උසාවි ගියොත් තීන්දුව දෙන්නේ ඔය ගාන ගෙවාගෙන යන්න.
එකකට එකක් ගැලපෙන්නේ නෑනේ බන්උසාවිය අහිංසක මිනිහෙක්ට පාරට වැටෙන බඩගින්නේ ඉන්න වෙන තීන්දු දෙන්නේ නෑ

උසාවි ගියොත් තීන්දුව දෙන්නේ ඔය ගාන ගෙවාගෙන යන්න.
එකකට එකක් ගැලපෙන්නේ නෑනේ බන්උසාවිය අහිංසක මිනිහෙක්ට පාරට වැටෙන බඩගින්නේ ඉන්න වෙන තීන්දු දෙන්නේ නෑ


එකකට එකක් ගැලපෙන්නේ නෑනේ බන්![]()
ආ දැන් තමයි තේරුණේදැනට තියෙන වාරිකේ බන්. ඒක නේ මුගේ පඩියෙන් ගෙවන්න පුලුවන් උපරිම ගාන.
Edit ekak damma. mama liwwa eka confusing wenna puluwan thamai![]()

එහෙම මිනිහෙක්ගේ ආදායමට වඩා වාරික වැඩි කරන්න බෑ. උබ බෑංක් එකට කියපන් වාරිකේ මේ තියෙන ගානට වඩා ගෙවන්න බෑ, මේ ගාන ගෙවාගේන් යන්න හදලා දේන්න නැත්නම් ක්රිබ් එකට දාල නඩු දාන්න කියලා.
උබට ආයේ ණය ගන්න වෙන්නේ නෑ. උසාවි ගියොත් තීන්දුව දෙන්නේ ඔය ගාන ගෙවාගෙන යන්න. ආර්ථික අර්බුධ තිබ්බ බැංකුවේ මහ එකා කිව්ව කියල නීති වෙනස් වෙන්නේ නෑ. උසාවිය අහිංසක මිනිහෙක්ට පාරට වැටෙන බඩගින්නේ ඉන්න වෙන තීන්දු දෙන්නේ නෑ
naya 100% gewala dala, wena thenakin fix rate yanne, natnan uddamanayath ekka 21% unoth, thawath anathai. courts walata giyath loku prashna ewa.හවුසින් ලෝන් දෙන්නෙ පඩියෙන් උපරිම 50%-60% වගෙ කැපෙන විදිහට. පොලී අනුපාතය 7 හිටන් 14 උනාට වාරිකය පඩියෙන් 100% වෙන්න විදිහක් නෑ. අතේ සල්ලි ඉතිරි වෙන්නෙ නෑ කියන එක තමයි මෙතන ප්රශ්නෙ.
මොකක් හරි ක්රමයකින් 100% ණය සෙට්ල් කරන එක තමයි හොඳම විසඳුම.
උබට ඉතින් ලෝකෙම තියන වැල ලින්ක් හොය හොයා එකතු කර ගන්න ගියාම වැදගත් දෙයක් දැන ඉගෙන ගන්න වෙලාවක් නෑනේ බන්.floating rate වලටත් ලෝන් දෙනවා කියල දන්නේ අද...
Sirawata? Kawda kiwwe?Even if you are taking a loan for a floating rate, interest can only be increased by 2% afaik
uba floating da gaththe ban?සම්පත් බැංකුවෙන් ලෝන් එකක් ගත්තා බන් ගේ හදන්න. 7% interest rate එක. අද ලියුමක් එවලා බන් interest rate එක 14% කරා කියලා. මගේ මාසික වාරිකය රුපියල් 50,000කින් වැඩි වෙලා බන්. මගේ salary එකෙන් ගෙවන්න පුලුවන් උපරිම ගාන වාරිකේ විදියට දාල ලෝන් එක ගත්තේ. දැන් මේ වැඩි වුනු ගානත් එක්ක වාරිකේ ගෙව්වම අතේ කීයක්වත් ඉතුරු වෙන්නෙ නෑ බන්. මේකට මොකුත් කරන්න දෙයක් නැද්ද බන්? ගොඩක් බයවෙලා ඉන්නෙ.
uba floating da gaththe ban?
appata siri wenawa ehenam
ube Salary eka pennala kiyapan ithin gewanna ba kiyala.Fixed rate dunne na ban 2021
මමත් ලෝන් එකක් අරගෙන තිබිල ළඟදි Reschedule කලා දිගටම Fixed තමයි තිබ්බෙ
ඒත් ළඟදි හිතුනා බැරි වෙලාවත් මුන් floating දාල තිබ්බොත් මම අනාතයි නේද කියල
දැන් ආයෙ ඒක හිතෙද්දිත් බය හිතෙනවා
අරගෙන අවුරුදු 3 ක් විතර දෙපාරක් Reschedule කලා ඉස්සෙල්ලම 14% තිබිල 12.5% ට
ආයෙ ළඟදි Reschedule කරගත්ත 11.25% මාස 3 කට විතර කලින්
HNB Bank එකේ Loan එකක් loan number එකේනම් FX කියල අකුරු දෙකක් තියෙනවා ඒක fixed ද කියල confirm කරගන්නෙ කොහොමද
Umba lawyer kenekda gon upades denna epa yako danna reddak kiyapan.umbala wage un ennakam ratata budusaranaye.umba kiyana ewa karoth banku tika ewarai.mortgage ekak meke thiyenne special acts thiyenawa mekata ekmanata ayakaraganna puluwan wendesi karala.wenna wendesi karala.floating rates gaththanam e interest rate eka gewanna one.dannawa wage pandi talk denawa porawal wenna.danne nathnam kata wahagena endapan minissu andanne nathuwa.එහෙම මිනිහෙක්ගේ ආදායමට වඩා වාරික වැඩි කරන්න බෑ. උබ බෑංක් එකට කියපන් වාරිකේ මේ තියෙන ගානට වඩා ගෙවන්න බෑ, මේ ගාන ගෙවාගේන් යන්න හදලා දේන්න නැත්නම් ක්රිබ් එකට දාල නඩු දාන්න කියලා.
උබට ආයේ ණය ගන්න වෙන්නේ නෑ. උසාවි ගියොත් තීන්දුව දෙන්නේ ඔය ගාන (Edited : කලින් ගෙව්ව ගාන) ගෙවාගෙන යන්න. ආර්ථික අර්බුධ තිබ්බ බැංකුවේ මහ එකා කිව්ව කියල නීති වෙනස් වෙන්නේ නෑ. උසාවිය අහිංසක මිනිහෙක්ට පාරට වැටෙන බඩගින්නේ ඉන්න වෙන තීන්දු දෙන්නේ නෑ
loan eka renew karanawa wage seen ekakමොකක්ද බන් reschedule කරනවා කියන්නේ? මට මේ සම්බන්දව හරි උපදෙසක් ගන්න පුලුවන් තැනක් දන්නවද?