගිව අරගෙන යයි කියල හිතන්න බෑනෙ. පිටරට ගණිකාවො ඉන්නකොට ලංකාවෙ ගෑනුන්ට යන්න වෙන්නෙ නෑනෙ.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.

    me katawa sampurna atta... oka nithigatha karanna ona eth eta kalin samaje saha nithi hadanna ona ahinsaka kanthawan okata balen yomukaraganima nawattana.

    Mama nam kiyanne ganikaa niwasa pawatwagena yaama tahanam karala... Individual prostitution allow karanna ona...

    Habai etin lankawe owa karana eka nam hina thamai... Nithiya kriyatmaka karana ayata ona nam karanna bari kamak naa....
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    සමහර රටවල ගණිකා වෘතිය නීතිගත කරල තියෙන්නෙ ඒකට හරි යන විදිහට සමාජය හැදිල තියන නිසා; එහෙම නැතුව, ගණිකා වෘතිය නීතිගත කරපු හින්ද ඒ රටවල් වල සමාජය හැදුන නෙමෙයි. ඔයා ඇත්තටම හිතනවද ලංකාවේ තියන දූෂිත දේශපාලන, පොලිසිය, උසාවිය එක්ක ඔය වගේ එකක් සමාජයට ලොකු හානියක් වෙන්නේ නැතිව කරන්න පුළුවන් කියල? ඊට පස්සෙ ඇමතිල පක්ෂිකයෝන්ට බාර් පර්මිට් දෙනව වෙනුවට පොට් පර්මිට් බෙදයි. ඊටපස්සෙ ඔවයි වැඩ කරන්න ගෑනු පිටරටින් ගේන්නද? ඊට පස්සෙ ඇමතිල, පාතාලේ ලොක්කෝ බැල්ම හෙළන්නෙ උඹලගේ අම්මල, අක්කල, නංගිල, දුවලට. ගෝනි බිල්ලෝ ඊට පස්සෙ උස්සන්නෙ පොඩි එවුන් නෙමෙයි, ගෑනුන්ව.

    ඕව කරන්න කලින් ලංකාවේ හදන්න, කරන්න දේවල් ගොඩක් තියනව.

    Agree
     
    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12

    :yes::yes: