ගණිතය ප්‍රශ්නපත්‍ර උදව්වක් A/L
A/L
එක්සෑම් ළඟයි නේ, අමතර ප්‍රශ්න පත්‍ර ටිකක් හොයාගන්න කියලා බැලුවේ
මම කුරුනෑගල. මට දෙන්න බැරිවේද ඔයාලා ගාව කොලඹ හරි නුවර හරි ක්ලාස් පේපර් ටිකක්?
දුෂයන්ත මහබදුගේ, රවින්ද්‍ර බන්ඩාර හා අනෙක් rank කාරයන් බිහිකල අයගේ පේපර් නම් වඩාත් හොඳය
ඉස්තූතියි
Bring my post up
A/L
එක්සෑම් ළඟයි නේ, අමතර ප්‍රශ්න පත්‍ර ටිකක් හොයාගන්න කියලා බැලුවේමම කුරුනෑගල. මට දෙන්න බැරිවේද ඔයාලා ගාව කොලඹ හරි නුවර හරි ක්ලාස් පේපර් ටිකක්?
දුෂයන්ත මහබදුගේ, රවින්ද්‍ර බන්ඩාර හා අනෙක් rank කාරයන් බිහිකල අයගේ පේපර් නම් වඩාත් හොඳය
ඉස්තූතියි
Bring my post up

Last edited: