ගත්තු ණයවල ප්‍රථිපල කෝ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,534
    113
    යුද්දෙ ඉවර වුනාට යුද්දෙන් අවතැන් වූවන් නැවත පදිංචි කරන්න තියෙනව, අල්ලගත්තු කොටි පුනරුත්තාපනය කරන්න තියෙනව, හිරකාරයො වැඩිවුනා, යුද්ද කරන්න ගිහිං අත පය නැති වෙච්ච සෙබලු ඉන්නව ඒ මිනිස්සුන්ට ඕනෙ සෞඛ්‍ය පහසුකම් සහ පඩි දෙන්න ඕනෙ, යුද්දෙන් මැරිච්ච සෙබලුන්ගෙ පවුල් වලට පඩි දෙන්න ඕනෙ බිම් බෝම්බ අයිං කරන්න තියෙනව (මේව නං දැං ඉවරද මන්ද) ඉතිං මේ ඔක්කොම එක්ක බලද්දි යුද්දෙ ඉවර කලා කියල ආයුධ වලට යන සල්ලි මිසක් මහා ලොකු සංවර්ධනයක් කරන්න තරං ගාණක් ඉතුරු වෙන්නෑ :no: :no:
    යුද්දෙ කාලෙත් ආයුධ වලට ගොඩක් ගියෙ මූලික වියදමක් විතරයි පස්සෙ පස්සෙ කොටි පැරදිලා පැනල යද්දි දාල ගිය ආයුධ අරං තමා හමුදාව යුද්ද කලේ ඒ නිසා ආයුද වලටත් මහා ලොකු ගානක් වියදං වෙලා නෑ :no: :no:

    ඉතිං ඒ දවස්වල කිව්වෙ බං දජානි මෙච්චර ගාණක් යුද්ධෙට යනව කියල :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,534
    113
    සමාවෙන්න වැරදි දෙයක් කීවානම් මම කාරයෝ කියල අදහස් කලේ නෑ මමත් දුප්පත් කමේ අන්තෙම හිටපු කෙනෙක් නොකා නොබී ජීවත් උන දවස් ගාණ අනන්තයි දැන් ලාවට හරි කියක් හරි හම්බකරලා ජීවත් වෙන්නේ දෙමුපියන්ගෙයි මගෙයි තිබුණු උත්සාහයට වාසනාව කියල දෙයක්නම් කොහොමත් නෑ මචන්
    මම පොඩිකාලේ ඉදල හැදුනේ වැඩුනේ දුප්පත් අය වැඩිපුර ඉන්න පළාතක මම දැකපු ලොකුම අවුල තමයි දුප්පත් ළමයි ඉස්කෝල වලට ගිහිල්ලත් වැඩක් කරගන්න උනන්දුවක් නැ ඒ වගේම දුප්පත් ළමයින්ට තැන දෙන එකත් අඩුයි හැබැයි අවශ්‍යතාවය උනන්දුව තියන අය කොහොමහරි කට්ට කාලා ගොඩ යනවා

    තව දෙයක් පොඩ්ඩක් හොයල බලන්න තමන්ගේ ස්ව උත්සාහයෙන් ජීවිතේ ජයගත්ත මිනිස්සුන්ගේ පුරුදු ගොඩක් අය උදේට වැඩ පටන්ගන්නේ පාන්දරම (ලොකු තැන් වලට ආවත් ) නිදාගන්නෙත් ගොඩක් වෙලා ගිහින් සමහර විට අපි හිතනවා ඒ මිනිස්සු AC කාමරවලට වෙලා සැප විදිනවා කියල මොකද එයාල ලග ජොබ් කරන අය දකින්නේ එයාල 8-5 වැඩකරන ටික විතරනේ

    මේක හැමෝටම අදාල නෑ සමහර අයට අදාලයි

    කට්ට කාල හරි ගොඩවෙන්ඩ අනිත් අය ගාව නැති තමන් ළඟ තියෙන විශේ්ෂ හැකියාවක් උදව් වෙනව මචං..
    හැමෝම එකම විදියට මේ ලෝකෙට ඉපදිලා නෑ..
    හරි උඹත් දුප්පත්, තවත් කෙනෙක් දුප්පත්
    උඹ ගොඩ ගියා, අරූ එහෙම නෑ..
    ඌට නැති උඹට තියෙන විශේෂ ගුණාංගයක් උඹල ලඟ තිබුණ.. අර දුප්පතාටත් ඒ ගණාංගෙ තිබුණනං ඌත් ගොඩ යනව
    ඕකට තමා මම වාසනාව කියල කිව්වෙ.. වාසනාව කියන වචනෙ මෙතනට හරියන්නෙ නෑ.. :yes:
     
    Last edited:

    rusiyanuwa

    Active member
  • සෙලාන් බැංකු කොටස් විකුනපු එක නැවත පවරගත්ත හින්දා කොටස්වෙලද පොලත් කඩන් වැටුනා .

    මේකෙදි නම් පැහැදිලිවම අාණ්ඩුවට ඔ්න කෙනාට කොටස් නොලැබුණු එක ප්‍රධානව බලපෑවා. අනික රාජ්‍ය අායතනයක් සතුව තිබුනු කොටස් විකිණීම නිසා රජයට සෙලාන්බැංකුවේ තිබුණු අයිතිය අඩු (නැති) වුනා . අයිතිය නැති වුනා කියන්නෙ රජයට අාදායම් මාර්ගයක් අහිමි වුනා කියන එකයි. නැතිව කොටස්ටික වැඩිමිලට විකුණනවා කියන්නෙ කොටස් විකුණන කෙනාට ලාභයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යුද්දෙ ඉවර වුනාට යුද්දෙන් අවතැන් වූවන් නැවත පදිංචි කරන්න තියෙනව, අල්ලගත්තු කොටි පුනරුත්තාපනය කරන්න තියෙනව, හිරකාරයො වැඩිවුනා, යුද්ද කරන්න ගිහිං අත පය නැති වෙච්ච සෙබලු ඉන්නව ඒ මිනිස්සුන්ට ඕනෙ සෞඛ්‍ය පහසුකම් සහ පඩි දෙන්න ඕනෙ, යුද්දෙන් මැරිච්ච සෙබලුන්ගෙ පවුල් වලට පඩි දෙන්න ඕනෙ බිම් බෝම්බ අයිං කරන්න තියෙනව (මේව නං දැං ඉවරද මන්ද) ඉතිං මේ ඔක්කොම එක්ක බලද්දි යුද්දෙ ඉවර කලා කියල ආයුධ වලට යන සල්ලි මිසක් මහා ලොකු සංවර්ධනයක් කරන්න තරං ගාණක් ඉතුරු වෙන්නෑ :no: :no:
    යුද්දෙ කාලෙත් ආයුධ වලට ගොඩක් ගියෙ මූලික වියදමක් විතරයි පස්සෙ පස්සෙ කොටි පැරදිලා පැනල යද්දි දාල ගිය ආයුධ අරං තමා හමුදාව යුද්ද කලේ ඒ නිසා ආයුද වලටත් මහා ලොකු ගානක් වියදං වෙලා නෑ :no: :no:

    ඒවා හමුදාව පාවිච්චියට ගන්නේ නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :shocked: :shocked:
    නෑ ? උන් තොග පිටිං දාල යනවනෙ එතකොට මොනවද කරන්නෙ ? :shocked: :shocked:

    අත්අඩංගුවට අරගන්නවා.කොහේට භාර දෙනවද කියලා නම් දන්නේ නෑ.අඩුම තරමේ සතුරන්ගේ උන්ඩයක් වත් ගන්නේ නෑ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අත්අඩංගුවට අරගන්නවා.කොහේට භාර දෙනවද කියලා නම් දන්නේ නෑ.අඩුම තරමේ සතුරන්ගේ උන්ඩයක් වත් ගන්නේ නෑ.

    ඒක හෙන නාස්තියක්නෙ බං :oo: :oo:
    ආයුධ වලට කීදාහක් වියදං කරනවද ඉතිං අල්ලගන්න ඒවගෙන් තිබ්බ නං ඉවරයිනෙ බං සල්ලිවත් ඉතුරු වෙනවනෙ :sorry: :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක හෙන නාස්තියක්නෙ බං :oo: :oo:
    ආයුධ වලට කීදාහක් වියදං කරනවද ඉතිං අල්ලගන්න ඒවගෙන් තිබ්බ නං ඉවරයිනෙ බං සල්ලිවත් ඉතුරු වෙනවනෙ :sorry: :sorry:

    යුධ නීතිය අනුව එහෙම කරන්න බැරිලු.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒවා හමුදාව පාවිච්චියට ගන්නේ නෑ.
    ඔය කීවට යුද්දේ මැදදී අහුවෙන එකෙන් වෙඩි තියනව ඇති බන්. මැෂින්ගන් එකක් එහෙම සෙට් උනොත් පතුරු යන්න තියන්න පුළුවන් නෙ.

    ඔක්කොම අල්ලගෙන සටන ඉවරවුනාම ගණන් කරල කොටින්ගේ ආයුධ ටික වෙන් කරනව ඇති.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය කීවට යුද්දේ මැදදී අහුවෙන එකෙන් වෙඩි තියනව ඇති බන්. මැෂින්ගන් එකක් එහෙම සෙට් උනොත් පතුරු යන්න තියන්න පුළුවන් නෙ.

    ඔක්කොම අල්ලගෙන සටන ඉවරවුනාම ගණන් කරල කොටින්ගේ ආයුධ ටික වෙන් කරනව ඇති.

    ඒකනම් දන්නෑ බන්.හමුදාවේ එකෙක් තමයි ඔය ටික කිවුවේ.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    යුද්දෙට ගිය සල්ලි ලොකු ඉතුරුවක් නෑ අදටත් ඡාතික ආදයමෙන් වැඩිම ප්‍රතිශතය හමුදා ,පොලීසි හා ඡාතික ආරක්ෂාවට ලොකු හමුදාවක් නඩත්තු කරනවා යුද්ධයක් නැතුව තව රාඡ්‍ය වියදම් වල වැඩිම ප්‍රතිශතය වර්ථන විදයම් ඒ කියන්නේ රාඡ්‍ය සේවකයින්ගේ පඩි නඩි වලට පෙරලා ආර්ථක ප්‍රතිලාභයක් නොලැබෙන කේෂත්‍රයට ලොකු වියදමක් දරනවා ඒක නැවත නැවත දරන්න ඔනේ වියදමක් ආන්ඩුව ආපු හැටියේ රාඡ්‍ය අංශයට රු 10000 ක් පඩි වැඩි කලා ලංකාවේ රාඡ්‍ය සේවකයික් වියදම් වැඩි වෙලා භාන්ඩ සදහා ඉල්ලුම වැඩි වුනා ඒ හින්දා උද්දමනයක් ඇති වුනා එකෙන් රාඡය සේවකයින් නොවන අයගේ ආර්ථිකය තවත් පහලට වැටුනා ‍‍‍.රඡයටත් පඩි ගෙවාගන්න සල්ලි නැති වුනා ඒකයි දැන් දිගට හරහට බදු ගැහුවේ .තව මහ බැංකු කොල්ලකෑම වගේ සිද්ධි නිසා ලංකාවේ බැදුම්කර වල ආයොඡනය කරපු ගොඩක් විදේශ ආයොඡන නැවත ගත්තා .සෙලාන් බැංකු කොටස් විකුනපු එක නැවත පවරගත්ත හින්දා කොටස්වෙලද පොලත් කඩන් වැටුනා .අනිත් එක ප්‍රයොඡනයක් නොමැති ව්‍යාපෘති මත්තල ගුවන් තොටුපල හම්බන්තොට වරාය ව‍ගේ ඒව එවයනි නිසි ප්‍රයෝඡනයක් ගත්තේ නෑ ඉතින් ආදායමක් නැති ව්‍යාපෘති වලට ණය පොලි ගෙවනවා ‍ඩොලර්වලින් අදිවේගි මාර්ගත් එහෙමයි රටේ දැක්මම වැරදියි මේ ආන්ඩු දෙකම මේ රට ආයේ ගොඩගන්න බැරිතැනට පත්කරලා ඉවරයි.
    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ මම එකපාරට හිතුවේ God ගේ නට් ලූස් ගතිය හරිගිහිල්ලා කියලා බන්
    දැන් Godල කීපදෙනෙක්ම ඉන්නව :D අනුකරණ වලට නොරැවටෙන්න, නියම Scurvy ලාංචනය avatar එක සමග ඇත්දැයි බලන්න.
     
    Similar threads