මම මේ කියන්න ගියේ ඌ වැ.ජ.හෝ. කෙනෙක් කියලා...
ඌ එල කොල්ලතෝ වගේ හිපටුවෙක් ඈ..
අද වෙන සර්වර් එකක cod ගගහ ඉන්නකොට එකෙක් ආව Nebukandnezzer කියල.. මම උඩ.... ගියා.. c වෙනුවට k.. තොගෙ නම google කරහම රජ කෙනෙක් නෙ බොල එන්නෙ.. කව්ද ඒ පොර![]()

බයිබලේ පරණ ගිවිසුමේ එන රජ කෙනෙක්..

ඒත් මම මේක ගත්තේ Matrix එකෙන්... මොපියස් අයියගේ යානෙ නම...

තෝ වගේ හිපටුවෙක් ඈ..







ඕකගේ හොරකම් වැඩිවෙලා අහවල් එක හිරිවැටුනේ 