ගත්තු ඩිග්‍රිය වැඩක් උනාද ?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    වියදමට සාපේකශව ඒකෙන් ලබන ප්‍රතිලාභ ගැන සෑහෙනවද (ජොබ් එකේදි තමන්ගෙ බිස්නස් එකේදි )
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,232
    67,618
    113
    Screenshot_20200610-192051_Facebook.jpg
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පළවෙනි ජොබ් එකට යන්න entry qualification එකක් විදියට වැදගත් වුනා. ඒ වුනාට ජොබ් එක කරන්නේ ඉන්ඩස්‍්ට්‍රි එකෙන් ගත්තු දැනුමෙන්. අද වෙනකං ගියපු එක කම්පැනි එකකවත් ඩිග්‍රි සටිෆේකට් එකකව්ත බලල නෑ , ඉල්ලත් නෑ :lol: :lol:
    ඩිග්‍රියට ගියපු මුලු ගානම හෙව්ව දුකක් නෑ... දැන්නම් කොහොමත් ඩිග්‍රියට ගියපු ගානට වඩා ජොබෙන් මාසෙට ඊට වැඩිය හොයනවා :rofl:
     
    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    පළවෙනි ජොබ් එකට යන්න entry qualification එකක් විදියට වැදගත් වුනා. ඒ වුනාට ජොබ් එක කරන්නේ ඉන්ඩස්‍්ට්‍රි එකෙන් ගත්තු දැනුමෙන්. අද වෙනකං ගියපු එක කම්පැනි එකකවත් ඩිග්‍රි සටිෆේකට් එකකව්ත බලල නෑ , ඉල්ලත් නෑ

    පිනට ඩිග්‍රිය හම්බුනේ...5000x10x2 + 2500x10x2 හම්බුනා මහපොල
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර

    මොකද්ද බං මේ එකම කමෙන්ට් එක දෙපාරක් දාලා තියෙන්නේ. මුං නිඹුල්ලුද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,210
    113
    ඩිග්‍රි සෙටිෆිකේට් එක ගොඩක් වෙලාවට වැදගත් වෙලා තියෙන්නෙ මට නන් පොසිශන් එක සිකුවර් කරන්න වගේ වැඩ වලට. ඉගෙන ගත්ත දේවල් නන් කොහේ කොහොම පාවිච්චි වෙනවද කියල වෙන් කරන්න තේරෙන්නෙ නෑ.

    මට ඕක මෙහෙම හිතුන එක පාරක් ටිකක් අමාරු වැඩක් ගොඩ දැම්මට පස්සෙ මම වැඩ කරන සොෆ්ට්වෙයා ප්‍රොජෙක්ට් එකක.

    ප්‍රශ්නයක් විසදන්නෙ ඩිග්‍රි එකෙන් ගත්ත දැනුමෙන්ද එහෙම නැත්තන් පාරෙ යනකොට දැකපු දෙයක් බලාගෙන ඉගෙන ගත්ත දෙයකින්ද කියන්න මම දන්නෙ නෑ. කෝඩ් ලියන්න ඒක ඉගෙන ගන්න තැන වැදගත් උනා වගේම ප්‍රශ්නය විසදන්න තව අත්දැකීමක් වැදගත් වෙනව ගොඩක් වෙලාවට. අපි විශයන් බෙදල ඉගෙන ගන්නෙ ඉන්ෆොමේශන් ඒ උනාට ඉන්ෆොමේශන් ප්‍රොසෙස් කරන එක හැම විශයකින්ම ඉගෙන ගන්න දෙයක් බෙදල වෙන් කරන්න බැරි.

    ඔය ටිකත් එක්ක ආව අදහස තමා ඉගෙන ගන්නවා කියන එක සහ උගන්නනවා කියන එක අපි දැනට දැකල තියෙන විදියට වඩා ගොඩක් වෙනස් වෙන්න ඕනි දෙයක් කියන එක.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    ආන්ඩුවේ සල්ලි වලට ඉගෙන ගත්තේ.ආස නැති දෙයක් වුනත් ඉගෙන ගෙන සහතිකේ ගත්තා. ඒ campus කාළේ ගත්තු ෆන් එක කෝටි ගානකට වත් ගන්න නෑ. Good prestige එකකුත් තියෙනවා, Seniors are at leading places.ලංකාවේ ඕනේ තදයෙක් ඇඹරෙන course එකක් තමයි කාලේ. ජොබ් එකට නම් අදාලත්වයක් නෑ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    සමහර යුනිවර්සිටි ප්‍රොජෙක්ට් අවසානයේ ලොකු කම්පනීස් වෙනවා. ලංකාවෙ එහෙම වෙච්ච ඒවා මොනවාද බං?