අවුරුදු 4ක් නාස්ති කරල ඩිග්රිය රෝල් කරලා පුපේ ගහල පුප පොලේ ගහ ගන්න කියල දෙන්නෙ.ඇයිබන් ඒක රෝල් කරලා දෙන්නේ?

අවුරුදු 4ක් නාස්ති කරල ඩිග්රිය රෝල් කරලා පුපේ ගහල පුප පොලේ ගහ ගන්න කියල දෙන්නෙ.

පළවෙනි ජොබ් එකට යන්න entry qualification එකක් විදියට වැදගත් වුනා. ඒ වුනාට ජොබ් එක කරන්නේ ඉන්ඩස්්ට්රි එකෙන් ගත්තු දැනුමෙන්. අද වෙනකං ගියපු එක කම්පැනි එකකවත් ඩිග්රි සටිෆේකට් එකකව්ත බලල නෑ , ඉල්ලත් නෑ![]()
![]()
ඩිග්රියට ගියපු මුලු ගානම හෙව්ව දුකක් නෑ... දැන්නම් කොහොමත් ඩිග්රියට ගියපු ගානට වඩා ජොබෙන් මාසෙට ඊට වැඩිය හොයනවා![]()
පළවෙනි ජොබ් එකට යන්න entry qualification එකක් විදියට වැදගත් වුනා. ඒ වුනාට ජොබ් එක කරන්නේ ඉන්ඩස්්ට්රි එකෙන් ගත්තු දැනුමෙන්. අද වෙනකං ගියපු එක කම්පැනි එකකවත් ඩිග්රි සටිෆේකට් එකකව්ත බලල නෑ , ඉල්ලත් නෑ
පිනට ඩිග්රිය හම්බුනේ...5000x10x2 + 2500x10x2 හම්බුනා මහපොල