ගණිතය ප්‍රශ්නපත්‍ර උදව්වක් A/L

KungaK

Well-known member
  • May 24, 2018
    430
    272
    63
    ගණිතය ප්‍රශ්නපත්‍ර උදව්වක් A/L

    A/L :lol: එක්සෑම් ළඟයි නේ, අමතර ප්‍රශ්න පත්‍ර ටිකක් හොයාගන්න කියලා බැලුවේ

    මම කුරුනෑගල. මට දෙන්න බැරිවේද ඔයාලා ගාව කොලඹ හරි නුවර හරි ක්ලාස් පේපර් ටිකක්?

    දුෂයන්ත මහබදුගේ, රවින්ද්‍ර බන්ඩාර හා අනෙක් rank කාරයන් බිහිකල අයගේ පේපර් නම් වඩාත් හොඳය

    ඉස්තූතියි

    Bring my post up :love:
     
    Last edited: