අනිත් හොරු තමා Laptop.lk එකේ ඉන්නේ![]()
උන් විතරක් යෑ..... මුනුත් එච්චර තමා......
අනිත් හොරු තමා Laptop.lk එකේ ඉන්නේ![]()
උන් විතරක් යෑ..... මුනුත් එච්චර තමා......
උයා ඉතින් ගනේමුල්ලේ ඉන්න කොල්ලෝ කුරුට්ටෝන්ට මුක සන්සර්ගෙයි පුක් සන්සර්ගෙයි බලෙන් කරනකොට සු යනවා ඇති... පුක හපාගෙන මැරෙන්න හිතෙනවා ඇති![]()
100% Agreed![]()

tigooo උබ කියන කතාව හරි....උන් බඩු ගන්නෙ වෙන තැන්වලින්.....එක තැනකිනුත් නෙවේ....
samaragunarathna1 , දැන් මේ කතාවෙ කියන විදියට උබට එක මාරු කරල දෙන්න මාස දෙකක් ගියා කියනවනෙ...ඔව් වෙන්න පුලුවන්...මේවා අපෙ රටෙ හදන එව නෙවේ..Claim එක ගන්න වෙන්නෙ වෙන රටකින්...අර කිව්වා වගෙ තව එකෙක් ගෙන් ගත්තනම් ඌට එක යන්නෙ...ඌත් තව කාට හරි...ඒ එකත් එක බොර්ඩ් එකක් ආවට ක්ලෙම් යවන්නෙ නෑ...අඩුම බොර්ඩ් 100ක් වත් එනකන් ඉදල තමයි යවන්නෙ...ඔන්න ඕකයි තත්වෙ...ඔයාට වෙලා තියෙන දේ අසාදාරන වෙන්න පුලුවන් ඒ උනාට ඔය ඉලෙක්ට්‍රොනික් අයිටම් වල වොරන්ටි තත්වේ ඔක තමා...මොකද ඕක පොදු තත්වයක්..අනික හැම එකටම one to one බොර්ඩ් දෙන්නවා කියල නීතියකුත් නෑ...faulty බොර්ඩ් එක හදල උනත් දෙන්න උන්ට අය්තිය තියෙනවා...හොදට බලහන් උන්ගෙ ඉන්වොස් එක...මාස දෙකක් හරි ගිහින් ක්ලෙම් එක හම්බුන එක ගැන සතුටු වෙයන්...උබට දුන්නෙ නැත්තෙ නෑ නෙ ක්ලෙම් එකට...ඇත්තම කියනවනම් ,මමත් දැනට පීසී 15 කට වඩා ඔය ශොප් එකෙන් හදල තියෙනවා...ඒවායින් බාගයක් විතර ක්ලෙම්ස් ඇවිල්ලත් තියෙනවා.....මටත් ඕකම උනා බන්..උට කරන්න දෙයකුත් නෑ ඇත්තටම කෙල්ම් තාම අවෙ නෑ මල්ලි කියනවා...උබට ඔය එකක් වෙලා මම එහෙනම් උට කොහොම complaint කරන්න ඔනෙද? ඕක ඔය ෆීල්ඩ් එකෙ හැටි බන්...වෙන කොහෙ හරි තැනක දවසින් දෙකෙන් Claims දෙනවනම් ඒ උන්ගෙ store එකෙන් දෙන්නෙ...ඒකත් හැමොටම කරන්න බෑනෙ කීදෙනෙක්ට කරන්නද? අනිත් මම දන්න එකම දෙ හා වටිනාම දෙ ඔය කියන ශොප් එකෙ විතරයි කොම්පුටර් පාර්ට්ස් අඩුම...හොදට හොයල බලහන්...යුනිටි එකෙත් එච්චර අඩු නෑ බන්. සිරා...complaint එකක් දෙකක් ආව කියල හැමොටම එහෙම කරන්නෙ නෑ...බඩු හම්බුනානෙ එ ගැන හිතල සතුටු වෙයන්....
ප:ලි :- මම මෙ ශොප් එකට මෙච්චර හොද කිව්ව කියල මම එකෙ වැඩ කරන එකෙක් වත් එකෙ අයිති කාරය මගෙ නෑයෙක්වත් යාලුවෙක් වත් නොවන බවත්...මමත් උන්ගෙ සාමාන්‍ය කස්ටමර් කෙනෙක් බව කරුනාවෙන් සලකන්න, එකම දෙ මෙම රැකියාවෙ සහ සේවාවෙ යතාර්තය හා ස්වභාවය හදුනා ගන්නා මා කියනා දෙ තේරුම්ගන්නවා ඇත...
Owner
ලබ්බො මට එක එකාට කඩේ යන්න ඔනෙ නෑ...මේ වොරන්ටි කේස් හැම තැනම ඔය issue එක තියෙනවා...දන්න එකා දන්නවා...උබල දන්නෙ නැති උනාට...
සින්හලෙන් කියල තියෙන්නෙ මම කඩෙ අයිති කාරය නෙවේ කියලා...අයිති කාරයනම් මම මෙවායෙ කොට කොට ඉන්නෙ නෑ බොල.....
උබලට එතන හොද නැත්තම් වෙන තැනකින් ගනින්...ඔය හම්බ කඩවල් තියෙන්නෙ ඔනෙ තරම්...ඊට පස්සෙ ආයෙත් මෙකෙ කොටපියව් මට අර හම්බය මෙහෙම කොලා....ඔවුන් හොරු යන්නෙප කියලා



