ගත්තු ලෝන් එකේ පොලී අනුපාතේ ඩබල් කරලා බන්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    උසාවි ගියොත් තීන්දුව දෙන්නේ ඔය ගාන ගෙවාගෙන යන්න.
    උසාවිය අහිංසක මිනිහෙක්ට පාරට වැටෙන බඩගින්නේ ඉන්න වෙන තීන්දු දෙන්නේ නෑ
    එකකට එකක් ගැලපෙන්නේ නෑනේ බන් :baffled:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එකකට එකක් ගැලපෙන්නේ නෑනේ බන් :baffled:

    දැනට තියෙන වාරිකේ බන්. ඒක නේ මුගේ පඩියෙන් ගෙවන්න පුලුවන් උපරිම ගාන.

    Edit ekak damma. mama liwwa eka confusing wenna puluwan thamai :D
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,112
    1
    58,462
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම මිනිහෙක්ගේ ආදායමට වඩා වාරික වැඩි කරන්න බෑ. උබ බෑංක් එකට කියපන් වාරිකේ මේ තියෙන ගානට වඩා ගෙවන්න බෑ, මේ ගාන ගෙවාගේන් යන්න හදලා දේන්න නැත්නම් ක්‍රිබ් එකට දාල නඩු දාන්න කියලා.

    උබට ආයේ ණය ගන්න වෙන්නේ නෑ. උසාවි ගියොත් තීන්දුව දෙන්නේ ඔය ගාන ගෙවාගෙන යන්න. ආර්ථික අර්බුධ තිබ්බ බැංකුවේ මහ එකා කිව්ව කියල නීති වෙනස් වෙන්නේ නෑ. උසාවිය අහිංසක මිනිහෙක්ට පාරට වැටෙන බඩගින්නේ ඉන්න වෙන තීන්දු දෙන්නේ නෑ

    හවුසින් ලෝන් දෙන්නෙ පඩියෙන් උපරිම 50%-60% වගෙ කැපෙන විදිහට. පොලී අනුපාතය 7 හිටන් 14 උනාට වාරිකය පඩියෙන් 100% වෙන්න විදිහක් නෑ. අතේ සල්ලි ඉතිරි වෙන්නෙ නෑ කියන එක තමයි මෙතන ප්‍රශ්නෙ.

    මොකක් හරි ක්‍රමයකින් 100% ණය සෙට්ල් කරන එක තමයි හොඳම විසඳුම.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    මේ තත්වෙට මුහුන දීපු තවත් අය ඇතිනේ. ඒ හැමෝම එක්ක එකතු වෙලා ඉල්ලීමක් කලොත් මොකක් හරි සහනයක් ලබා ගන්න පුලුවන් වෙයි නේද? වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් පින් මචන්ලා.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    හවුසින් ලෝන් දෙන්නෙ පඩියෙන් උපරිම 50%-60% වගෙ කැපෙන විදිහට. පොලී අනුපාතය 7 හිටන් 14 උනාට වාරිකය පඩියෙන් 100% වෙන්න විදිහක් නෑ. අතේ සල්ලි ඉතිරි වෙන්නෙ නෑ කියන එක තමයි මෙතන ප්‍රශ්නෙ.

    මොකක් හරි ක්‍රමයකින් 100% ණය සෙට්ල් කරන එක තමයි හොඳම විසඳුම.
    naya 100% gewala dala, wena thenakin fix rate yanne, natnan uddamanayath ekka 21% unoth, thawath anathai. courts walata giyath loku prashna ewa.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    floating rate වලටත් ලෝන් දෙනවා කියල දන්නේ අද...
    උබට ඉතින් ලෝකෙම තියන වැල ලින්ක් හොය හොයා එකතු කර ගන්න ගියාම වැදගත් දෙයක් දැන ඉගෙන ගන්න වෙලාවක් නෑනේ බන්. :lol: :lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඕනම ලෝන් එකක් දෙද්දි , පඩිය හෝ ආදායමෙන් 40% අයින් කරනවා ජීවත්වීම සදහා කියලා , ඒක ඇරලා උපරිමය තමයි ලෝන් එකකට දෙන්නේ , එහෙම දෙද්දි ඔය විදියේ වැඩිවීමක් ඔයාට පුලුවන් ගෙවන් නැතුව ඉන්න. බැංකුවට ගිහින් කියන්න බෑ කියලා , ඕන්නම් මාසෙට තව 10,000 ගෙවන්නම් කියන්න වැඩිපුර , ඒ ගාන මාසෙට ගෙවන්න බැලන්ස් එකට සෙපරේට් ලෝන් එකක් දාලා දෙන්න කියන්න.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සම්පත් බැංකුවෙන් ලෝන් එකක් ගත්තා බන් ගේ හදන්න. 7% interest rate එක. අද ලියුමක් එවලා බන් interest rate එක 14% කරා කියලා. මගේ මාසික වාරිකය රුපියල් 50,000කින් වැඩි වෙලා බන්. මගේ salary එකෙන් ගෙවන්න පුලුවන් උපරිම ගාන වාරිකේ විදියට දාල ලෝන් එක ගත්තේ. දැන් මේ වැඩි වුනු ගානත් එක්ක වාරිකේ ගෙව්වම අතේ කීයක්වත් ඉතුරු වෙන්නෙ නෑ බන්. මේකට මොකුත් කරන්න දෙයක් නැද්ද බන්? ගොඩක් බයවෙලා ඉන්නෙ.
    uba floating da gaththe ban?
    appata siri wenawa ehenam
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    මේක අස්වාභාවික අවස්ථාවක් නිසා මොකක් හරි සහනයක් දෙන්න වෙයි, ඩබල් වුනාම කොහොමද මිනිස්සු ගෙවන්නෙ.
    අද පොලිය අඩුකලානෙ ඒ නිසා තව ටිකක් අඩු වෙයි.
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    මමත් ලෝන් එකක් අරගෙන තිබිල ළඟදි Reschedule කලා දිගටම Fixed තමයි තිබ්බෙ
    ඒත් ළඟදි හිතුනා බැරි වෙලාවත් මුන් floating දාල තිබ්බොත් මම අනාතයි නේද කියල
    දැන් ආයෙ ඒක හිතෙද්දිත් බය හිතෙනවා

    අරගෙන අවුරුදු 3 ක් විතර දෙපාරක් Reschedule කලා ඉස්සෙල්ලම 14% තිබිල 12.5% ට
    ආයෙ ළඟදි Reschedule කරගත්ත 11.25% මාස 3 කට විතර කලින්

    HNB Bank එකේ Loan එකක් loan type එකේනම් SP LN EXE-SNR EXE - A කියල අකුරු තියෙනවා ඒක fixed ද කියල confirm කරගන්නෙ කොහොමද
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    මමත් ලෝන් එකක් අරගෙන තිබිල ළඟදි Reschedule කලා දිගටම Fixed තමයි තිබ්බෙ
    ඒත් ළඟදි හිතුනා බැරි වෙලාවත් මුන් floating දාල තිබ්බොත් මම අනාතයි නේද කියල
    දැන් ආයෙ ඒක හිතෙද්දිත් බය හිතෙනවා

    අරගෙන අවුරුදු 3 ක් විතර දෙපාරක් Reschedule කලා ඉස්සෙල්ලම 14% තිබිල 12.5% ට
    ආයෙ ළඟදි Reschedule කරගත්ත 11.25% මාස 3 කට විතර කලින්

    HNB Bank එකේ Loan එකක් loan number එකේනම් FX කියල අකුරු දෙකක් තියෙනවා ඒක fixed ද කියල confirm කරගන්නෙ කොහොමද

    මොකක්ද බන් reschedule කරනවා කියන්නේ? මට මේ සම්බන්දව හරි උපදෙසක් ගන්න පුලුවන් තැනක් දන්නවද?
     
    • Like
    Reactions: Dailco

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    එහෙම මිනිහෙක්ගේ ආදායමට වඩා වාරික වැඩි කරන්න බෑ. උබ බෑංක් එකට කියපන් වාරිකේ මේ තියෙන ගානට වඩා ගෙවන්න බෑ, මේ ගාන ගෙවාගේන් යන්න හදලා දේන්න නැත්නම් ක්‍රිබ් එකට දාල නඩු දාන්න කියලා.

    උබට ආයේ ණය ගන්න වෙන්නේ නෑ. උසාවි ගියොත් තීන්දුව දෙන්නේ ඔය ගාන (Edited : කලින් ගෙව්ව ගාන) ගෙවාගෙන යන්න. ආර්ථික අර්බුධ තිබ්බ බැංකුවේ මහ එකා කිව්ව කියල නීති වෙනස් වෙන්නේ නෑ. උසාවිය අහිංසක මිනිහෙක්ට පාරට වැටෙන බඩගින්නේ ඉන්න වෙන තීන්දු දෙන්නේ නෑ
    Umba lawyer kenekda gon upades denna epa yako danna reddak kiyapan.umbala wage un ennakam ratata budusaranaye.umba kiyana ewa karoth banku tika ewarai.mortgage ekak meke thiyenne special acts thiyenawa mekata ekmanata ayakaraganna puluwan wendesi karala.wenna wendesi karala.floating rates gaththanam e interest rate eka gewanna one.dannawa wage pandi talk denawa porawal wenna.danne nathnam kata wahagena endapan minissu andanne nathuwa.
     
    • Wow
    Reactions: 1118lakmalkumara

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    මොකක්ද බන් reschedule කරනවා කියන්නේ? මට මේ සම්බන්දව හරි උපදෙසක් ගන්න පුලුවන් තැනක් දන්නවද?
    loan eka renew karanawa wage seen ekak
    oyatanam karanna wenne term eka dik karaganna wage thamayi mata hithenne