ඔව් බන්. ඔය ලංකාවෙ සුදුයි කියන කෙල්ලො උනත් පිලිපීන් තායි රුසියන් කෙල්ලො ඉස්සරහ ගන්න දෙයක් නෑ. ඒ රටවලින් ගණිකාවො මෙහෙ එන්න ගත්තහම කවුරුත් ලංකාවෙ ගණිකාවො පස්සෙ යන්නෙ නෑ මචන්. මෙතන කෑගහන උන්ට ඒක තේරෙන්නෙ නෑ.
මොකක්ද බන් මේක තර්කයක්ද
එහෙනම් රට ඉදල විස්කි වයින් අරක්කු ආව කියල ලංකාවෙ අයියල ඔක්කොම කසිප්පු හොර අරක්කු අත්හැරල ඒ පිටරටින් එන ඒව විතරක් බොන්න ගත්තද?
එහෙම වෙන් නෑ,,ඒක පුද්ගල ආදායම තරතිරම ප්රදේශය රුචිකත්වය අනුව වෙනස් වෙනව...සිංහල ගෑනුන්ට විතරක් කැමති එවුන් කොච්චර ඉන්නවද,,ගම්වල ඉන්න එවුන්,,සාමන්ය පවුල්,,ආදායම් තියෙන එවුන් පිටරට ගණිකවො හොයන් යනවද..එහෙම වෙන් නෑ ඒ ඒ කස්ටමස්ලට හරියන්න මාකට් හැදෙනව,,ගමේ උනත් ගමේ එවුන්ට හරියන තිප්පලක් හැදෙනව,,ඒවට එන්නෙ ගමේ ගෑනු මිසක් රුසියන්ස් ලද





