Business management කලෙ ජොබ් යන්න බලාගෙන නෙවෙ බිස්නස් එකක් කොහොමත් තිබ්බා තාත්ත කරන් යන නිසා පස්සෙ හිතුනා job කරන්න හොයල හොයලා හම්බුනෙ නයිටක් එක Entry level job එකක් experience නැති නිසා. එකට Degree ඔනෙ නෑ හැබැයි මැනෙජර් ලෙවල් එකට උඩට යනවනන් ඔනෙ. Degree එකට ගියපු ගාන නන් හෙව්වා. තෙරුමක් නෑ එකම දේ කරන්න තිබ්බෙ promote වෙන්නත් බැරිවුනා අවුරුදු දෙකක් ඉදලා අයින් වුනා. End of my career. දැන් බිස්නස්

