ගණිතය විශයය අමාරුද..? එහෙනම් එන්න....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ගණිතය විශයය අමාරුද..? එහෙනම් එන්න....

    යළුවනෙ අපෙ එලකිරි එකෙ පාසල් යන නංගිලා මල්ලිලා එහෙම ගොඩක් ඉන්නවනෙ. මම හිතුව එ අයට ගණිතය කියල දෙන්න. මොකද මම අවුරුදු 9ක් ගණිතය උගන්වනවා.

    9, 10, 11 වසර වල අයට තමා ගොඩක් උගන්වන්නෙ.
    පහල පංති වල ඉන්න අපෙ අයටත් මොකක් හරි ගැටලුවක් තියනවනම් අහන්න..


    ඔයලට මොකක් හරි ගණිතය ?ක් තියනවනම් මට PM එකක් හරි Mail එකක් හරි එවන්න.


    මොකද අපෙ කට්ටිය කියන්නෙ..