වසර 2040 දී ලංකාවේ කොල්ලෙක් එළකිරි වගේ සයිට් එකක මෙහෙම ත්රෙඩ් එකක් දානවලු
මේ දවස්වල අතේ සතේ නැහැ. මචන්ලා මන් මේ බැලුවේ ගණිකා මඩමක් දාන්න කියල. මේකට අවසර ගන්නේ කොහෙන්ද . රෙජිස්ටර් කරන්න කීයක් විතර යයිද. මේකට ගොඩක් ටැක්ස් ගහනවද? සේවිකාවන්ට ගෙවියයුතු අවම වැටුප කීයද ?