ගත්තු ඩිග්‍රිය වැඩක් උනාද ?

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    Business management කලෙ ජොබ් යන්න බලාගෙන නෙවෙ බිස්නස් එකක් කොහොමත් තිබ්බා තාත්ත කරන් යන නිසා පස්සෙ හිතුනා job කරන්න හොයල හොයලා හම්බුනෙ නයිටක් එක Entry level job එකක් experience නැති නිසා. එකට Degree ඔනෙ නෑ හැබැයි මැනෙජර් ලෙවල් එකට උඩට යනවනන් ඔනෙ. Degree එකට ගියපු ගාන නන් හෙව්වා. තෙරුමක් නෑ එකම දේ කරන්න තිබ්බෙ promote වෙන්නත් බැරිවුනා අවුරුදු දෙකක් ඉදලා අයින් වුනා. End of my career. දැන් බිස්නස්
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Degree eken igenagatta dewal use karana position ekakata thama yana bari una.
    Igenagatte Management. Et dan nikanma nikan accounts executive kenek.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    සයන්ස් ඩිග්‍රි ගැන මොකද හිතන්නෙ (Physical,Applied,Bio Science) :oo:
     
    • Like
    Reactions: pranathlcp

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Degree eka untama thiyaganna kiyala bageta nawaththala asa karana dewal karanna gaththa
    0 cost+ time spent cause it's govt uni
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    උපාධියේ විදිහට මම හිතන්නෙ ගෙවන විදිහ වෙනස් වෙනවා , මම BIT කරේ මම දැන් මාසෙට ලක්ෂ 10ක් විතර ගන්න ජොබ් එකක් කරනවා
     

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    ඉගෙන ගන්නවා කියන්නේ job ekak karannama balan nema bn.. igena gann dewal onama tanakadi apply nownat igena ganiddi ape budddiya wardane weno.. tarkikawa hithima hakiyawa wedi weno.. hoda decision ganna puluwan weno.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    සයන්ස් ඩිග්‍රි ගැන මොකද හිතන්නෙ (Physical,Applied,Bio Science) :oo:

    හොඳටම හොඳයි..හැබැයි කරන්නම් වාලේ කරන්න එපා..කරනවා නම් Special එකක් ක්ලාස් එකකුත් එක්කම කරගන්න ඕනේ...
     

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    mata nam awulake na danata 150,000 wadiyan set wenawaa age 31iyi. Degree eka totally free Government nisaa :)
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113


    සකර්බර්ග් කාරයාට ඕන නැති උනාට ජොබ් එකක් හොයන්න පලයන්කො උපාධියක් නැතුව ෂොර්ට් ලිස්ට් වෙන්නෙ නෑ, මේක අදාලයි තමන් තනියෙන් මොනවා හරි කරන්වා නම් , සකර්බර්ග් නම් කියයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    ඩිග්‍රියක් කරලා අනුන් යටතේ 60 වෙනකම් ඉන්න උන් ඉන්නවා නේ අන්න නියම වහල්ලු . ඩිග්‍රියක් තියා කැම්පස් එකක් අහලට නොගිහින් රටක් පාලනය කරන උන් ඉන්නව නේද අන්න උන් තමා වැඩ්ඩෝ. උපාධිය යනු ඔබේ දැනුම නොවේ ඔබ බූරුවෙක් කිරීමට පෙරමග සලසන කැරට් අලයද රාජාලියෙකු කිරීමට පියාපත් ද විය හැක
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,214
    67,581
    113
    Kotiyak hambunath wedak tiyenawada bn 6 days per week naki wela marenakan wena ekekta kamburala marenawa.adu gane kadekata yannawath freedom ekak tiyenawada.
     
    • Love
    Reactions: RLT4U

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    NIBM/ NSBM eke degree eka kare. degree eka patan gaththe danata awrudu 10 kata kalin. Jobs ekata interview call karanna degree eka balanawa. etapasse experience eken tamai ethuru tika goda daganna tiyenne. kohomath degree ekak karana eke kisima paduwak na. igena gaththa deyak ahaka yanne na ne. mage degree eka giya mulu gana job eke mul masa 9n cover una..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    හොඳටම හොඳයි..හැබැයි කරන්නම් වාලේ කරන්න එපා..කරනවා නම් Special එකක් ක්ලාස් එකකුත් එක්කම කරගන්න ඕනේ...
    Physical මොනවද මචන් demand...කොහෙද හොද කරන්න? කොළඹ, ජපුර?